ළඟකදී මම ඉඩමක් විකුණන්න ගියාම ඊට අවශ්‍ය ලියකියවිලි ලැයිස්තුවක් ඉඩම් විකුණන සමාගමෙන් මට දන්වා ඒවා තිබුනා. ඒ අනුව, මේ විකුනුම්කරුත් නීත්‍යානුකුලව ඉඩම විකුනනවා නම්, ඒ ලියවිලි ඉදිරිපත් කල යුතු වෙනවා. නමුත් මට තේරෙන හැටියට නම් නීත්‍යානුකුල නොවන ආකාරයට ඉදිකිරීම් ඇති ඉඩමක් සඳහා ඉහත කියූ ලියකියවිලි ලබා ගන්න බැහැ . ඒ නිසා විකුනන්නත් බැහැ.
මගේ ඉඩම විකිණීම සිදු උනේ මම ලංකාවෙන් පිට සිටියදී Power of Attorney එකක් මගින් නිසා මේ ලියකියවිලි ගත්තේ කොහෙන්ද කාගෙන්ද කියලා විස්තර දන්නේ නැහැ.
ඒ ලියකියවිලි ලැයිස්තුව පහතින් .
We need to get the survey plan approved by the town council as you need to have the survey plan with approval which is less than 10 years old.
We need to get following documents/certificates.
Ownership certificate.
Non vesting certificate.
Street line certificate.
Building line certificate.
Assessment notice.
These certificates are only valid for 3 months. Therefore we will apply for them once we find a buyer.