ප්‍රාතිහාර්ය...

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්‍රාතිහාර්ය...

    මෙන්න මේ ටික මම ගත්තේ අභිධර්ම මාර්ගය කියන පොතෙන්,,,මේවා බොරු කියලද දැන් ඔය කට්ටිය කියන්නේ... (පිටුව 389)

    එක කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, එසේ පෙනී සිටීම. නොපෙනී සිටීම, බිත්ති පර්වත ආදියෙන් ඔබ්බට නො සැපී යාම..ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම.අධිට්ටානිද්ධි නම් වේ,..

    තමාගේ ප්‍රකුර්තිය හැර දෙවියෙකු මෙන් හෝ යකෙකු මෙන් හෝ, සිංහ ආදී සතෙකු මෙන් පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ..

    තමාගේ ශරීරය තුල තවත් අංග සම්පුර්ණ ශරීරයක් මවා පිටතට ගැනීම මනොමයිද්ධී නම් වේ..
     
    • Like
    Reactions: Lomax

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සියලුම ආගම් බිහිවුනේ මිනිසාව යහමගට යොමු කරන්න. සැම දහමකම යම් ඉදිරි බලාපොරොත්තුවක් අපිට දෙනවා. මේ තුල සමහර කතා අතිශොක්තියෙන් ලියාවෙන්න පුලුවන් ඒ මනුස්සයාගෙ හැටියක් නිසා පොඩි දෙයක් වුනොත් අදටත් අපි එයට යමක් ලොකුවට එකතු කරනවා නැත්නම් මිනිස්සුන් අහන්න පෙලෙබෙන්නේ නැති නිසා මෙක නොදැනුවත්වම අපෙන් සිදුවෙනවා.
    නමුත් සියලුම ප්රදාන ඉගැන්විම් වල ප්රතිහර්යන්ට ඇති තැනක් නැති තරම්. සියලුම් වල ඉගැන්විම් කියන “Practicality ගොට්ටෙන් පෙරලා ගත්ත විට කියවෙන්නෙ එකක් "යහපත් ලෙස ජිවත්වෙන්න, අයහපතින් ඇත්වෙන්න"”මන්ද අපි එකිනෙකාගෙ ආනගත පැවැත්ම රැදිපවතින්නෙ එය මත වන හෙයිනි. අනෙකුත් සතුන් පවතින්නේ “Survival of the fittest” කියන ධර්මතාවය උඩයි. දැන් දැන් අපිත් එ දෙසට යොමුවිමක් දැක්නට ලැබිම මිනිස් සංහතේ අවසානය දෝ යන්න අපට සිතේ. නමුත් මිනිසා සැබැ පැවත්ත රාදා පවතින්නේ "සහජිවනය" තුලියි.

    කුඩා කල අම්මලා අපි වැරදි කරන එක වලක්වන්න "බිල්ලෙක්"ගෙ චරිතය ගෙන එනවා. හොදට හිටියොත් නත්තල් සීයා තැගි ගෙනවා කියනවා.

    පසුව අපි ලොකුවෙලා අපෙ දරුවන්ටත් එ දෙම කියන්න වෙනවා. මොකද ඔහුගෙ මනස දමනය කිරිමට ඔහුතුලම බියක් ඇතිකිරිම මගින් සවයං හික්විමක් ඇතිකිරිම එය උපකාරි වන නිසා.
    දැන් කෙනෙකු අහනන පුලුන් අම්මා තාත්තා අපිට කිව්වේ ලොකු බොරුවක් නේ නැතිබිල්ලෙක් ගැන කියලා??? මොකක්ද එකායන අරමුන? එහෙම නොකියා ඔබට අනතුරක් වෙන්න තිබුනා නෙද? දඩුවම් දිමෙන් උඕ මුරන්ඩුවිමටද ඉඩ තිබෙන නිසා නෙද? එහෙනම් එහෙම ඇත්තටම බිල්ලෙක් නොහිටියත් එම සංකල්පය රැකුලක් වුනා ඔබව අයහප්තින් දුරස්කරන්නට.....
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    දැන් ඔයා කියන්නේ මචන් බුදු හාමුදුරුවොත් අපිට බිල්ලෙක්ව පෙන්නුවා කියලද? :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රාතිහාර්ය පාන්ඩ පුලුවන් මනස දියුනු කරපු උතුමන් වහන්සේලාට
     
