ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ..

Luckyherald 5

Member
Oct 23, 2013
1,192
139
0
තමන් දැන සිටීම/නොසිටීම කියන එක, එම කර්මය සිදු වීමට අදාළ වෙන්නේ නෑ, මට නම් තේරුණු විදිහට..

ethana podi prashnayak thoyanwa ne machan....
good post machan...rep 6+
 
Last edited:

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    බොරු කීමේ විපාක

    බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.

    Mona huyannakda me?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    [FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot]3. අපි මරන්න හිතපු පුද්ගලයෙක් හෝ සතෙක් වෙනුවට වෙන කෙනෙක්/සතෙක් අපේ ක්‍රියාව නිසා මැරුනොත් අකුසල් වෙනවද?[/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි.( එය මිනිසුන්ටද පොදුය)[/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot]
    [/FONT]​

    Meka gana nam mama ekaga wenne naha , mokada mekema kiyawenawa [FONT=&quot][FONT=&quot]"[/FONT][/FONT][FONT=&quot][FONT=&quot]අපි මරන්න හිතපු පුද්ගලයෙක් හෝ සතෙක්" kiyana kotasa , methanadi kage hari prana gathayak kireeme chethanawa ape hithe athi wela iwarai. e kiyanne apita nikanma paw pirenawa([/FONT][/FONT]Chethanaham bikkawe kamman wadami)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    අපිට බැලූ බැල්මට පේන දේවල්, එහෙම වෙන්නෙ නෑ බං..අපි ඇවිදිනකොට මැරෙන කූබි නිසාත් එහෙනම් ප්‍රානඝාත අකුසල් වෙන්න ඕනෙ..එහෙම උනොත් අපිට නිඝන්ට ආගමට තමයි යන්න වෙන්නෙ
     
    Last edited:

    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    3. අපි මරන්න හිතපු පුද්ගලයෙක් හෝ සතෙක් වෙනුවට වෙන කෙනෙක්/සතෙක් අපේ ක්‍රියාව නිසා මැරුනොත් අකුසල් වෙනවද?

    යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි.( එය මිනිසුන්ටද පොදුය)

    කොහොම වුනත් චේතනාව ප්‍රාණඝාතයක් කිරීමනේ .මේක පැහැදිලි නැ හරියට
     
    මෙතන චේතනාව යම් නිශ්චිත සතෙක් මැරීම නම් මචන්, ඒ හිතාගෙන හිටපු සතා ඇර, වෙන සතෙක් මැරුනොත් ඔහුට ඒ ප්‍රාණගාත අකුසලය වෙන්නේ නෑ.
    ඒත් හිතන්න අපි හේනක් ගිනි තියනවා, මේ බිමේ ඉන්න ඔක්කොම සත්තු ටික මැරිලා යන්න කියල හිතල, ඒ කියන්නේ නිශ්චිත සතෙක් අරමුණු කරගෙන නෙමෙයි. නමුත් අර පොදු හැගීමෙන් ගිනි තිබ්බොත් ඒ වෙලාවේ මැරෙන කුබියගේ ඉදල ප්‍රාණගාත අකුසල් වෙනවා..