ප්‍රාණ ගාත අකුසල්

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    ප්‍රාන ගාත කරන එක ලොකු ම ලොකු අකුසල කර්මයක් මම දකින විදිහට.ඉතිං එක එහෙම නම් මදුරුවො, කැරපොත්තා වගේ සත්තු අපි මේ ජීවිත කාලෙදි සීහෙනට මරලා තියනවා නේ.ඒ කියන්නේ අසාමාන්‍ය විදිහට අකුසල් රැස් කරගෙන නේද?
     
    • Sad
    Reactions: NRTG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,150
    113
    ප්‍රාන ගාත කරන එක ලොකු ම ලොකු අකුසල කර්මයක් මම දකින විදිහට.ඉතිං එක එහෙම නම් මදුරුවො, කැරපොත්තා වගේ සත්තු අපි මේ ජීවිත කාලෙදි සීහෙනට මරලා තියනවා නේ.ඒ කියන්නේ අසාමාන්‍ය විදිහට අකුසල් රැස් කරගෙන නේද?

    Kalin karapu ewa amathaka karala dan idanwath ewa adu ho nathi karaganna balanna...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මදුරුවො, කැරපොත්තො, පත්තෑයො, ගෝනුස්සො, සර්පයො ඉස්සර මැරුවා. දැන් මොන සතෙක්වත් මරන්නෑ.

    විකල්ප ක්‍රම අනුගමනය කරනවා.
    https://elakiri.com/threads/සත්තු-මරන්නැතුව-ආරක්ෂිතව-ඉවත්ක-කරමු.1937761/
    https://elakiri.com/threads/මේකෙක්-ගෙදරට-ආවහම-උඹලා-මොනවද-කරන්නෙ.1951059/
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    mae thunen hari eka mokadda. 10 marks

    1) sathekge vijanaya wedi wena taramata ekawa maruwama ena pawa wediy
    2)thamage intention eka anuwa thama pawa/Thamage intention eke daruna thawaya matha thama paweth darunuthawaya
    3)Siyalla thamage sithai,sithata ekagawa nokarana siyalu de paw
    4)All above
     
    අර බමුණාගෙන් අහපන්. දැන් පලයන්. මූසලයා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    uttara ne?
    තියෙනවා. චේතනාව තමයි කර්මය.
    උඹට ඕවා කිව්වට වැඩක් නෑනෙ. ගිහින් අරූගෙන් අහපන් වද නොදී.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    තියෙනවා. චේතනාව තමයි කර්මය.
    උඹට ඕවා කිව්වට වැඩක් නෑනෙ. ගිහින් අරූගෙන් අහපන් වද නොදී.
    චේතනාව තමයි කර්මය.

    wena sathekta kanna denna hoda hithin tawa sathekwa maranawa.ethakota kohomada karmaya
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    චේතනාව තමයි කර්මය.

    wena sathekta kanna denna hoda hithin tawa sathekwa maranawa.ethakota kohomada karmaya
    සතෙක් මරපු පවත් විපාක දෙනවා.
    සතෙකුට කෑමක් දීපු පිනත් විපාක දෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,668
    113
    අපේ ශරීර ප්‍රමාණයයි කරන වැඩ කටයුතුයි එක්ක අපි නොදැනුවට්වම සත්තු මැරෙන්න පුළුවන්. ඒත් හිතලා කරොත්, දැන දැන කරොත්නෙ පව් පිරෙන්නෙ. ඒ වගේ වැඩවල් කරන්න එපා. මස් මාංශ ආහරයෙන් ඈත් වෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්.
     
    • Like
    Reactions: animation and NRTG

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ප්‍රාන ගාත කරන එක ලොකු ම ලොකු අකුසල කර්මයක් මම දකින විදිහට.ඉතිං එක එහෙම නම් මදුරුවො, කැරපොත්තා වගේ සත්තු අපි මේ ජීවිත කාලෙදි සීහෙනට මරලා තියනවා නේ.ඒ කියන්නේ අසාමාන්‍ය විදිහට අකුසල් රැස් කරගෙන නේද?

    sansare e akusala karme balawath unoth thama case eka
     
    • Like
    Reactions: adowhybn

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,150
    113
    mae thunen hari eka mokadda. 10 marks

    1) sathekge vijanaya wedi wena taramata ekawa maruwama ena pawa wediy
    2)thamage intention eka anuwa thama pawa/Thamage intention eke daruna thawaya matha thama paweth darunuthawaya
    3)Siyalla thamage sithai,sithata ekagawa nokarana siyalu de paw
    4)All above

    Its all about the intention.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    If you go little further, it is all about which mental factors you go through with the thought.
    So lets see a thought comes because of hunger that now i need to kill this animal and eat to ease the hunger.what are the mental factors that goes with the thought which produce negative karmic results?