ඔබ විශ්ව ක්‍රියාකාරීත්වය නොදන්නා කමට මම මොකද කරන්නේ. මොන දහමක මොනවා ලියවී තිබුනත්, ( බුද්ධාගමත් ඇතුලත්ව ) විශ්ව ක්‍රියාකාරීත්වයට අප සියල්ලෝම යටයි. අයෙක් මුස්ලිම් හෝ, කතෝලික හෝ බුද්ධාගම උනා කියල කරන ක්‍රියාවට ලැබෙන ප්‍රතිපලයෙන් ඔහු ගලවෙන්නෙත් නැහැ, එම ප්‍රතිපලය වෙනසකුත් නැහැ. විශ්ව ක්‍රියාකාරීත්වයට ආගමක් නැහැ. ඒ නිසා තමා කවුරු මොකා ඇදහුවත් සියලුම මිනිස්සුට අද්දකින්න තියෙන දුක සහ සැප එකම විදිය වෙලා තියෙන්නේ. පොඩ්ඩක් හිතල බලන්න. උපන් දා ඉඳන් 100% පොතේ හැටියට දෙවියන් ඇදහුවත්, ඌත් ලෙඩ වෙනවා, රිදෙනවා, පිළිකා වගේ ලෙඩ හැදෙනවා, ඒ වගේම නොයෙකුත් ප්රීතිජනක අවස්තාවන්ටත් මුනුන දෙනවා.. මොකද විශ්ව නීතිය සැමට පොදුයි.
ඒ වගේම මගේ උදාහරණයේ මම කියල නැහැ එක තරුණයාට සොරා මරන්නම කියල. ඔහුට මම options දෙකක් දුන්නා. එයින් කැමති එකක් තෝරාගන්න පුළුවන් ඔහුට.
ඒ වගේම මගේ උදාහරණයේ මම කියල නැහැ එක තරුණයාට සොරා මරන්නම කියල. ඔහුට මම options දෙකක් දුන්නා. එයින් කැමති එකක් තෝරාගන්න පුළුවන් ඔහුට.
ඔන්න ඔතන තමයි හරියටම හරි යන තැන.. පලවෙනි දහම සහා අනිත් දහම් දෙක වෙනස් වෙන්නේ ඔතන. ඔබ කියනා දහම අනුගත වෙන්නේ සිතන්නේ ඊලග බවය ගැනයි. නමුත් ඔබ දැන් ලබා සිටින ජීවිතය ඔබ මෙ මොහොතේ ලබා සිටින ජීවිත, මේ මොහොතේ යතාර්තය ඔබ අමතක කරනවා. ඔබේ උදාහරනයට අනුව සොරා මැරීමට පුත පසුබට වෙන්නේ, ඊලග බවයට් ඇති බිය නිසයි. මේ ආත්මයේ තමා සන්තකයේ සිටින තම මැනියන් බේරා ගැනීමට ඔහු සොරා නොමරන්නේ ඊලග ආත්මය ගැන සිතා නම් ඔහු මේ ආත්මයේ විදවීම ජීවත් වීමක්ද? අනික් දහම් දෙකෙහි කරුනු අනුව සොර සෙල්ෆ් ඩිෆෙන්ඩ් තත්වයේ සිට මර දැමිය හැකියි. එය ඔවුන්ගේ දහම අනුව තියරියටසහ ප්‍රැක්ටිකල් ක්‍රියාවට සමාන වේ. එනමුදු ඔබ කතා කරනදහමේදි මව මුදා ගැනීම කෙසේ වෙතත් කොල්ලා සිතනුයේ තමන් නොදුනු ආත්මයක සුගතිය නම්, එය පිලිබදව කුමන කතාද? එලන්ත වැසියන්ගේ මුවග ඇති කතාවද එයයි. සල්ලි නැති එකා සල්ලි තියන එකා දිහ බලා සුසුම් ලන්නේ. "ඔකා සල්ලි හම්බකලාට ඔකට ඊලග ආත්මයක් නැති බවයි. " ඒ ලෙස ඔහු ඊලග ආත්මයේ ඔහුට සුගතියක් ලැබි සල්ලිකාරය දුගතිගාමි වේයැයි සිතයි. එනමුදු සත්‍ය නම් සල්ලි තියෙන එකා ලබන අත්මේ කෙසේ වෙතත් වර්තමානයේ සැපක් ලබන බවයි. දුප්පත ඊලග අත්මයේ සැප පත මේ ආත්මයේ වර්තමානයේ පොහොසතුන් දිහා බලා සුසුම්ලන බවයි.. මේක ජීවත් වීමක්ද? විදවීමක්ද?