    මහත්තයෝ.. බයිලා කියන්නේ නැතුව කියනවද මේ කියල තියන දේවල් ඇත්තද බොරුද කියල.. යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් උත්තර දෙන්න එපා..
     
    ඒ කියන්නේ උඹටයි මටයි බැරි උනාට පුළුවන් අය ඉන්නවා කියන එකද බන්?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔබ තුමා කියන්නෙ ප්‍රතිහාර්ය තියෙනවා කියලා නෙද? මොනවාද ඔබ දැකලා තියෙන එවා කියන්නකො???
     
    answer lies within my explanation brother ;)
     
    දැකල නැත්නම් ඒවා නෑ කියලද පිළිගන්න වෙන්නේ???
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මනස දියුණු කිරීම මගින් කල නොහැක්කක් නොමැති තරම්. නමුත් එයට පෙර ආත්ම භාව වල සිට පුරුදු කරපු භාවනා තිබිය යුතුයි. එහෙම නැතුව එකදිගට දවසක් දෙකක් භාවනා කල කියල ඕව කරන්න බෑ. ලංකාවේ වගේම ලෝකෙමත් ඉන්නවා ඔහොම ගොඩක් දේවල් කරන්න පුළුවන් අය.

    භාවනා කර ප්‍රාතිහාර්ය පෑම සහ මන්ත්‍ර ගුරුකම් කියන්නේ දෙකක්. දැන්නම් මන්ත්‍ර ගුරුකම් හරියට කරන උන් නැති තරම්. හැම තැනම බොරු බොරු නම් දාගෙන ඉන්න ඔක්කොම බොරු කාරයෝ.

    යමෙක් භාවනා කරලා මේ වගේ ශක්තින් ලබාගනිද්දී බොහෝ වෙලාවට වෙන්නේ ඒ අය මේ වගේ තේරුමක් නැති ශක්තීන් වලින් වැඩක් නැතිබව තේරුම් අරගෙන නිර්වාන මාර්ගය තෝරාගැනීම. උදාහරණයක් විදිහට නන්ද කුමාරයාගේ කතාව කියවල බලන්න. බුදු හාමුදුරුවෝ නන්ද කුමාරයට භාවනා කරන්න කිව්වේ දිව්‍යලෝකේ දිව්‍යාංගනාවන් ලබන්න. එත් අන්තිමේදී රහත් උන.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    answer lies within my explanation brother ;)

    i dont see any explanation for this
    එක කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, එසේ පෙනී සිටීම. නොපෙනී සිටීම, බිත්ති පර්වත ආදියෙන් ඔබ්බට නො සැපී යාම..ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම.අධිට්ටානිද්ධි නම් වේ,..

    තමාගේ ප්‍රකුර්තිය හැර දෙවියෙකු මෙන් හෝ යකෙකු මෙන් හෝ, සිංහ ආදී සතෙකු මෙන් පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ..

    තමාගේ ශරීරය තුල තවත් අංග සම්පුර්ණ ශරීරයක් මවා පිටතට ගැනීම මනොමයිද්ධී නම් වේ..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    i dont see any explanation for this
    එක කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, එසේ පෙනී සිටීම. නොපෙනී සිටීම, බිත්ති පර්වත ආදියෙන් ඔබ්බට නො සැපී යාම..ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම.අධිට්ටානිද්ධි නම් වේ,..

    තමාගේ ප්‍රකුර්තිය හැර දෙවියෙකු මෙන් හෝ යකෙකු මෙන් හෝ, සිංහ ආදී සතෙකු මෙන් පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ..

