ප්‍රහේලිකාවක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ප්‍රහේලිකාවක්

    මුලිංම හරි උත්තරේ දෙන කෙනාට රෙප් දෙනව :)

    image.png

    4න් පටං අරං කොටුවෙන් කොටුව යන්න ඕනෙ 5න් ඉවර වෙන්න ඕනෙ.
    ගිය කොටු ඔක්කොගෙන ඉලක්කං වල එකතුව 58ක් වෙන්න ඕනෙ.
    එක කොටුව උඩිං 2පාරක් යන්න බෑ. එක කොටුවත් උඩිං එක පාරයි.
    යන්න පුලුවන් වමට දකුණට, උඩට යටට විතරයි. X අකුර වගේ / \ යන්න බෑ :no: