ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ..
අපි ගොඩක් දෙනෙක් වාද විවාද කරගන්න මාතෘකාවක් නේ "මරණය" සහ "පරපණ නැසීම" හෙවත් සතෙක් මරණ එකේ කර්ම විපාකය ලැබෙන විදිහ. මටත් ඔය ප්‍රශ්න ගණනාවම තිබුනා. අහම්බෙන් වගේ කියවන්න ලැබුනා රේරුකානේ චන්දවිමල මහනාහිමිගේ "බෞද්ධයාගේ අත්පොත" කියන පොත. ඉතින් මගේ හිතේ තිබුන ගොඩක් සැක සංකා නැති කරන්න ඒ පොත වටිනා දහම් පඩුරක් උනා.. මං වගේම බුදුදහමේ එන යම් යම් කරුණු ගැන සැකයන් තියෙනවා නම් මේ පොත අනිවා කියවන්න.
සම්පූර්ණ පොත මෙතනින් බාගන්න පුළුවන්.
බෞද්ධයාගේ අත්පොත
ගොඩක් දෙනෙක් බාගත්තත් කියවන්න කම්මැලි නිසා මං පහලින් දාන්නම් මේ පොතේ මට ප්‍රයෝජන උන කරුණු කීපයක්.
1. අපි ඇවිදිනකොට පයට පෑගෙන සත්තු මැරෙනකොට අපිට ප්‍රාණගාත අකුසල් වෙනවද?
[FONT="]යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]2. Doctors ල අතින් ශල්‍යකර්ම වලදී මැරෙන ලෙඩ්ඩු නිසා ඔවුන්ට අකුසල් වෙනවද?[/FONT]
[FONT="][FONT="]සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.[/FONT][/FONT]
[FONT="][FONT="]
[/FONT][/FONT]
[FONT="][FONT="]3. අපි මරන්න හිතපු පුද්ගලයෙක් හෝ සතෙක් වෙනුවට වෙන කෙනෙක්/සතෙක් අපේ ක්‍රියාව නිසා මැරුනොත් අකුසල් වෙනවද?[/FONT][/FONT]
[FONT="][FONT="][FONT="]යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි.( එය මිනිසුන්ටද පොදුය)[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="]4. ජනාධිපති සිරිසේන එල්ලුම්ගහ ක්‍රියාත්මක කලොත්, පොරට ප්‍රාණගාත අකුසල් වෙනවද?
[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="]ඔව්.
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="]වස්තුව ය, කාලය ය, අවකාශය ය, ආයුධය ය, ඉරියව්ව ය, ක්‍රියා විශේෂය ය යන මේ කරුණු සයම, ජානාධිපතිගේ නියෝගයට ඇතුලත් වේ. එනම් උදාහරණයක් ලෙස, අසවල් තැනැත්තා, අසවල් වෙලාවට, අසවල් ස්ථානයෙදී ගෙල සිර කොට එල්ලා මරණ ලෙස නියෝග කරමි, කිව්ව ගමන් අර ක්‍රියා 6 ම සම්පූර්ණ වෙනවා. ඉතින් පම්පෝරි ගැහුවට සිරා ඇතුළු හැම ජනාධිපති කෙනෙක්ම ඕක කරන්න බය ඒකයි.[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="](නමුත් ඒ පුද්ගලයා එල්ලා මරණ නිසා සමාජයට යහපතක් වෙනවා නම් ඒකෙ කුසල්/අකුසල් ගැන මෙතන කියවෙන්නේ නෑ)[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="]5. මා පියන් මැරීම.[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="]මනුෂ්‍ය ජාතික දරුවකු විසින් මනුෂ්‍ය වූ ම තමාගේ මව හෝ පියා මැරුව හොත් දෙවන ජාතියේ නො වැරදී ම විපාකය ලබන්නට සිදු වන බැවින් ආනන්තර්‍ය්‍ය කර්ම නම් වූ මාතෘඝාත පීතෘඝාත කර්ම සිදු වේ.[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="]යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි. මව හෝ පියා මරන්නට සිතා රාත්‍රියේ ගොස් පහර දුන් කල්හි එතැන මව හෝ පියා නො සිට එළුවකු සිට ඒ පහර වැදී මිය ගියේ ද, පහර දුන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මයක් නොවේ. මා පියන් මරමියි සිතා මා පියන් මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. එළුවකැයි සිතා එළුවකු මරන්නා හට ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මේ ඒලක චතුෂ්කය යි.[/FONT]
[FONT="]රාත්‍රී කාලයේ දී සොරෙකැ යි සිතා මව හෝ පියා මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මාපියෝ යයි සිතා සොරකු මරන්නා හට ද සොරෙකැයි සිතා සොරකු මරන්නා හට ද ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. මා පියෝ යයි සිතා මා පියන් මරන්නහුට ආනන්තර්‍ය්‍ය කර්මය වේ. මේ චෞර චතුෂ්කය යි.[/FONT]
[FONT="]යුද්ධයක දී සතුරු පක්ෂයේ පියා සිටිනු දැක අන්‍යයන්ට පහර දුන් කල්හි පියා පලායෙති’ යි සිතා අන්‍යයන්ට පහර දෙන කල්හි, පියාට පහර වැදී මළේ ද එයින් ආනන්තර්‍ය්‍ය කර්මය නො වේ. පහර දීම පියා මරනු පිණිස කරන ලද්දක් නොවන හෙයිනි. සතුරු පක්ෂයේ පියා සිටිනු දැක ඉදිරියේ සිටින සතුරකුට විද්ද කල්හි, හීය ඔහුගේ සිරුර විනිවිද ගොස් පියාට ද වැදෙන බව දැන, ඉදිරියේ සිටින සතුරාට විද්ද කල්හි, ඔහුගේ ශරීරය විනිවිද ගොස් පියාට වැදී ඔහු මළ හොත් ආනන්තර්‍ය්‍ය කර්මය වේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ආයුධය සුද්ධ කර ගනු පිණිස පිදුරු ගොඩක ඇන්න කල්හි මව හෝ පියා එහි සැඟවී සිට ඒ පහර වැදී මිය ගියේ ද, ආනන්තර්‍ය්‍ය කර්මයක් නො වේ. යම් කිසිවකු පිදුරු යට සැඟ වී සිටින බව දැන ඔහු මරමි යි පිදුරු ගොඩට ඇන්න කල්හි පියා හෝ මව එහි සිට මළේ වේ නම් ආනන්තර්‍ය්‍ය කර්මය සිදු වේ.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]6. [/FONT][FONT="]දුකින් මිදවීමට මැරීම[/FONT]
[FONT="][FONT="]සමහරු දුක් විඳින සතුන් දුකින් මිදවීමට ය කියා මරා දමත්. එයින් පවක් නො වෙතියි ද ඔවුහු සිතති. අවීචි මහා නරකයෙහි දුක් විඳින සත්ත්වයෝ පවා මරණයට බිය වෙති. සත්ත්වයාහට ජීවිතයට වඩා ප්‍රිය දෙයක් නැත. ඔහුට එය නැතිවීමට වඩා මහත් අන් දුකක් ද නැත. එ බැවින් නිදහස් කිරීමටය කියා සතකු මැරීම ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කර දීමකි. එ බැවින් එය පාපයකි.[/FONT][/FONT]
[FONT="][FONT="]මෙය මිනිසුන්ටද අදාලවේ. කොමා එකක ඉන්න මනුස්සයෙක්ගෙන් ඒ යන්ත්‍ර ගලවාදැමීම පාපයකි.[/FONT][/FONT]
[FONT="][FONT="]7. අලියෙක් මැරීමයි කූබියෙක් මැරීමයි සමානද?[/FONT][/FONT]
[FONT="][FONT="][FONT="]මරනු ලබන සත්ත්වයන් ගුණයෙන් සම වූ කල්හි මහා ශරීර ඇති සත්ත්වයා මැරීම මහා සාවද්‍ය වේ. මහා ශරීර ඇති සත්ත්වයකු මැරීමට මහත් උපක්‍රමයක් කළ යුතු බැවිනි. උපක්‍රමය අල්ප වන බැවින් කුඩා ශරීරය ඇති සතා මැරීම අල්ප සාවද්‍ය ය. මැරීමෙහි දී ඇති වන ක්‍රෝධය මහත් වන කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ක්‍රෝධය මඳ ක්හි අල්ප සාවද්‍ය වේ. මහාසාවද්‍ය කර්මය මහා විපාක ඇත්තේ ය. අල්පසාවද්‍ය කර්මය අල්ප විපාක ඇත්තේ ය.[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="]ප්‍රාණඝාත කර්ම සියල්ල ම එකිනෙකට සමාන වන්නේ නොවේ. මරනු ලබන සත්ත්වයන්ගේ ගුණාගුණවල සැටියට ද මැරීමට කරන උපක්‍රමයන්ගේ සැටියට ද ක්ලේශයන්ගේ සැටියට ද ඒවායේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය කියනු ලැබේ. මරනු ලබන සත්ත්වයා ගුණවතකු වූ කල්හි කර්මය මහාසාවද්‍ය වේ. ගුණහීනයන් මැරීම අල්පසාවද්‍ය වේ. මාපියන්ගේ හා රහතුන්ගේ ගුණ ඉතා බොහෝ ය. එබැවින් මා පියන් මැරීම හා රහතුන් මැරීම ආනන්තර්‍ය්‍ය කර්මය වේ. ආනන්තර්‍ය්‍ය කර්මය කල්පයක් නරකයෙහි දුක් විඳීමට හේතු වන්නකි.[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="]වීපාකය...
[/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="]ප්‍රාණඝාත කර්ම ප්‍රතිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්‍රවෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍රමයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="]

Last edited: