ප්‍රාන ගාත කරන එක ලොකු ම ලොකු අකුසල කර්මයක් මම දකින විදිහට.ඉතිං එක එහෙම නම් මදුරුවො, කැරපොත්තා වගේ සත්තු අපි මේ ජීවිත කාලෙදි සීහෙනට මරලා තියනවා නේ.ඒ කියන්නේ අසාමාන්‍ය විදිහට අකුසල් රැස් කරගෙන නේද?
අර බමුණාගෙන් අහපන්. දැන් පලයන්. මූසලයා.mae thunen hari eka mokadda. 10 marks
1) sathekge vijanaya wedi wena taramata ekawa maruwama ena pawa wediy
2)thamage intention eka anuwa thama pawa/Thamage intention eke daruna thawaya matha thama paweth darunuthawaya
3)Siyalla thamage sithai,sithata ekagawa nokarana siyalu de paw
4)All above
තියෙනවා. චේතනාව තමයි කර්මය.uttara ne?
චේතනාව තමයි කර්මය.තියෙනවා. චේතනාව තමයි කර්මය.
උඹට ඕවා කිව්වට වැඩක් නෑනෙ. ගිහින් අරූගෙන් අහපන් වද නොදී.
සතෙක් මරපු පවත් විපාක දෙනවා.චේතනාව තමයි කර්මය.
wena sathekta kanna denna hoda hithin tawa sathekwa maranawa.ethakota kohomada karmaya
balance?සතෙක් මරපු පවත් විපාක දෙනවා.
සතෙකුට කෑමක් දීපු පිනත් විපාක දෙනවා.

mokada ban thada wenne.buddagame ayata mara widiyata thada wenwanePlease contact sadguru. Bye.

ප්‍රාන ගාත කරන එක ලොකු ම ලොකු අකුසල කර්මයක් මම දකින විදිහට.ඉතිං එක එහෙම නම් මදුරුවො, කැරපොත්තා වගේ සත්තු අපි මේ ජීවිත කාලෙදි සීහෙනට මරලා තියනවා නේ.ඒ කියන්නේ අසාමාන්‍ය විදිහට අකුසල් රැස් කරගෙන නේද?
mae thunen hari eka mokadda. 10 marks
1) sathekge vijanaya wedi wena taramata ekawa maruwama ena pawa wediy
2)thamage intention eka anuwa thama pawa/Thamage intention eke daruna thawaya matha thama paweth darunuthawaya
3)Siyalla thamage sithai,sithata ekagawa nokarana siyalu de paw
4)All above
10 marks
So lets see a thought comes because of hunger that now i need to kill this animal and eat to ease the hunger.what are the mental factors that goes with the thought which produce negative karmic results?If you go little further, it is all about which mental factors you go through with the thought.