ප්‍රැක්ටිකල් ආගම (වර්සස්) කබර/තල ගොයා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ විශ්ව ක්‍රියාකාරීත්වය නොදන්නා කමට මම මොකද කරන්නේ. මොන දහමක මොනවා ලියවී තිබුනත්, ( බුද්ධාගමත් ඇතුලත්ව ) විශ්ව ක්‍රියාකාරීත්වයට අප සියල්ලෝම යටයි. අයෙක් මුස්ලිම් හෝ, කතෝලික හෝ බුද්ධාගම උනා කියල කරන ක්‍රියාවට ලැබෙන ප්‍රතිපලයෙන් ඔහු ගලවෙන්නෙත් නැහැ, එම ප්‍රතිපලය වෙනසකුත් නැහැ. විශ්ව ක්‍රියාකාරීත්වයට ආගමක් නැහැ. ඒ නිසා තමා කවුරු මොකා ඇදහුවත් සියලුම මිනිස්සුට අද්දකින්න තියෙන දුක සහ සැප එකම විදිය වෙලා තියෙන්නේ. පොඩ්ඩක් හිතල බලන්න. උපන් දා ඉඳන් 100% පොතේ හැටියට දෙවියන් ඇදහුවත්, ඌත් ලෙඩ වෙනවා, රිදෙනවා, පිළිකා වගේ ලෙඩ හැදෙනවා, ඒ වගේම නොයෙකුත් ප්‍රීතිජනක අවස්තාවන්ටත් මුනුන දෙනවා.. මොකද විශ්ව නීතිය සැමට පොදුයි.

    ඒ වගේම මගේ උදාහරණයේ මම කියල නැහැ එක තරුණයාට සොරා මරන්නම කියල. ඔහුට මම options දෙකක් දුන්නා. එයින් කැමති එකක් තෝරාගන්න පුළුවන් ඔහුට.

    ඔන්න ඔතන තමයි හරියටම හරි යන තැන.. පලවෙනි දහම සහා අනිත් දහම් දෙක වෙනස් වෙන්නේ ඔතන. ඔබ කියනා දහම අනුගත වෙන්නේ සිතන්නේ ඊලග බවය ගැනයි. නමුත් ඔබ දැන් ලබා සිටින ජීවිතය ඔබ මෙ මොහොතේ ලබා සිටින ජීවිත, මේ මොහොතේ යතාර්තය ඔබ අමතක කරනවා. ඔබේ උදාහරනයට අනුව සොරා මැරීමට පුත පසුබට වෙන්නේ, ඊලග බවයට් ඇති බිය නිසයි. මේ ආත්මයේ තමා සන්තකයේ සිටින තම මැනියන් බේරා ගැනීමට ඔහු සොරා නොමරන්නේ ඊලග ආත්මය ගැන සිතා නම් ඔහු මේ ආත්මයේ විදවීම ජීවත් වීමක්ද? අනික් දහම් දෙකෙහි කරුනු අනුව සොර සෙල්ෆ් ඩිෆෙන්ඩ් තත්වයේ සිට මර දැමිය හැකියි. එය ඔවුන්ගේ දහම අනුව තියරියටසහ ප්‍රැක්ටිකල් ක්‍රියාවට සමාන වේ. එනමුදු ඔබ කතා කරනදහමේදි මව මුදා ගැනීම කෙසේ වෙතත් කොල්ලා සිතනුයේ තමන් නොදුනු ආත්මයක සුගතිය නම්, එය පිලිබදව කුමන කතාද? එලන්ත වැසියන්ගේ මුවග ඇති කතාවද එයයි. සල්ලි නැති එකා සල්ලි තියන එකා දිහ බලා සුසුම් ලන්නේ. "ඔකා සල්ලි හම්බකලාට ඔකට ඊලග ආත්මයක් නැති බවයි. " ඒ ලෙස ඔහු ඊලග ආත්මයේ ඔහුට සුගතියක් ලැබි සල්ලිකාරය දුගතිගාමි වේයැයි සිතයි. එනමුදු සත්ය නම් සල්ලි තියෙන එකා ලබන අත්මේ කෙසේ වෙතත් වර්තමානයේ සැපක් ලබන බවයි. දුප්පත ඊලග අත්මයේ සැප පත මේ ආත්මයේ වර්තමානයේ පොහොසතුන් දිහා බලා සුසුම්ලන බවයි.. මේක ජීවත් වීමක්ද? විදවීමක්ද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    එහෙම හරි උබ දැක්කා නොදැක්කා වගේ බලලා අහ බලගෙන නොය රිප්ලයි එක දාපු එක වටිනවා. 521 වීව්ස් තියන එකේ එකෙකුටවත් ගට නැනේ තමාගේ එක හරිම එක නෙමෙයි කියන්න.

    ගට තියනවා කියන්නේ, හරි උනත් "හරිම එක නෙවේ කියලා " කියන එකද බන්..

    එහෙමත් නැත්තන්, උබට කියවගන්න ඕනදේ(උබගේ මතය ) අපිත් කිව්වමද ගට තියන එකෙක් වෙන්නේ?
    උබගේ මතයට විරුද්ද එවුන්ට ගටනෑ.

    මුගේ දෙවන තියරිය, ගට තියරිය.
    පලමු තියරිය.. බැනුම් අහන්න කලින් , දැන් බනී දැන් මට බනී කියලා කලින් කීම.

    :D:D:D:D:D
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔබ විශ්ව ක්‍රියාකාරීත්වය නොදන්නා කමට මම මොකද කරන්නේ. මොන දහමක මොනවා ලියවී තිබුනත්, ( බුද්ධාගමත් ඇතුලත්ව ) විශ්ව ක්‍රියාකාරීත්වයට අප සියල්ලෝම යටයි. අයෙක් මුස්ලිම් හෝ, කතෝලික හෝ බුද්ධාගම උනා කියල කරන ක්‍රියාවට ලැබෙන ප්‍රතිපලයෙන් ඔහු ගලවෙන්නෙත් නැහැ, එම ප්‍රතිපලය වෙනසකුත් නැහැ. විශ්ව ක්‍රියාකාරීත්වයට ආගමක් නැහැ. ඒ නිසා තමා කවුරු මොකා ඇදහුවත් සියලුම මිනිස්සුට අද්දකින්න තියෙන දුක සහ සැප එකම විදිය වෙලා තියෙන්නේ. පොඩ්ඩක් හිතල බලන්න. උපන් දා ඉඳන් 100% පොතේ හැටියට දෙවියන් ඇදහුවත්, ඌත් ලෙඩ වෙනවා, රිදෙනවා, පිළිකා වගේ ලෙඩ හැදෙනවා, ඒ වගේම නොයෙකුත් ප්‍රීතිජනක අවස්තාවන්ටත් මුනුන දෙනවා.. මොකද විශ්ව නීතිය සැමට පොදුයි.

    ඒ වගේම මගේ උදාහරණයේ මම කියල නැහැ එක තරුණයාට සොරා මරන්නම කියල. ඔහුට මම options දෙකක් දුන්නා. එයින් කැමති එකක් තෝරාගන්න පුළුවන් ඔහුට.
    මේ ටික මට උදාහරනයකින් පැහැදිලි කරන්න. ඔබ සිතන හැටියට මේ විශ්ව ක්‍රියාකාරකම විග්‍රහා කරන්නේ කෙසේද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම ඔබෙන් ඇහුවොත් මේ ලෝකේ මිනිසුන්ගෙන් කී දෙනෙක් ලිංගික සුරාන්තයට පත් වෙලා ඇතිද කියල, ඔබට පුළුවන්ද හරි උත්තරක් දෙන්න. හැබැයි ඔබට පුළුවන් කියන්න ගොඩ දෙනෙක් කියල. එහෙම නේද?

    (තව විස්තරාත්මක පිළිතුරු දෙන්න පුළුවන්, නමුත් මේ keyboard එකේ සිංහල කොටන එක තමා කරන්න අමාරු. )

    ඔබ සිතන හැටියට ඔබ කියන ශාස්තෲන් වහන්සේගෙන් පසු වර්තමාන ලොකයේ කී දෙනෙකු පමන මේ වනවිට නිවන් අවබොදකරගෙන ඇතිද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගට තියනවා කියන්නේ, හරි උනත් "හරිම එක නෙවේ කියලා " කියන එකද බන්..

