තමන් දැන සිටීම/නොසිටීම කියන එක, එම කර්මය සිදු වීමට අදාළ වෙන්නේ නෑ, මට නම් තේරුණු විදිහට..
[FONT="][FONT="]
[/FONT][/FONT]
[FONT="][FONT="]3. අපි මරන්න හිතපු පුද්ගලයෙක් හෝ සතෙක් වෙනුවට වෙන කෙනෙක්/සතෙක් අපේ ක්රියාව නිසා මැරුනොත් අකුසල් වෙනවද?[/FONT][/FONT]
[FONT="][FONT="][FONT="]යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි.( එය මිනිසුන්ටද පොදුය)[/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT]
[FONT="]
[/FONT]
අපිට බැලූ බැල්මට පේන දේවල්, එහෙම වෙන්නෙ නෑ බං..අපි ඇවිදිනකොට මැරෙන කූබි නිසාත් එහෙනම් ප්රානඝාත අකුසල් වෙන්න ඕනෙ..එහෙම උනොත් අපිට නිඝන්ට ආගමට තමයි යන්න වෙන්නෙMeka gana nam mama ekaga wenne naha , mokada mekema kiyawenawa [FONT="][FONT="]"[/FONT][/FONT][FONT="][FONT="]අපි මරන්න හිතපු පුද්ගලයෙක් හෝ සතෙක්" kiyana kotasa , methanadi kage hari prana gathayak kireeme chethanawa ape hithe athi wela iwarai. e kiyanne apita nikanma paw pirenawa([/FONT][/FONT]Chethanaham bikkawe kamman wadami)
මෙතන චේතනාව යම් නිශ්චිත සතෙක් මැරීම නම් මචන්, ඒ හිතාගෙන හිටපු සතා ඇර, වෙන සතෙක් මැරුනොත් ඔහුට ඒ ප්රාණගාත අකුසලය වෙන්නේ නෑ.3. අපි මරන්න හිතපු පුද්ගලයෙක් හෝ සතෙක් වෙනුවට වෙන කෙනෙක්/සතෙක් අපේ ක්රියාව නිසා මැරුනොත් අකුසල් වෙනවද?
යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි.( එය මිනිසුන්ටද පොදුය)
කොහොම වුනත් චේතනාව ප්රාණඝාතයක් කිරීමනේ .මේක පැහැදිලි නැ හරියට