    තමාගේ ශරීරය තුල තවත් අංග සම්පුර්ණ ශරීරයක් මවා පිටතට ගැනීම මනොමයිද්ධී නම් වේ..

    ඔබ තුමා කියන්නෙ ප්‍රතිහාර්ය තියෙනවා කියලා නෙද?
    ;)
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තාම ගල් යුගයෙද ජීවත් වෙන්නෙ.
    කොහෙවත් පොතක තිබ්බ පලියට ඒව ඇත්ත වෙනවද.
    ඔය ප්‍රාතිහාර්ය පාන්ට පුලුවන් නම් ඒ අයට පුලුවන් ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් මහත්තයගෙ අබියොග වලට අබියොග කරන්න.
    බුදුරජාණන් වහන්සේ වදාළේ අනුස්‍රවයෙන් ආ පමණින්, ගුරුවරුන්ගෙන් ආ පමණින්, තර්කයට ගැළපුන පමණින්, යමක්පිළිගත යුතු නැහැ.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    ඔබ තුමා කියන්නෙ ප්‍රතිහාර්ය තියෙනවා කියලා නෙද? මොනවාද ඔබ දැකලා තියෙන එවා කියන්නකො???

    ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ ගැන කියවන්න. අපේ කාලේ ගොඩක් ප්‍රසිද්ද උන එකම හිමි නම. තව ගොඩක් අය ඇති. එත් එයාල ප්‍රාතිහාර්ය shows පෙන්නන්නේ නෑ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    ඔබ තුමා කියන්නෙ ප්‍රතිහාර්ය තියෙනවා කියලා නෙද?
    ;)

    ඔව් ඉතින් උඹටයි මටයි බැරි උන පලියට නැහැ කියන්න බැහැනේ...
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආනන්ද මයිත්‍රීය හාමුදුරුවෝ ගැන කියවන්න. අපේ කාලේ ගොඩක් ප්‍රසිද්ද උන එකම හිමි නම. තව ගොඩක් අය ඇති. එත් එයාල ප්‍රාතිහාර්ය shows පෙන්නන්නේ නෑ.

    you can lead a horse to water... and you know the rest :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නේ උඹටයි මටයි බැරි උනාට පුළුවන් අය ඉන්නවා කියන එකද බන්?
    ඔව් ඉන්නව ,මම බුදු දහම 100% ක් පිලි ගන්න්ව,
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    තාම ගල් යුගයෙද ජීවත් වෙන්නෙ.
    කොහෙවත් පොතක තිබ්බ පලියට ඒව ඇත්ත වෙනවද.
    ඔය ප්‍රාතිහාර්ය පාන්ට පුලුවන් නම් ඒ අයට පුලුවන් ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් මහත්තයගෙ අබියොග වලට අබියොග කරන්න.
    බුදුරජාණන් වහන්සේ වදාළේ අනුස්‍රවයෙන් ආ පමණින්, ගුරුවරුන්ගෙන් ආ පමණින්, තර්කයට ගැළපුන පමණින්, යමක්පිළිගත යුතු නැහැ.

    මචං උබ මම දන්නේ මේ ලෝකේ තියෙන දේවල් වලින් දශම ප්‍රමාණයක් විතරයි. දැනටත් ඇමෙරිකාවේ පරික්ස්න කැරෙනවා මනෝමය හැකියාවන් පිළිබඳව. අපි බටහිර විධ්යාවෙන් අන්ද වෙලා අපේ දේවල් බොරුය කියනකොට උන් අපිට හොරෙන් ඒ දේවල් වලින් ප්‍රයෝජන ගන්නවා.

    මචං බටහිර රජවෙලා තියෙන්නේ මේ ආසියාවෙන් උස්සන් ගිය දැනුමෙන්.

    විද්‍යාවෙන් අන්ද වෙන්න එපා මචං. විද්‍යාව කියන්නේ නිතරම වෙනස් වෙන අලුත් වෙන. දෙයක්. උදා Pluto නැවත ග්‍රහ ලොවක් ලෙස නම් කරයි.