ප්‍රාතිාර්‍යය සහ විශ්වාසය

AnuradhaRa

Well-known member
  • කවුද කිව්වෙ :rolleyes:

    අපේ කතෝලික ආගමේ තියෙන්නෙ එහෙමයි..

    ඔමේ ඇදහිල්ල ඔබ සුවපත් කලේය කියනව..

    සිරාවට කවුරුහරි මට බොරුවට කියනව හෙට ලස්සන කෙල්ලෙක් ගෙනත් දෙනව කියල. මම ඕක 100%ක් විස්වාස කරනව..
    ඕක දැනගත්ත වෙලේ ඉඳං මගේ මොළේ කොච්චර දේවල් සිද්ද වෙයිද?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    අපේ කතෝලික ආගමේ තියෙන්නෙ එහෙමයි..

    ඔමේ ඇදහිල්ල ඔබ සුවපත් කලේය කියනව..

    සිරාවට කවුරුහරි මට බොරුවට කියනව හෙට ලස්සන කෙල්ලෙක් ගෙනත් දෙනව කියල. මම ඕක 100%ක් විස්වාස කරනව..
    ඕක දැනගත්ත වෙලේ ඉඳං මගේ මොළේ කොච්චර දේවල් සිද්ද වෙයිද?

    So you got the girl?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    kettu wena eka wtrai wenne
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇඳුම් කඩවල තියෙන ඩමියක් අරං මේ ඉන්නෙ පණ තියෙන කෙල්ලෙක්මයි කියල විස්වාසකලොත්, අතන වෙන දේ මෙතනත් වෙනව :yes:;)

    උබට පිස්සු හැදීගෙන එන්නේ....:sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇඳුම් කඩවල තියෙන ඩමියක් අරං මේ ඉන්නෙ පණ තියෙන කෙල්ලෙක්මයි කියල විස්වාසකලොත්, අතන වෙන දේ මෙතනත් වෙනව :yes:;)

    ooka hariyanne na ban
    man ticket ekak adei kiyala wiswasa kara
    meke thread ekak damma mata ticket ekak aduna kiyala
    eeta passe meke unuth wiswasa kara mata ticket ekk aduna kiyala
    mage wiswasei ubalage wiswasei ekka man ticket ekk gatta
    eeka adune na :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • ooka hariyanne na ban
    man ticket ekak adei kiyala wiswasa kara
    meke thread ekak damma mata ticket ekak aduna kiyala
    eeta passe meke unuth wiswasa kara mata ticket ekk aduna kiyala
    mage wiswasei ubalage wiswasei ekka man ticket ekk gatta
    eeka adune na :sorry:

    නෑ නෑ එහෙම දෙයක් ගැන නෙමේ මම කියන්නෙ..
    අපි හැම දෙයක් දිහාම බලන්නෙ අපේ හිතේ තියෙන පෙර කල්පිතයක් අනුව. පූර්ව නිගමනයක් අනුව, ඒක විස්වාස කරං
    දුරට ඇපල්, ලඟට පැපොල් කියන්නෙත් එක උදාහරණයක්... හිතේ මැවුණ රූපය ඇත්ත රූපයට වඩා ලස්සනයි