ප්රාතිාර්යය සහ විශ්වාසය
යම් ප්රාතිහාර්යයක් වෙන්ඩ ඕනෙ නම් අපි ඒක වෙනවමයි කියල විස්වාස කරන්ඩෝනලු...
යම් ප්රාතිහාර්යයක් වෙන්ඩ ඕනෙ නම් අපි ඒක වෙනවමයි කියල විස්වාස කරන්ඩෝනලු...

Last edited:

කවුද කිව්වෙ![]()
අපේ කතෝලික ආගමේ තියෙන්නෙ එහෙමයි..
ඔමේ ඇදහිල්ල ඔබ සුවපත් කලේය කියනව..
සිරාවට කවුරුහරි මට බොරුවට කියනව හෙට ලස්සන කෙල්ලෙක් ගෙනත් දෙනව කියල. මම ඕක 100%ක් විස්වාස කරනව..
ඕක දැනගත්ත වෙලේ ඉඳං මගේ මොළේ කොච්චර දේවල් සිද්ද වෙයිද?
So you got the girl?

එක නෙමේ..
දැන් උබට ඉනර් පිස් තියෙනවද ?![]()

ඇඳුම් කඩවල තියෙන ඩමියක් අරං මේ ඉන්නෙ පණ තියෙන කෙල්ලෙක්මයි කියල විස්වාසකලොත්, අතන වෙන දේ මෙතනත් වෙනව![]()

උබට පිස්සු හැදීගෙන එන්නේ....![]()
ඇඳුම් කඩවල තියෙන ඩමියක් අරං මේ ඉන්නෙ පණ තියෙන කෙල්ලෙක්මයි කියල විස්වාසකලොත්, අතන වෙන දේ මෙතනත් වෙනව![]()

ooka hariyanne na ban
man ticket ekak adei kiyala wiswasa kara
meke thread ekak damma mata ticket ekak aduna kiyala
eeta passe meke unuth wiswasa kara mata ticket ekk aduna kiyala
mage wiswasei ubalage wiswasei ekka man ticket ekk gatta
eeka adune na![]()