ප්‍රහාරයට.මාස.6ක්.

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ප්‍රහාරයට.මාස.6ක්.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදට මාස 6ක්.

    • Like
    Reactions: powersport

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අන්න තව එකක් ලීක් කරගෙන...හයියෝ සල්ලි...කෝ එන්න Harvard-Bio/rangana26/srilanka7/macfa ඇවිත් කියන්න සහරාන්ලට පඩි ගෙවපු හැටි...

    :rofl::rofl::rofl:
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    72649034_1272089439664842_94846969683378176_n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    @macfa ලැජ්ජාවක් නැද්ද බන්...අන්න ලීක් වෙලා...තාමත් රෙද්ද නැතුව කඩේ යනවා..තව හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට වගේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පක්ෂ විපක්ෂ හැමබල්ලටම හෙන වදිත්වා...
    ඔක්කොම දැනගෙන හිටියා.
    1 ජානධිපති මෛත්‍රී
    2 අගමැති රනිල්
    3 සියළු ඇමතිවරු
    4 විපක්ෂ නායක රාජපක්ෂ හැමෝම දැනගෙන හිටියා.

    හැම හුත්හම කබාසිනියා වෙලා පල
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අප්‍රේල් 21 හෝ ඊට ආසන්න දිනකදි ප්‍රහාරයක් එල්ලවන බව.
    ජනාධිපති අරාක්ෂක අංශය දැනුම් දුන්නා ජනාධිපති Mඉත්‍රී දන්නේ නෑලු.
    හතර බිරිකතාවක්
    අගමැති ආරක්ෂක අංශයට දැනුම් දුන්නා අගමැති රනිල් දන්නෙත් නෑලු.
    හතර බිරිකතාවක්
    ඇමති ආරක්ෂ අංශ වලට දැනුම් දුන්නා හැබැයි ඇමතිවරු දන්නේ නෑ.
    හතර බිරිකතාවක්
    හිටපු ජනාධිපති ආරක්ෂ අංශ වලට දැනුම් දුන්න මහින්ද දන්නෙත් නෑලු.
    හතර බිරිකතාවක්

    උඩ ඉන්න හැම බල්ලගෙම අතේ පාස්කු ප්‍රහාරයේ ලේ ගැවීල. දැන් එක එකා බෙල්ල දෙන්න ලබ්බ දෙන්න කතාව.

    මකබැවීයව් පාහරයනි

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කන්න දීපු අත හපා කනවට වඩා දෙයක් හම්බයන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.

    මයික් ඉස්සරහා මොන මොන කතා කිව්වත් මුන් ඔක්කොම එක දෙයියෙක් අදහන්නේ කියලා තේරුම් ගන්න උඹලට සෑහෙන්න කාලයක් යාවි.
     
    • Like
    Reactions: powersport

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පක්ෂ විපක්ෂ හැමබල්ලටම හෙන වදිත්වා...
    ඔක්කොම දැනගෙන හිටියා.
    1 ජානධිපති මෛත්‍රී
    2 අගමැති රනිල්
    3 සියළු ඇමතිවරු
    4 විපක්ෂ නායක රාජපක්ෂ හැමෝම දැනගෙන හිටියා.

    හැම හුත්හම කබාසිනියා වෙලා පල

    හන්සයට පචාත් බාගෙ උගස් කරල දැන් හෙන ගහන්නලු උබල තමා වගකීමක් නැති ගොන් නාම්බො ජානාදිපති අගමැති කරේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හන්සයට පචාත් බාගෙ උගස් කරල දැන් හෙන ගහන්නලු උබල තමා වගකීමක් නැති ගොන් නාම්බො ජානාදිපති අගමැති කරේ

    මෛත්‍රී රනිල් වගේම රාජපක්ෂත් වගකියන්න ඔනේ අද තියෙන තත්වෙට. ඔය ඔක්කොම නයාට කිරිපොවපු උන්.ඔයා දකින්නේ ඔයාගේ විරුද්ධවාදියාගේ වැරැද්ද විතරයි. ඔයාට මතකද දන්නේ නෑ එදා විලප්ත්තුව කපන එකට විරුද්ධ වුනු නියෝජ්‍ය පොලිස්පතිව එක රැයෙන් ට්‍රාන්ස්ෆර් කරා.

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අප්‍රේල් 21 හෝ ඊට ආසන්න දිනකදි ප්‍රහාරයක් එල්ලවන බව.
    ජනාධිපති අරාක්ෂක අංශය දැනුම් දුන්නා ජනාධිපති Mඉත්‍රී දන්නේ නෑලු.
    හතර බිරිකතාවක්
    අගමැති ආරක්ෂක අංශයට දැනුම් දුන්නා අගමැති රනිල් දන්නෙත් නෑලු.
    හතර බිරිකතාවක්
    ඇමති ආරක්ෂ අංශ වලට දැනුම් දුන්නා හැබැයි ඇමතිවරු දන්නේ නෑ.
    හතර බිරිකතාවක්
    හිටපු ජනාධිපති ආරක්ෂ අංශ වලට දැනුම් දුන්න මහින්ද දන්නෙත් නෑලු.
    හතර බිරිකතාවක්

    උඩ ඉන්න හැම බල්ලගෙම අතේ පාස්කු ප්‍රහාරයේ ලේ ගැවීල. දැන් එක එකා බෙල්ල දෙන්න ලබ්බ දෙන්න කතාව.

    මකබැවීයව් පාහරයනි

    ඇත්ත කතාව මගේ කව්රුහරි පල්ලියේ හෝ හොටෙල්වල මැරුණා නම් මම මේකේ කියනවා :sorry::sorry: එකයි ඇත්ත

    හැබැයි උබ කන්නාඩි ගලවලා උබම හිතල බලපන් නිඅක්න් හරි මහින්ද දැනගෙන මිඩියා වලට මේක කිව්වා නම් (මේක වුනත් යට ඒවා අදාලයි මේක වෙන්නේ නැහැ හැබයි )හෝ එක අමතක කරපන් අඩුම තරමේ රදගුරු තුමාට කිව්වානම් මොකද වෙන සිදුවීම්

    මහින්ද දන්නේ පල්ලි වලට ගහනවා කියලා ගහන්නේ කවද කියලා මරාගේ ආරක්ෂක අංශ දන්නේ නැහැ
    ෆාදර් කරන්නේ දේව මෙහෙය නවත්තලා පල්ලි වහන එක උපරිමා කරන දේ ෆාදර් .

    ( හැබැයි මුලින්ම කරන්නේ ආරක්ෂක මැති හෝ වෙන වගකිවයුතු කෙනෙක්ට කතා කරන එක 97 පාරක් කියලත් ගහනවා කියලා දැන දැනත් ඉන්න වුන් ෆාදර් ට මොකක් කියයි කියලාද හිතන්නේ )

    වැහුවා කියමු
    එතොට බෝම්බ පුපුරන වුන් එන්නේ කොහොමත් මැරෙන්නේ වුන් පල්ලියේ පුපුරගන්නේ නැතිවෙයි
    හැබැයි වුන් දන්නවා ගහනවා කියලා ආරක්ෂක අංශ වලට ඉව වැටිලා කියලා එතකොට වුන් කරන්නේ පල්ලියේ බැරි නම් බස් එකක හරි පුපුරගන්න

    එතොට ඒ මරණ වලට වගකියන්නේ ඕනේ කව්ද ??

    ආණ්ඩුව කියයි අපි අන්තිම මොහෙතේ අල්ලන්න හිටියේ මහින්ද තමයි චන්දෙ ගන්න මෙහෙම විනාශයක් කරේ කියලා

    2. දෙවැනි දේ අරුන් පුපුරගත්ත නැහැ කියපන්කො වහලා නිසා එතොකට පල්ලි වපු එකේ කෙස් එකට මොකද්ද වෙන්නේ
    එතොට ආණ්ඩුව කියන්නේ ජාතිවාදේ අවුස්සන්න මහින්ද බොරු ප්රෙචාර ගෙන ගියා කියලා

    යකෝ ආරක්ෂක අමතන්ශයක් ඉන්නේ එකෙට ආරක්ෂාවට වගකිවයුතු ආණ්ඩුවක් පත් කරලා ඉන්නේ එකට

    ගොනාගේ වැඩේ බුරුවා කරන්න ගිහින් වැඩේ එක දෙක වෙනවා අනුහත් පාරක් දැනුම් දීලත් පිටරට බුද්දි අංශ දැනුම් දීලත් සුළු ජාතික චන්ද නැතිවෙයි කියලා ඇල්ලුවේ නැති එකා ලොකු අවුලක් නැහැ

    මහින්දා බබා කරන්න ඕනේ නැහැ ප්‍රයෝගිකව වෙන්න මොකද්ද කියලා කියපන්කො

    උබගේ කලින් පොස්ට් වල මොන මතභේද ඉන්නේ කියලා දැක්කා උබ පටු දේශපාලන අරමුණු වලට ..........?????

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    තව දෙයක් ඔය කියන කට්ටිය විතරක් නෙමේ දැනගෙන හිටියී

    ලංකාවේ ඉහලම ඉහල පලන්තියත් දැනගෙන හිටියා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෛත්‍රී රනිල් වගේම රාජපක්ෂත් වගකියන්න ඔනේ අද තියෙන තත්වෙට. ඔය ඔක්කොම නයාට කිරිපොවපු උන්.ඔයා දකින්නේ ඔයාගේ විරුද්ධවාදියාගේ වැරැද්ද විතරයි. ඔයාට මතකද දන්නේ නෑ එදා විලප්ත්තුව කපන එකට විරුද්ධ වුනු නියෝජ්‍ය පොලිස්පතිව එක රැයෙන් ට්‍රාන්ස්ෆර් කරා.

    අනේ පක තමයි, 97 පාරක් අනතුරු අගවල තිබිලත් තොගෙ පොන්නයයි සිරයි සජියයි මොනාද පකෝ කරේ ???

    තොපි වගේම තමයි තොපේ නායක පොන්නයොත්, වගකීම බාර ගන්ඩ කැමති නැ,මොක උනත් මහින්ද මහින්ද මහින්ද ගෑවට වැඩක් වෙන්නෙ නැ පොන්නයො මැරුන මිනිස්සුන්ට පන දෙන්ඩ බැ, ආණ්ඩුව ගත්තනම් වගකීම ඉටු කරන්ඩ ඔනෙ බැරිනම් අකුලගෙන යන්ඩ ඔනෙ..පොන්න කතා කියන්ඩ නම් එන්ඩ එපා පොන්න කතා...

    69797970-2418889321700602-7427669476235018240-n.png

    Last edited:
    • Like
    Reactions: powersport

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්ත කතාව මගේ කව්රුහරි පල්ලියේ හෝ හොටෙල්වල මැරුණා නම් මම මේකේ කියනවා :sorry::sorry: එකයි ඇත්ත

    හැබැයි උබ කන්නාඩි ගලවලා උබම හිතල බලපන් නිඅක්න් හරි මහින්ද දැනගෙන මිඩියා වලට මේක කිව්වා නම් (මේක වුනත් යට ඒවා අදාලයි මේක වෙන්නේ නැහැ හැබයි )හෝ එක අමතක කරපන් අඩුම තරමේ රදගුරු තුමාට කිව්වානම් මොකද වෙන සිදුවීම්

    මහින්ද දන්නේ පල්ලි වලට ගහනවා කියලා ගහන්නේ කවද කියලා මරාගේ ආරක්ෂක අංශ දන්නේ නැහැ
    ෆාදර් කරන්නේ දේව මෙහෙය නවත්තලා පල්ලි වහන එක උපරිමා කරන දේ ෆාදර් .

    ( හැබැයි මුලින්ම කරන්නේ ආරක්ෂක මැති හෝ වෙන වගකිවයුතු කෙනෙක්ට කතා කරන එක 97 පාරක් කියලත් ගහනවා කියලා දැන දැනත් ඉන්න වුන් ෆාදර් ට මොකක් කියයි කියලාද හිතන්නේ )

    වැහුවා කියමු
    එතොට බෝම්බ පුපුරන වුන් එන්නේ කොහොමත් මැරෙන්නේ වුන් පල්ලියේ පුපුරගන්නේ නැතිවෙයි
    හැබැයි වුන් දන්නවා ගහනවා කියලා ආරක්ෂක අංශ වලට ඉව වැටිලා කියලා එතකොට වුන් කරන්නේ පල්ලියේ බැරි නම් බස් එකක හරි පුපුරගන්න

    එතොට ඒ මරණ වලට වගකියන්නේ ඕනේ කව්ද ??

    ආණ්ඩුව කියයි අපි අන්තිම මොහෙතේ අල්ලන්න හිටියේ මහින්ද තමයි චන්දෙ ගන්න මෙහෙම විනාශයක් කරේ කියලා

    2. දෙවැනි දේ අරුන් පුපුරගත්ත නැහැ කියපන්කො වහලා නිසා එතොකට පල්ලි වපු එකේ කෙස් එකට මොකද්ද වෙන්නේ
    එතොට ආණ්ඩුව කියන්නේ ජාතිවාදේ අවුස්සන්න මහින්ද බොරු ප්රෙචාර ගෙන ගියා කියලා

    යකෝ ආරක්ෂක අමතන්ශයක් ඉන්නේ එකෙට ආරක්ෂාවට වගකිවයුතු ආණ්ඩුවක් පත් කරලා ඉන්නේ එකට

    ගොනාගේ වැඩේ බුරුවා කරන්න ගිහින් වැඩේ එක දෙක වෙනවා අනුහත් පාරක් දැනුම් දීලත් පිටරට බුද්දි අංශ දැනුම් දීලත් සුළු ජාතික චන්ද නැතිවෙයි කියලා ඇල්ලුවේ නැති එකා ලොකු අවුලක් නැහැ

    මහින්දා බබා කරන්න ඕනේ නැහැ ප්‍රයෝගිකව වෙන්න මොකද්ද කියලා කියපන්කො

    උබගේ කලින් පොස්ට් වල මොන මතභේද ඉන්නේ කියලා දැක්කා උබ පටු දේශපාලන අරමුණු වලට ..........?????

    හැමෝටම අදාලව කිව්වේ. මහින්ද විතරක් බෙරන්න ඔයාට උවමනා වුනාට මට එහෙම කිසිම කෙනෙක් බෙරන්න උවමනා නෑ. මිනිස්සු මැරුනේ. ඔය හැමදෙනාම පිටින් ගහගත්තට ඇතුලෙන් ෆ්‍රෙන්ස්.

    උදාහරණයකට අපි ගමු ගෝටා -සජිත් දෙන්න බුදු ෆිට්.

    ගෝටා කියනවා පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා සජිත්ට අත දෙනවා සජිතුන් හිනාවෙලා අතට අත දෙනවා.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    හැමෝටම අදාලව කිව්වේ. මහින්ද විතරක් බෙරන්න ඔයාට උවමනා වුනාට මට එහෙම කිසිම කෙනෙක් බෙරන්න උවමනා නෑ. මිනිස්සු මැරුනේ. ඔය හැමදෙනාම පිටින් ගහගත්තට ඇතුලෙන් ෆ්‍රෙන්ස්.

    උදාහරණයකට අපි ගමු ගෝටා -සජිත් දෙන්න බුදු ෆිට්.

    ගෝටා කියනවා පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා සජිත්ට අත දෙනවා සජිතුන් හිනාවෙලා අතට අත දෙනවා.

    මට නම් මහින්දව බෙරෙඅන්න කිසිම වුවමානවක් නැහැ හැබැයි අන්තවාදේ පැතිරෙන්න මහින්දගේ ආන්න්දුව වගේම හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් වගකියන්න ඕනේ අනිවාර්යෙන් .

    හැබැයි පාස්කු බොම්බේ කියන්නේ වලක්වන්න පුළුවන් දෙයක් ගහන්නේ කොහෙද ? ගහන්නේ කව්ද ?ඔක්කොම ආණ්ඩුව දන්නවා.
    ගහල පයක් දෙකක් යන්නත් කලින් සහරාන්ගේ පින්තුර dailymail ndtv එකේ යනවා .

    උබ මෙතන දාලා තියෙන්නේ මෙන්න මහින්ද + ආරක්ෂාව වග නොවෙන හැමෝම දන්නවා මහින්ද මුකුත් නොකිව්වා නිසා මේ ජිවිත හානි වුනා කියලානේ මේක නෙම්ද උබ අදහස් කර කියපන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    හැමෝටම අදාලව කිව්වේ. මහින්ද විතරක් බෙරන්න ඔයාට උවමනා වුනාට මට එහෙම කිසිම කෙනෙක් බෙරන්න උවමනා නෑ. මිනිස්සු මැරුනේ. ඔය හැමදෙනාම පිටින් ගහගත්තට ඇතුලෙන් ෆ්‍රෙන්ස්.

    උදාහරණයකට අපි ගමු ගෝටා -සජිත් දෙන්න බුදු ෆිට්.

    ගෝටා කියනවා පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා සජිත්ට අත දෙනවා සජිතුන් හිනාවෙලා අතට අත දෙනවා.

    පිටින් ගහල ඇතුලෙන් ෆිට් එක ඕන ගොනෙක් දන්නවා උබ කියන්නේ වුන් පෙන්නේ නැති තැනේදී mma වගේ ගහගන්න ඕනේ කියලාද ලංකාවේ නෙමේ ඇමෙරිකාවෙත් එකයි.
    එක බෝම්බෙට සම්බන්ද වෙන්නේ කොහොමද