ඔව් බං.. ඒක එහෙම තමයි..Janadipathi , rate horu nati karanna hitan eka kalot pawak neme ne?
mokada natan Army eke ayath tera maraddi ekath pawak wenna epai ehnam? or ekath pawak da bn :3
මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා , කෙනෙක් මැරුනම, එ මැරුන ගමන්ම එයා වෙන තැනක ඉපදෙනවද?
එයා පෘථිවියෙ කෙනෙක් නිසා එයා, අයෙම ඉපදෙන්නෙ පෘථිවියෙ මද ?
මේ මනුස්ස ලොකෙ හැරුනාම තව මනුස්ස ලොක තියෙනවා ද,
(නමුත් ඒ පුද්ගලයා එල්ලා මරණ නිසා සමාජයට යහපතක් වෙනවා නම් ඒකෙ කුසල්/අකුසල් ගැන මෙතන කියවෙන්නේ නෑ)
My3 ta marana daduwama kriyathmaka karanna kiyana. E theeranayata ekanga wena minissuntath paw pirenawa neda?



යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ.
යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි.
මේ දෙක පරස්පර නැද්ද?
මාත් ඒකට එකගයි.. නමුත් විපාකය වෙනස් වෙන්නේ නෑ මචන්..එවුණත් බන් මගෙ මතය මචං ලොකුම වැරදිකාරයෙතුටනම් (කුඩු/මිනීමැරුම්) මරණ දඩුවම දෙන් නැතුව බෑ කියන එක බන්![]()
මැරුණ ගමන් උපදින අවස්ථා වගේම අවුරුදු ගානක් මවුකුසක් හොයමින් සිටින අවස්ටා ද ඇත..
මේ සක්වලේ ජීවය තියෙන ඕනෙම ග්‍රහලෝකෙක ඉපදෙන්න පුළුවන්.. නමුත් අපි සසර සම්බන්ධතා බොහොමයක් ඇතිකරගෙන තියෙන්නේ මේ පෘතුවියේ නිසා එහි මැ ඊලග උපත සිදු වීමේ අවස්තාව වැඩියි..[/SIZE]
මචන් කෝමා එකේ ඉන්න මනුස්සයෙක්ගේ machine එක ගලවන්නේ දොස්තර . එතකොට එයාටත් පව්නේ . අනික් එක ඒවගේ ඉන්න මනුස්සයෙක් කොච්චර කාලයක් machine එකේ තිබ්බත් වැඩක් නෑනේ . ඒ මනුස්සයා එහෙම තියලා හොඳ වෙන්නෙත් නැත්තම් චේතනාවත් වෙනස් නම් කොහොමද පවක් වෙන්නේ ?
එතකොට එක්නැලිගොඩ මරවපු එකාට මොකද වෙන්නෙ? දිව්‍යලෝකෙ යනවද?![]()