Ex - https://www.facebook.com/malakasilvaofficialතියනවා ඕනාතරම්. මාකටින් කැම්පේන් කරන කම්පැනි අනනන්තවත්. පර්සනැලිටි ඩිවලප්මන්ට් එකේ ඉදන් සියල්ල කරනවා. ගාන තියනවානම් පුලුවන්.පිස්සු කෙලපු උන්ව ගොඩ දානවා මුල ඉදන්.
ඔය ඉස්සර පිස්සු කෙලපු ඇමතිලා මන්ත්‍රිලා නලු නිලියො එක පාරට පට්ට හොද වෙනවා නේද? උන් පස්සේ ඉන්නේ ඕවා.
