ප්‍රසිද්ධ වෙන්නෙ කොහොමද ?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    තියනවා ඕනාතරම්. මාකටින් කැම්පේන් කරන කම්පැනි අනනන්තවත්. පර්සනැලිටි ඩිවලප්මන්ට් එකේ ඉදන් සියල්ල කරනවා. ගාන තියනවානම් පුලුවන්.පිස්සු කෙලපු උන්ව ගොඩ දානවා මුල ඉදන්.

    ඔය ඉස්සර පිස්සු කෙලපු ඇමතිලා මන්ත්‍රිලා නලු නිලියො එක පාරට පට්ට හොද වෙනවා නේද? උන් පස්සේ ඉන්නේ ඕවා.
    Ex - https://www.facebook.com/malakasilvaofficial
     
    • Wow
    Reactions: sakuntha1996

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,505
    3,892
    113
    මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ . ලංකාවේ ඒජන්සීස් නැද්ද බන් , පර්සනල් බ්‍රෑන්ඩ් ඩිවලොප් කරන .
    (මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    124,997
    113
    දෙහිවල
    Follow me
    උබ වගේ මහින්දට පුක දීලා කිරියේ ප්‍රසිද්ද වෙන්න නෙමේ අහන්නේ.
    රටේ වැදගත් නමක් හදාගන්න.

    ලීටර් 4ර ගැහුවද බන්?
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    page ekak hadla boost karala like 10,000k wage karagena podi podi video karli hadala e video tikath boost karanna (oya kamthi video hadanna/joke/gaming/cooking)

    50,000kvath viyadam karanna wenava facebook boost ekata
     
    • Like
    Reactions: sakuntha1996

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ
    සෙනඟ වැඩිය නැති බස් එකක ගැනියෙකුට හේත්තු වෙයන්.. එක රැයින් ප්‍රසිද්ද වෙයි.. ජනප්‍රිය වෙයිද කියල නම් sure නෑ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ . ලංකාවේ ඒජන්සීස් නැද්ද බන් , පර්සනල් බ්‍රෑන්ඩ් ඩිවලොප් කරන .
    (මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )
    ටියුෂන් වලින් ෆෙමස් වෙන්න ඉතින් ඉන්න උන්ට උගන්වලා හොඳ රැන්ක්ස් ටිකක් බස්සපන්.
    ඊට පස්සෙ ලීෆ්ලට්ස් ගහගෙන බෙදලන් හතර වටෙට.
    නිකන්ම ෆෙමස් වෙනව.
    අවුරුදු ගාණක් ඔය දෙ කරන්න වෙනවා.
     
    • Sad
    Reactions: sakuntha1996

    Cha1985

    Member
    Jul 5, 2021
    21
    12
    3
    දේවාරූඩයෙන් සාස්තර කීම.
    ටික් ටොක් කිරීම.
    මෙගා නාට්ටියක රගපෑම.
    දේශපාලනය කිරීම, මැතිවරණයට ඉදිරිපත් වීම.
    රියැලිටි ෂෝ එකකට ඉදිරිපත් වී, පළවෙනි එකොළොස් දෙනා අතරටවත් සුදුසුකම් ලැබීම.
    දුක අහන අයියා කෙනෙකු බවට පත්වීම.
    සුවකළ නොහැකි රෝග සදහා පැණියන් සොයාගැනීම උදා: පැණි ධම්මික අන්කල්.
    ගොන් ජෝක්ස් හෝ ගොසිප් යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම.
    "මං නැගිට්ටා පුතේ" වැනි පාඨ කියමින් පඩි වදන් දෙන සෝෂල් මීඩියා අප්පච්චි කෙනෙකු බවට පත්වීම.
    youtube හිගන්නෝ දෙතුන් දෙනෙක් ලව්වා මොනවා හරි කීම "ඇග කිලි පොලා යන , මේක නොදක ගියොත් උබ මහා පොන්නයෙන් " වගේ හෙඩින් එකක් එක්ක
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    සෙනඟ වැඩිය නැති බස් එකක ගැනියෙකුට හේත්තු වෙයන්.. එක රැයින් ප්‍රසිද්ද වෙයි.. ජනප්‍රිය වෙයිද කියල නම් sure නෑ.
    @2osama kohomada muge bus jack manasikathwaya. maseta 5laksh aragenath bus wala gatanne. :rolleyes: @siri_ayya meek naha mewata
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    @2osama kohomada muge bus jack manasikathwaya. maseta 5laksh aragenath bus wala gatanne. :rolleyes: @siri_ayya meek naha mewata
    මුට වෙලා තියෙන්නේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි Bus ජැක් සන් ලා පුණුරුතපනය කරන්න බැහැ බන්🤣🤣
    20221014-122656.jpg
     
    • Wow
    Reactions: niRaa.Jr

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    දේවාරූඩයෙන් සාස්තර කීම.
    ටික් ටොක් කිරීම.
    මෙගා නාට්ටියක රගපෑම.
    දේශපාලනය කිරීම, මැතිවරණයට ඉදිරිපත් වීම.
    රියැලිටි ෂෝ එකකට ඉදිරිපත් වී, පළවෙනි එකොළොස් දෙනා අතරටවත් සුදුසුකම් ලැබීම.
    දුක අහන අයියා කෙනෙකු බවට පත්වීම.
    සුවකළ නොහැකි රෝග සදහා පැණියන් සොයාගැනීම උදා: පැණි ධම්මික අන්කල්.
    ගොන් ජෝක්ස් හෝ ගොසිප් යූ ටියුබ් චැනලයක් ආරම්භ කිරීම.
    "මං නැගිට්ටා පුතේ" වැනි පාඨ කියමින් පඩි වදන් දෙන සෝෂල් මීඩියා අප්පච්චි කෙනෙකු බවට පත්වීම.
    වීඩියෝ එකක් ලීක් කර ගැනීම