ප්රාතිහාර්ය...
මෙන්න මේ ටික මම ගත්තේ අභිධර්ම මාර්ගය කියන පොතෙන්,,,මේවා බොරු කියලද දැන් ඔය කට්ටිය කියන්නේ... (පිටුව 389)
එක කෙනෙක් සිය දෙනෙක් දහස් දෙනෙක් වීම, එසේ පෙනී සිටීම. නොපෙනී සිටීම, බිත්ති පර්වත ආදියෙන් ඔබ්බට නො සැපී යාම..ජලයෙහි මෙන් පොළොවෙහි ගැලීම.අධිට්ටානිද්ධි නම් වේ,..
තමාගේ ප්රකුර්තිය හැර දෙවියෙකු මෙන් හෝ යකෙකු මෙන් හෝ, සිංහ ආදී සතෙකු මෙන් පෙනී සිටීම විකුබ්බනිද්ධි නම් වේ..
තමාගේ ශරීරය තුල තවත් අංග සම්පුර්ණ ශරීරයක් මවා පිටතට ගැනීම මනොමයිද්ධී නම් වේ..