    :D:D:D:D:D
    තම්න් ඉන්නේ හරිම එකේ කියලා හිතන එකයි අවුල්. තුන් කට්ටුවගෙන්ම ඇහුවොත් ඔව්න් සිටිනුයේ හරිම එකේය. නොදැකපු නිවන, නොදැකපු ස්වර්ගය. නොදැකපු අපාය, මේ තුල ඔවුන් මේ ජිවිත කාලයේ කෙතරම් ජීවිතය විදවනවාද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උත්තරයට කෙටි පිළිතුරක් නැහැ. විශේෂයෙන්ම නොදන්නා කෙනෙකුට ලියල විස්තර කරන්න හරිම අමාරුයි. ඒ වගේම ලියන්න මට වෙලාව නැහැ. ප්‍රශ්නයෙන් පැනල යනවා කියල චෝදනා කරන්න එපා. එහෙම කලත් මගේ පිළිතුරේ වෙනසක් නැහැ.

    මේ ටික මට උදාහරනයකින් පැහැදිලි කරන්න. ඔබ සිතන හැටියට මේ විශ්ව ක්‍රියාකාරකම විග්‍රහා කරන්නේ කෙසේද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම ඔබෙන් ඇහුවොත් මේ ලෝකේ මිනිසුන්ගෙන් කී දෙනෙක් ලිංගික සුරාන්තයට පත් වෙලා ඇතිද කියල, ඔබට පුළුවන්ද හරි උත්තරක් දෙන්න. හැබැයි ඔබට පුළුවන් කියන්න ගොඩ දෙනෙක් කියල. එහෙම නේද?

    (තව විස්තරාත්මක පිළිතුරු දෙන්න පුළුවන්, නමුත් මේ keyboard එකේ සිංහල කොටන එක තමා කරන්න අමාරු. )

    (මටත් ලියලම දැන් ලියලම අත කකියනවා.)

    ලින්ගික සුරාපත්වීමක් ක පැයක් තුල සිදු කල හැක. එහෙත් ඔබ කියන ශාස්තෲන්ට පන්සිය පන්ස් වරක් පෙරුම් පුරන්න වී නම් අප මේ ජිවත් වන ලොකයේ ඒ සා උතුම් දාන පාරමිතාවක් පිරීමට සමත් උත්තම පුරුශයො සැබැවින්ව ලින්ගිග සුරාපත්වීමට වඩා අල්ප බවයි මාගේ හැගීම. එලෙසින් බලන කලා මේ අප සිටින ලොකයේ ධන බලය අත හැර නිවන සොයන උන් කොහේද? රජකම අත හැර හිස මුඩු කරන නිවන සොයන උන් කොහේද? රාජ්ය බලය දන්දී ආර්යශ්ටාන්ගික මාර්යට පිවිසියේ කවරහුද? ඔබගේ ශාශෲත් ඉපිද මාර්ග පල ලබා මිය පරලොව ගොස් නිවන් සම්පත්තිය ලබා වසර දහස් ගනන් ගොස් නොමැතිද? ඒසා විශාල වසර කාලයකට ඔබට නම් කල hAki එක් පුද්ගලයෙකු වේද ඔබේ ශාස්තෲන්ගෙන් අඩක් වත් පෙරුම් පිරූ. නිවන එලෙස දුශ්කරනම් එය පසු පස මේ ජීවිත කාලේ හබා යැම තුල නැති කරගන්නාවු දේට වඩා මිනිස්සුන් ලබා ගන්නාවු දෙය සරල නම් එය ලබා ගැනීම මිනිසුන්ගේ වරදක්ද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උත්තරයට කෙටි පිළිතුරක් නැහැ. විශේෂයෙන්ම නොදන්නා කෙනෙකුට ලියල විස්තර කරන්න හරිම අමාරුයි. ඒ වගේම ලියන්න මට වෙලාව නැහැ. ප්‍රශ්නයෙන් පැනල යනවා කියල චෝදනා කරන්න එපා. එහෙම කලත් මගේ පිළිතුරේ වෙනසක් නැහැ.
    පුලුවන් වෙලාවක මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා යන්න එන්න. මම කතා කරන්නේ එක දර්ශනය ගැන හො ශාස්තෲන් කෙනෙකු විවේචනය කිරීමක් නොවෙයි. තියරියසහා ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක කල නොහැරි පැවැත්මක් නොමැති සාදාරන දර්මයක් සහා එහි එදිරිවදි පාර්ශවයන්ගේ හ්සිරීම සම්බන්දවයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    That's the problem bro. Then it ain't gonna differ from other two religions. They also doing it for centuries. Protecting their own. So there's no big different in these three after all. doing same in different structures.

