ප්‍රාර්ථනා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අනිද්දා මාලිගාවට යනවා සිංහලු
    උබලා වෙනුවෙන් මොනාහරි ප්‍රාර්ථනා කරන්න තියෙනවද? :yes:
    ඕන උන් දාපල්ලා:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගෙ ප්‍රාර්ථනාව මේ ප්‍රාර්ථනාව ඇරෙන්න අනික් කිසිම ප්‍රාර්ථනාවක් ඉශ්ඨ නොවේවා කියල :cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ ප්‍රාර්ථනාව මේ ප්‍රාර්ථනාව ඇරෙන්න අනික් කිසිම ප්‍රාර්ථනාවක් ඉශ්ඨ නොවේවා කියල :cool:

    මොකද්ද උභෙ පොර්තනාව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    prathrana loop ekek hadenawa.. oka solve karanna gihilla ishta dewathawo comfuse wenawa.. :baffled:

    නෑනෙ :baffled:
    මේ ප්‍රාර්ථනාව හැර අනික් සේරම ප්‍රාර්ථනා වැඩ නැතුව යන්න කිව්වහම මේ ප්‍රාර්ථනාව විතරක් වැඩ කරන්න ඕනෙ :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑනෙ :baffled:
    මේ ප්‍රාර්ථනාව හැර අනික් සේරම ප්‍රාර්ථනා වැඩ නැතුව යන්න කිව්වහම මේ ප්‍රාර්ථනාව විතරක් වැඩ කරන්න ඕනෙ :D

    I started this post for poor creatures in elakiri. So don't spoil it and post your good wishes :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑනෙ :baffled:
    මේ ප්‍රාර්ථනාව හැර අනික් සේරම ප්‍රාර්ථනා වැඩ නැතුව යන්න කිව්වහම මේ ප්‍රාර්ථනාව විතරක් වැඩ කරන්න ඕනෙ :D

    මේ ප්‍රාර්ථනාව kiwwama uba hariyata parthanawak kiyanne nane..

    uba parthanawak kiwwa nam eka level eken wade iawara wenawa.. naththan digatama yanawa.. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ප්‍රාර්ථනාව kiwwama uba hariyata parthanawak kiyanne nane..

    uba parthanawak kiwwa nam eka level eken wade iawara wenawa.. naththan digatama yanawa.. :baffled:

    මේ ප්‍රාර්ථනාව කියල කියන්නෙ එවෙලෙ ඒ කරන ප්‍රාර්ථනාවට :baffled:
    ප්‍රාර්ථනාව අනික් ප්‍රාර්ථනා වැඩ කරන්නැතුව යන්න කියන එක :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ප්‍රාර්ථනාව කියල කියන්නෙ එවෙලෙ ඒ කරන ප්‍රාර්ථනාවට :baffled:
    ප්‍රාර්ථනාව අනික් ප්‍රාර්ථනා වැඩ කරන්නැතුව යන්න කියන එක :D

    ah e kiyanne uba me prarthanawa kiyala mokak hari ekak refer karanawada? :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ප්‍රාර්ථනාව කියල කියන්නෙ එවෙලෙ ඒ කරන ප්‍රාර්ථනාවට :baffled:
    ප්‍රාර්ථනාව අනික් ප්‍රාර්ථනා වැඩ කරන්නැතුව යන්න කියන එක :D

    කරලා නෑනෙ ප්‍රොර්තනාවක් තාම :dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මං ප්‍රාර්තනා කරනවා උඹ එන ආත්මෙවත් පොන්නයෙක් ලෙස නො ඉපදී කොල්ලෙක් ලෙස ඉපදේවා කියලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    ආත්මයෙන් ආත්මයේ.. මා ඔබේ වේවිනාං..
    ප්‍රාර්ථනා පුරමූ සංසාරේ එතේර වේවා කියා..

    :cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,672
    113
    Mother Earth
    කාරුණික ඉල්ලීම දළදා මාළිගාව සම්භන්ධ දෑ විහිළුවට නොගන්න. :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාරුණික ඉල්ලීම දළදා මාළිගාව සම්භන්ධ දෑ විහිළුවට නොගන්න. :yes:

    මන් විහිලුවකට නෙවෙයි බන් දැම්මෙ
    මන් අදුරන දුර පැතිවලට ඉන්න උන් මට එහෙම කියනව
    මාත් එහෙම කරනව බන්
    මෙකෙ උන්ට උදව්වක් විදියට කීවෙ මන්