ඩග් ඩිමීරෝ කාරයා නේද කිව්වේ ඔය සීන් එකරේන්ජ් රෝවර් නං ලොවෙත් ගන් නෑ සල්ලි තිබ්බත් ලෝකේ අන්රිලයබල්ම බ්රෑන්ඩ් එකක් බ්රෑන්ඩ් නිව් වාහනයක් අරන් ගරාජ් ගානේ ඉන්න ආස නං හොදයි..යු ටුයුබ් එකේ තිබ්බ වීඩියෝ එකක් වාහනේ ගාන ගානේ දෙගුණයක් වොරන්ටි ක්ලෙම් කරපු..වොරන්ටියක් එක්ක නං කරදරයක් නෑ
