ප්‍රහාරයට.මාස.6ක්.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හැමෝටම අදාලව කිව්වේ. මහින්ද විතරක් බෙරන්න ඔයාට උවමනා වුනාට මට එහෙම කිසිම කෙනෙක් බෙරන්න උවමනා නෑ. මිනිස්සු මැරුනේ. ඔය හැමදෙනාම පිටින් ගහගත්තට ඇතුලෙන් ෆ්‍රෙන්ස්.

    උදාහරණයකට අපි ගමු ගෝටා -සජිත් දෙන්න බුදු ෆිට්.

    ගෝටා කියනවා පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා සජිත්ට අත දෙනවා සජිතුන් හිනාවෙලා අතට අත දෙනවා.

    උබට තියෙන්නෙ උබේ පොන්නයගෙ පාන්ඩුවට ආව අපවාදෙ මහින්දගෙ ඇගට පොඩ්ඩක් හරි දාන්ඩ තියෙන උවමනාව..උබේ හැසිරීම අපිට තේරෙන් නැ අපි බබාල, නිකන් බබා හුකුන් නොදා ඉදපන් යකෝ, පිරිමියෙක් වගේ හැසිරෙන්ඩවත් ඉගෙන ගනින්..මූනට හම්බුනාම ගෝඨ සජියගෙ බෙල්ල මිරිකන්ඩ ඔනෙ, එහෙමද කියන්නෙ???? මොන මෝඩයොද උබල..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    බෙල්ල මිරිකන්න නෙවෙයි කියන්නේ. හැබැයි බිම් මට්ටමේ උන් ඉන්නවා මරාගන්නත් සූදානම් තමන්ගේ යාලුවා එක්ක.

    මොන රැවටිමක්ද බන් මේ.

    පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා අතට අත දෙන.

    එලියට පේන්න ගහගන්නවා. ඇතුලෙන් අතට අත දීල-යනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බෙල්ල මිරිකන්න නෙවෙයි කියන්නේ. හැබැයි බිම් මට්ටමේ උන් ඉන්නවා මරාගන්නත් සූදානම් තමන්ගේ යාලුවා එක්ක.

    මොන රැවටිමක්ද බන් මේ.

    පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා අතට අත දෙන.

    එලියට පේන්න ගහගන්නවා. ඇතුලෙන් අතට අත දීල-යනවා.

    බිම් මට්ටමේ උන් පිස්සු නැටුව කියල ඉහල උනුත් පිස්සු නටන්ඩ ඔනෙද??? එහෙමද ආස..මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කියල උබල බලාපොරොත්තු වෙන්නෙ ???උබ මොන මෝඩයෙක්ද බන් මොනවද මේ ගොන් කතා කියවන්නෙ..මහ ලොකුවට සාධාරන සමජය, යහපාලනය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය වගේ වචන පාවිච්චි කරනව නේද උබල, ඒව තනිකර වචන විතරද ???අනේ මන්ද මෙහෙමත් මෝඩ මිනිස්සු..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    erozan මේ උබද දියුණු වෙලා වගේ :shocked::shocked:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    බිම් මට්ටමේ උන් පිස්සු නැටුව කියල ඉහල උනුත් පිස්සු නටන්ඩ ඔනෙද??? එහෙමද ආස..මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කියල උබල බලාපොරොත්තු වෙන්නෙ ???උබ මොන මෝඩයෙක්ද බන් මොනවද මේ ගොන් කතා කියවන්නෙ..මහ ලොකුවට සාධාරන සමජය, යහපාලනය, ප්‍රජාත්‍රන්ත්‍රවාදය වගේ වචන පාවිච්චි කරනව නේද උබල, ඒව තනිකර වචන විතරද ???අනේ මන්ද මෙහෙමත් මෝඩ මිනිස්සු..

    <div style="width: 100%; height: 0px; position: relative; padding-bottom: 56.000%;"><iframe src="https://streamable.com/s/0owrk/egrudi" frameborder="0" width="100%" height="100%" allowfullscreen style="width: 100%; height: 100%; position: absolute;"></iframe></div>
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113

    ගෝටා කියනවා පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා සජිත්ට අත දෙනවා සජිතුන් හිනාවෙලා අතට අත දෙනවා.

    මොන රැවටිමක්ද බන් මේ.

    එලියට පේන්න ගහගන්නවා. ඇතුලෙන් අතට අත දීල-යනවා.

    ගොඨා එදා හැම අපේක්ෂකයටම අතට අත දුන්න. :D

    UNP එකේ වරදක් කිව්ව ගමන් ටක් ගාල ස්වාධීන වෙලා "දෙගොල්ලොම එකයි පේන්නෙ නැද්ද අතට අත දෙනවා" කියනවා. රාජපක්ෂලාගෙ වැරදි කියනකොට විතරක් වහාම රාජපක්ෂලා විවේචනය කරනවා :lol:
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    බෙල්ල මිරිකන්න නෙවෙයි කියන්නේ. හැබැයි බිම් මට්ටමේ උන් ඉන්නවා මරාගන්නත් සූදානම් තමන්ගේ යාලුවා එක්ක.

    මොන රැවටිමක්ද බන් මේ.

    පිට දකින්නේ හෙන ෆයිට්නේ කියලා අතට අත දෙන.

    එලියට පේන්න ගහගන්නවා. ඇතුලෙන් අතට අත දීල-යනවා.

    නිර්පාක්ෂික මඩ අයියේ මොකෝ වුනේ
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගොඨා එදා හැම අපේක්ෂකයටම අතට අත දුන්න. :D

    UNP එකේ වරදක් කිව්ව ගමන් ටක් ගාල ස්වාධීන වෙලා "දෙගොල්ලොම එකයි පේන්නෙ නැද්ද අතට අත දෙනවා" කියනවා. රාජපක්ෂලාගෙ වැරදි කියනකොට විතරක් වහාම රාජපක්ෂලා විවේචනය කරනවා :lol:

    :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :D :D :D