ප්‍රාදේශිය සභා චන්දය ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,835
    8,169
    113
    Kotahena
    okath NPP ekatama denna oni dinanna. nattam mokak hari bari kamakata oka reason eka wenawa
    passe oya okkoma tiyagena awurudun 5kin bari unoth ayeth loweth nathi wenna paradinawa :D
    උනුත් තේරුම් ගන්නවා එතකොට දැන් කරලා පෙන්නුවේ නෑ කියන්නේ ආයේ උන්ට ඡන්ද ගන්නවා කියන්නෙ බොරු බව
     
    • Like
    Reactions: Jack_Sparrow

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    මෙම ආන්ඩවට වඩා සජිත්, නාමල් හොඳට කරයි ද? Ranil නම් ආයෙත් නම් එන එකක් නෑ, Ranil නිසා තමයි NPP එක බලවත් වුනේ, he destroyed UNP and Pohottuwa.
    සජිත්නා, මල් හොඳට කරයි ද

    :lol: :lol:

    oya paksha wala inna molayak tiyena un, oya nuugath nayakayonge pukata pain gahala eliyata behala pakshayak hada nogattot, Lapayai uge mol golayo set ekai awurudu ganak rata karai.. minissunta wena option ekak na..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උනුත් තේරුම් ගන්නවා එතකොට දැන් කරලා පෙන්නුවේ නෑ කියන්නේ ආයේ උන්ට ඡන්ද ගන්නවා කියන්නෙ බොරු බව

    ow thawa paradila wipakshe iddi talks issue karannath baha api awoth mehemai kiyala :P
     
    • Haha
    Reactions: Tramadol

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    උබලා මේ සැරෙත් පොහොට්ටුවට , සජබෙට , දිලිත්ට දෙන්න එපා. මාලිමාවටමදීපන්. සමූපකාරත් මාලිමාවට දීලා දාපු එකේ පලාත් පාලන ආයතන ටීකත් දීලා දාපන්. ඕවගේ කවුරු බලේ දින්නත් අපිට ලොකු සෙතක් නෑ. මාලිමාවේ කයියෝ ඉන්නේ. ඒක ඇත්ත. මෙලෝ වැඩක් කරන්නෙ නැති වෙයි කියලා හිතෙන එකත් ඇත්ත. ඒත් පලාත් පාලන ආයතන වල බලේ නොලැබුන නිසා හොරු අල්ලන්න බැරි උනා, රට සංවර් ධනය කරගන්න බැරි උනා වගේ කතා 2029දි අහන්න අකමැති නම් මේ සැරේ මාලිමාව දිනවපන්.
     
    • Like
    Reactions: supunmalkanthi