ප්රහේලිකාවක්
හරියට පුරවන අයට රෙප් දෙනව
කොටු 3ක් පුරවල තියෙන්නෙ.
සමාන ඉලක්කං තියෙන කොටු වල තියෙන්නෙ සමාන අකුරු.
මේකෙන් 12 ට C දාල තියෙනව. ඒ කියන්නෙ 12 ඉලක්කම තියෙන අනික් හැම කොටුවකම C
12 20 22 දීල තියෙනව. අනික්ව හොයන්නයි තියෙන්නෙ
hint
https://www.onelook.com
මේක පාවිච්චි කරන්න පුලුවන් වචන හොයන්න
තව එකක් තියෙනව

මුලිංම හරි උත්තරේ දෙන කෙනාට රෙප් දෙනව
![]()
4න් පටං අරං කොටුවෙන් කොටුව යන්න ඕනෙ 5න් ඉවර වෙන්න ඕනෙ.
ගිය කොටු ඔක්කොගෙන ඉලක්කං වල එකතුව 58ක් වෙන්න ඕනෙ.
එක කොටුව උඩිං 2පාරක් යන්න බෑ. එක කොටුවත් උඩිං එක පාරයි.
යන්න පුලුවන් වමට දකුණට, උඩට යටට විතරයි. X අකුර වගේ / \ යන්න බෑ![]()
Last edited: