


පක්ෂ විපක්ෂ හැමබල්ලටම හෙන වදිත්වා...
ඔක්කොම දැනගෙන හිටියා.
1 ජානධිපති මෛත්‍රී
2 අගමැති රනිල්
3 සියළු ඇමතිවරු
4 විපක්ෂ නායක රාජපක්ෂ හැමෝම දැනගෙන හිටියා.
හැම හුත්හම කබාසිනියා වෙලා පල
හන්සයට පචාත් බාගෙ උගස් කරල දැන් හෙන ගහන්නලු උබල තමා වගකීමක් නැති ගොන් නාම්බො ජානාදිපති අගමැති කරේ
අප්‍රේල් 21 හෝ ඊට ආසන්න දිනකදි ප්‍රහාරයක් එල්ලවන බව.
ජනාධිපති අරාක්ෂක අංශය දැනුම් දුන්නා ජනාධිපති Mඉත්‍රී දන්නේ නෑලු.
හතර බිරිකතාවක්
අගමැති ආරක්ෂක අංශයට දැනුම් දුන්නා අගමැති රනිල් දන්නෙත් නෑලු.
හතර බිරිකතාවක්
ඇමති ආරක්ෂ අංශ වලට දැනුම් දුන්නා හැබැයි ඇමතිවරු දන්නේ නෑ.
හතර බිරිකතාවක්
හිටපු ජනාධිපති ආරක්ෂ අංශ වලට දැනුම් දුන්න මහින්ද දන්නෙත් නෑලු.
හතර බිරිකතාවක්
උඩ ඉන්න හැම බල්ලගෙම අතේ පාස්කු ප්‍රහාරයේ ලේ ගැවීල. දැන් එක එකා බෙල්ල දෙන්න ලබ්බ දෙන්න කතාව.
මකබැවීයව් පාහරයනි

එකයි ඇත්ත
මෛත්‍රී රනිල් වගේම රාජපක්ෂත් වගකියන්න ඔනේ අද තියෙන තත්වෙට. ඔය ඔක්කොම නයාට කිරිපොවපු උන්.ඔයා දකින්නේ ඔයාගේ විරුද්ධවාදියාගේ වැරැද්ද විතරයි. ඔයාට මතකද දන්නේ නෑ එදා විලප්ත්තුව කපන එකට විරුද්ධ වුනු නියෝජ්‍ය පොලිස්පතිව එක රැයෙන් ට්‍රාන්ස්ෆර් කරා.
ඇත්ත කතාව මගේ කව්රුහරි පල්ලියේ හෝ හොටෙල්වල මැරුණා නම් මම මේකේ කියනවාඑකයි ඇත්ත
හැබැයි උබ කන්නාඩි ගලවලා උබම හිතල බලපන් නිඅක්න් හරි මහින්ද දැනගෙන මිඩියා වලට මේක කිව්වා නම් (මේක වුනත් යට ඒවා අදාලයි මේක වෙන්නේ නැහැ හැබයි )හෝ එක අමතක කරපන් අඩුම තරමේ රදගුරු තුමාට කිව්වානම් මොකද වෙන සිදුවීම්
මහින්ද දන්නේ පල්ලි වලට ගහනවා කියලා ගහන්නේ කවද කියලා මරාගේ ආරක්ෂක අංශ දන්නේ නැහැ
ෆාදර් කරන්නේ දේව මෙහෙය නවත්තලා පල්ලි වහන එක උපරිමා කරන දේ ෆාදර් .
( හැබැයි මුලින්ම කරන්නේ ආරක්ෂක මැති හෝ වෙන වගකිවයුතු කෙනෙක්ට කතා කරන එක 97 පාරක් කියලත් ගහනවා කියලා දැන දැනත් ඉන්න වුන් ෆාදර් ට මොකක් කියයි කියලාද හිතන්නේ )
වැහුවා කියමු
එතොට බෝම්බ පුපුරන වුන් එන්නේ කොහොමත් මැරෙන්නේ වුන් පල්ලියේ පුපුරගන්නේ නැතිවෙයි
හැබැයි වුන් දන්නවා ගහනවා කියලා ආරක්ෂක අංශ වලට ඉව වැටිලා කියලා එතකොට වුන් කරන්නේ පල්ලියේ බැරි නම් බස් එකක හරි පුපුරගන්න
එතොට ඒ මරණ වලට වගකියන්නේ ඕනේ කව්ද ??
ආණ්ඩුව කියයි අපි අන්තිම මොහෙතේ අල්ලන්න හිටියේ මහින්ද තමයි චන්දෙ ගන්න මෙහෙම විනාශයක් කරේ කියලා
2. දෙවැනි දේ අරුන් පුපුරගත්ත නැහැ කියපන්කො වහලා නිසා එතොකට පල්ලි වපු එකේ කෙස් එකට මොකද්ද වෙන්නේ
එතොට ආණ්ඩුව කියන්නේ ජාතිවාදේ අවුස්සන්න මහින්ද බොරු ප්රෙචාර ගෙන ගියා කියලා
යකෝ ආරක්ෂක අමතන්ශයක් ඉන්නේ එකෙට ආරක්ෂාවට වගකිවයුතු ආණ්ඩුවක් පත් කරලා ඉන්නේ එකට
ගොනාගේ වැඩේ බුරුවා කරන්න ගිහින් වැඩේ එක දෙක වෙනවා අනුහත් පාරක් දැනුම් දීලත් පිටරට බුද්දි අංශ දැනුම් දීලත් සුළු ජාතික චන්ද නැතිවෙයි කියලා ඇල්ලුවේ නැති එකා ලොකු අවුලක් නැහැ
මහින්දා බබා කරන්න ඕනේ නැහැ ප්‍රයෝගිකව වෙන්න මොකද්ද කියලා කියපන්කො
උබගේ කලින් පොස්ට් වල මොන මතභේද ඉන්නේ කියලා දැක්කා උබ පටු දේශපාලන අරමුණු වලට ..........?????
හැමෝටම අදාලව කිව්වේ. මහින්ද විතරක් බෙරන්න ඔයාට උවමනා වුනාට මට එහෙම කිසිම කෙනෙක් බෙරන්න උවමනා නෑ. මිනිස්සු මැරුනේ. ඔය හැමදෙනාම පිටින් ගහගත්තට ඇතුලෙන් ෆ්රෙන්ස්.
උදාහරණයකට අපි ගමු ගෝටා -සජිත් දෙන්න බුදු ෆිට්.
ගෝටා කියනවා පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා සජිත්ට අත දෙනවා සජිතුන් හිනාවෙලා අතට අත දෙනවා.
හැමෝටම අදාලව කිව්වේ. මහින්ද විතරක් බෙරන්න ඔයාට උවමනා වුනාට මට එහෙම කිසිම කෙනෙක් බෙරන්න උවමනා නෑ. මිනිස්සු මැරුනේ. ඔය හැමදෙනාම පිටින් ගහගත්තට ඇතුලෙන් ෆ්රෙන්ස්.
උදාහරණයකට අපි ගමු ගෝටා -සජිත් දෙන්න බුදු ෆිට්.
ගෝටා කියනවා පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා සජිත්ට අත දෙනවා සජිතුන් හිනාවෙලා අතට අත දෙනවා.