ප්‍රාදේශීය සභා චන්දෙකට මේ තරම් කුජීත වෙච්ච අගමැති කෙනෙක් ලංකාවේ හිටියද ??

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    mokada oi me

    අැයි ඕයි පේන්නේ නැද්ද?🥱

    අගමැතිතුමිය කියපු දේ අකුරට ඉටුකරමින් නීති කඩන ඇමතිවරු. රජයේ වාහන භාවිතා කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කරන අන්දම..

    මැතිවරණ නීතිරීති කඩ කරමින් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් රත්නපුර කරපිංච වතුයායෙ රැස්වීම් මාලවක් අද දින ක්‍රීයාත්මවෙමින් යන අතරතුර හසු කරගත් මොහොතේ මන්ත්‍රී වරයා පිටුපස දොරින් පැන යයි ..

    වේලාව .- මැයි 5 සවස 3.00 ට පමණ
    ස්ථානය - කරපිංච වතුයාය , රත්නපුර
    කැබ් රථයේ අංකය- pJ 0234


     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    බලය කියන්නේ ඉසිල්ඩෝ බේන් (ලෝඩ් ඔෆ් ද රින්ග්ස් මුද්ද) වගේ ඉතාම භයානක දෙයක්.ඒකත් එක්ක හරියට සෙල්ලම් කරන විදිහ ඉගෙන නොගෙන දේශපාලනිකව පරිණත නොවී,දේශපාලන අවබෝධය,අත්දැකීම් නොලබා මේ බලය අතට ලැබුණොත් ඒ ලැබුණ හාදයට දෙයියන්ගේම පිහිටයි!
    බලය ලබාගන්න කලින් ඉතාම ප්‍රශංසනීයව කටයුතු කළ අගමැති හරිනි අමරසූරිය දැන් නිකන් ඊට සම්පූර්ණ පරස්පර විරෝධීව කටයුතු කරන්න පටන් අරන්.ඕක හරි සාමාන්‍යයි.මම ඔය උඩ කියපු ලොජික් එක දාලා බලන්න.එයාට ඔය බලය වැඩී.ඒ බලය නිසා එයා මලකඩ කමින් ඉන්නේ
    ඒ හින්දා තමයි ගංගොඩේ ගෑණුවත් නොහැසිරෙන අන්ත නින්දාසහගත විදිහට හැසිරෙන්නේ
    "ආරක්ශක ඇමතිතුමා අපිට පොඩ්ඩක් මොරටුවේ නගරාධිපති අපේක්ෂකයා ගැන බලන්න වෙයි"
    "දේශපාලන බලපෑම කරන්න බෑනේ"
    වගේ කතා ප්‍රසිද්ධ වේදිකාවක කියන්නේ, "නිහඬ කාලය තුළ ඔයාලා නිහඬ වෙන්න එපා ශේප් එකේ කරන් යන්න" කියලා කියන්නේ
    මෙයාලගේ වාසනාවට විපක්ෂය හුස්මගන්න බැරුව ඉන්නේ!
    ශක්තිමත්,අළුත් බලවේගයක් නිර්මාණය වුණු වෙලාවක මේ ආණ්ඩුව සුන්නද්දූලි කරනවා!!!!

    Nirashan Withanage
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @vibhashana ත් ඉන්නවා
    ඔච්චර විදෙඕ කරපු එකේ අමතියාවත් දාන්න තිබ්බේ :ROFLMAO: :ROFLMAO: බය නැතිව ඉඩහන් උබලහේ විරුවා ට නැවත ජනාදිපති වෙන්න පුළුවන් දෙසම්බෙර් වල ලපය කපෝති වෙලා ඉන්නේ හුකෑස් :ROFLMAO::LOL:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    ඔච්චර විදෙඕ කරපු එකේ අමතියාවත් දාන්න තිබ්බේ :ROFLMAO: :ROFLMAO: බය නැතිව ඉඩහන් උබලහේ විරුවා ට නැවත ජනාදිපති වෙන්න පුළුවන් දෙසම්බෙර් වල ලපය කපෝති වෙලා ඉන්නේ හුකෑස් :ROFLMAO::LOL:
    ඇයි බන් ඔච්චර බලයක් එන්න තියෙද්දි මේ නීති කඩාගෙන ප්‍රචාරණය කරන්නෙ. ශුවර් නැද්ද උබලටත්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    හොරිණි කියපු විදිහට වැඩ කරන්න ගිහින් අහු වෙලා මාලිමා ඇමතියා බයේ හැංගිලා..:lol::lol::lol:


    අර ප්‍ර ලේ එකේ ගෑනි යවපු එක set උනේ නැද්ද?
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඇයි බන් ඔච්චර බලයක් එන්න තියෙද්දි මේ නීති කඩාගෙන ප්‍රචාරණය කරන්නෙ. ශුවර් නැද්ද උබලටත්
    සුවර් න බන්, උබලගේ රට රැකපු විරුවව ලෑස්ති කරන් ඉදපන් දෙසැම්බර් වෙනකොට :ROFLMAO: :LOL:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඊට කලින් තෙල් පෝලිමේ යන්න බුලී ඕනි වෙයි නේද
    උබ ඊට කලින් විරුවැව ලෑස්ති කර ගනිල්ලකෝ පණ්ඩිතය නොවී, ඊට පස්සේ පෝලිම් එන්න කලින් විරිවැව ජනාදිපති කරමු :yes: