ප්‍රාග්ධන බදු

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ගිය අවුරුද්දේ අපි කලින් හිටපු ගෙදර වික්කා..අද IRD එකෙන් ලියුමක් ඇවිත් 10% ප්‍රාග්ධන බදු ගෙවන්න කියලා. මෝකද බං කරන්නේ..ගෙවන්න වෙනවාද..
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ගිය අවුරුද්දේ අපි කලින් හිටපු ගෙදර වික්කා..අද IRD එකෙන් ලියුමක් ඇවිත් 10% ප්‍රාග්ධන බදු ගෙවන්න කියලා. මෝකද බං කරන්නේ..ගෙවන්න වෙනවාද..

    Go and meet them. If you had lived there ten years no need to pay. Even if you are to pay Its only on capital gains not the sale value.
     
    • Like
    Reactions: jeewan tk

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,096
    67,402
    113
    :baffled::baffled::baffled: 12lahks walata aran 150lakhs walata wikouth hena ganak tax gewanna wenawa ne wa gewanne nathuwa hitiyoth mokada wenne?.

    Uba 12lks walata gatta kiyanne more than 10 years wenna onene bn eka 150lks wenna.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Inna gedara wikkata oka gewanna one ne.

    JUST IGNORE IT!

    Adoh sirawatama.
    Ex.gedara 10laks walata dunnoth 1laks taxda??

    Go and meet them. If you had lived there ten years no need to pay. Even if you are to pay Its only on capital gains not the sale value.

    yes, if used for ten years

    Na. Capital Gain ekata witharai.

    E kiyanne 10 laks walata dunne 7 laks walata gaththa geyak nam. Labe 3 laks. Eken 10% kiyanne 30%.

    Uba 12lks walata gatta kiyanne more than 10 years wenna onene bn eka 150lks wenna.

    Thank U Hemotama
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    අවුරුදු 10ට වඩා පරණයි නම් ගෙවන්න ඕනේ නෑ බන්. අනික තව මාසසෙකින් අලුත් ආණ්ඩුවක්, එතකොට ඕවා කොහොමත් නෑ.

    පොන්න ආණ්ඩු පත් උනාම ඕවා තමා මිනිස්සුන්ට දුන්නේ ඇවිල්ලා. ඕවා කරුපයියා මුදල් ඇමති කාලේ ගෙනාවේ.10% ඕකගේ අහවල් එකේ ඔබා ගන්න වෙන්නේ ටික දවසකින් :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    :baffled::baffled::baffled: 12lahks walata aran 150lakhs walata wikouth hena ganak tax gewanna wenawa ne wa gewanne nathuwa hitiyoth mokada wenne?.

    Hammata. Koheda bun idamak ochchara ganakin wadi une. Atha udin wagene. Gewwe naththam dada gahanawa kiyala thamai kiyanne. Hariyatama danne na ithin.