ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

Ravinduran

Member
Jun 11, 2008
317
7
0
Kandy
Singer එකෙන්නම් කවදාවත් බඩු ගන්න එපා බන්. ඔකුන්ගේ තියන හැම බඩුවක් ම ජරාව. Warranty එහෙමනම් පට්ටම චාටර්. උබ එල වැඩක් කලේ. ගේමනම් අතාරින්න එපා.අපි එහෙම කරන නිසා තමා උන් ඕව කරන්නේ බය නැතුව.

ඔය වගේ එඋන් එක්ක හොදින් වැඩ කරන්න බෑ. ගේමම ඉල්ලන්න ඕනේ. බැරිනම් දෙකක් ඇනල ආවත් අවුලක් න.
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Singer or Abans දෙකෙන් එකක LAP ගන්න එපා warranty ගන්න ගියාම unity plaza කඩ වල වගේ කියල thread එකක් තිබ්බේ Singer or Abans දෙකෙන් මොකේද එහෙම case
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹ රෙකෝඩ් කළ දුරකතන සංවාද දෙක ප්‍රසිද්ධ කරපන්...
    එකකට දාල උන්ටත් යවපන් බ්‍රාන්ච් එකට
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Fridge ekak ganna inne bn. Dn nm ithin kohenda kylala hith ganna be. Monavada check kranna ona gannakota bn.
    Fridge ekak gannawanam ganna Damro eken. Life time warranty tiyanawa body ekata. e wagema service warranty ekath wadiyi anith ewata wadaa. fridge ekak gannakota smart inverter technology ekak tiyena ekak ganna. energy saving mode tiyanawa.
     
    Jun 23, 2009
    7
    0
    0
    මචන් මට උඹලගෙන් උපදෙසක් ඔනෙ, මටත් මේ වගේම වින්නැහියක් කරා Samsung Singhagiri කොල්ලුපිටිය එකෙන් Lap එකක් ගන්න ගිහින් බලපු Lap එක නෙවෙයි දුන්නෙ, ඩිස්ප්ලය් දාල තියන Lap එක බලල ගන්නව කියපු ගමන් , ඇතුලෙන් Lap එකක් ගෙනල්ල මෙක තමයි Lap එක කිව්ව, ඉට පස්සෙ Lap එක චෙක් කරන ටිකට මුන් credit card එකෙන් සල්ලි ටික ගත්තා,
    Lap එක ඔන් කරල බලනකොට කලින් ඉල්ලපු එක නෙවෙයි , වෙන මොඩෙල් එකක්.. මම කිව්ව මට මේක එපා පිස්සුද මට අර Lap එකම ඔනේ කියලා... ඉට පස්සෙ මුන් කියනව මම ඉල්ලන එක නැහැලු උන් ගාව... මම ඇහුව මොන මගුලටද එහෙනම් card එකෙන් සල්ලි ගත්තේ කියලා... මුන් කියනව Sir හෙට එන්න Lap එක දෙන්නම් අපිට වැරදීමක් උනේ කියලා... ඉලග දවසෙත් වෙන Lap එකක් පෙන්නුව, මම කිව්වා මෙක හරියන්නෙ නැහැ මගෙ සල්ලි ටික දෙන්න කියලා, මුන් කියනවා එකට දවස් 15 ක් යනවලු සල්ලි දෙන්න, අන්තිමට මට කියනව මම ඉල්ලපු එක දෙන්නම්ලු හැබැයි ගාන වැඩියිලු, රට යන්න හිටපු කෙනෙකුට Lap එක ගත්තෙ දවස් 15ක් යනකන් ඉන්න බැරි නිසා Lap එක ගන්න උනා... දැන් ලප් එකට OS එක ගැහුවහම Blue Screen එනවා, මුන් කියන්වා එක හදන්න Service එකට දෙන්නලු එක දවසක් use කරේ නෑ Lap එක ... මෙකට complain කරන්නෙ කොහෙටද, කොහොමද කියලා දැන ගන්නයි ඔනේ.. මේ බල්ලො මට මහ ජරා වැඩක් කරේ.
     
    Jun 23, 2009
    7
    0
    0
    දැන් සල්ලිත් ගත්ත එකේ පාරිබෝගික සේවා අදිකාරියට පැමිණිලි කරන්න. මොකද සල්ලි දුන්න කියල හොර වැඩේ අන් ඩු වෙන්නේ නෑ නෙ.

    kohomada ban eka karanne
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    lol

    GUYS, SINGER SALES MANAGER CALLED ME....AND THEY ARE GOING TO TAKE ACTION ON THIS, :D
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ අද්දැකීම් අනුව නම් සිංගර්ලගේ අලවියෙන් පසු සේවය සෑහෙන්න හොඳයි.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    සින්ගර් එකට වැඩිය ටිකක් හරි අබාන්ස් එක හොඳයි:)
    Katha karanda epa bun. lap ekak aran awruda panna witharai. board giya. un repair karala denam kiwa 30 withara yai kiwa. eth danne parana board. epa una . gon hatha. aye nam malata yanne nae okun gawata
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    Katha karanda epa bun Abans gana. lap ekak aran awruda panna witharai. board giya. un repair karala denam kiwa 30 withara yai kiwa. eth danne parana board. epa una . gon hatha. aye nam malata yanne nae okun gawata