    Agreed...:yes:

    But the first religion is less 'violant' than other 2 dont u think?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගට තියනවා කියන්නේ, හරි උනත් "හරිම එක නෙවේ කියලා " කියන එකද බන්..

    එහෙමත් නැත්තන්, උබට කියවගන්න ඕනදේ(උබගේ මතය ) අපිත් කිව්වමද ගට තියන එකෙක් වෙන්නේ?
    උබගේ මතයට විරුද්ද එවුන්ට ගටනෑ.

    මුගේ දෙවන තියරිය, ගට තියරිය.
    පලමු තියරිය.. බැනුම් අහන්න කලින් , දැන් බනී දැන් මට බනී කියලා කලින් කීම.

    :D:D:D:D:D
    මා මෙතෙක් සන්වදයේ යෙදි සිටි කිසි අයවෙලෙකුට හො ඔවුන්ගේ මතයකට අපහාස කෙලාද? ඔබ මා පසුපස පන්නේ ඇයි? ඔබ මා පසු පස නොව මාගේ මතය පසුපස හබා යනව නම් අගනේය..

    මා කලින් කියු දෙයක් නොමැත. දැනුදු රෙප් කපාගෙන මාගේ මව් සිහිකරන පිරිස් අපමනය. එලකිරියේ මා පැමිනියේ බොහො කලකට පෙරය. මා දැමු ත්‍රේඩ් කාටද් දිරවන්නට පහසු නොවීය. එබැවුන් මා නුරුස්සන උන් මා හට දුන්නේ රතු රෙප්ය. එයට කම් නැත. මා හට නිල් කොටු ලබා ගන්නට ආශා වූව නම් රැල්ලට ත්‍රේඩ් දම දේශපාලන පක්ශයක් පස්සේ ගොස් ලබ ගැනීමට අවකාශ මනාවට තිබිනි. එහෙත් එයට මාගේ ප්‍රියතාවයක් නොමැත. ඔන සමග වුවද මට පෞද්ගලික අරොවක් නොමැත. මත ගැටුමක් පමනක් ඇත. ඔබට සුබ මද්යහනක්.
     
    • Like
    Reactions: King_cobra

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    definitely. That's the main reason first religion cannot survive in this barbaric society.

    I think 'some form of it' will survieve much longer than others...
    Anyway who can say contemporary form of it is the original form...
    Its logervity is high becuz its 'sensible'.. i think..
    U dont reqire a sacred place to practice it..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලෝකේ හැමෝටම නිවන හෝ ධර්මය වැටහෙන්නෙ නැහැ. ඒකෙ ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. මිනිසුන්ගේ ප්‍රශ්නයක්. ඒ නිසාම තමයි මාර්ගපල ලාබීන් අඩු. ඒක හැමෝටම ලේසියෙන් වැටහෙන දෙයක් උනා නම් මේ ප්‍රශ්නේ ඔබට මතු වෙන්නෙත් නැහැ.

    ඒ වගේම දෙයක් ප්‍රායෝගික ඌ පමණින් ඒක සත්‍ය වෙන්නෙත් නැහැ.

    නමුත් අපි ආගම් සියල්ල නිකන්ම නිකන් හිතළු හැටියට ගත්තත් මම කැමතියි බුද්ධාගම රටක ආගම වෙනවනම්. මොකද එවැනි පසුබිමක සැමට තමන්ගේ පාඩුවේ නිහී සැනසිල්ලේ ඉන්න පුළුවන් හින්ද. ඒ වගේම නූතන කතෝලික දහමත් වරදක් නැහැ සමාජයේ නිදහසේ ජීවත් වෙන්න. නමුත් ඉස්ලාම් කියන්නේ නම් ලෝකෙටම පිළිලයක්. ඒක ඒ මිනිසුන්ගේ වරදක් නෙමෙයි. පොතේ ප්‍රශ්නයක්. සමහරු කියනවා අද සමාජගත වෙලා තියෙන්නේ සැබෑ ඉස්ලාමය නෙමෙයිලු. මොකක් උනත් අද සමාජගත වෙලා තියෙන එක නම් මේ ලෝකේ පැවැත්මට ලොකු තර්ජනයක්.

    පුලුවන් වෙලාවක මේ ත්‍රේඩ් එකට ඇවිල්ලා යන්න එන්න. මම කතා කරන්නේ එක දර්ශනය ගැන හො ශාස්තෲන් කෙනෙකු විවේචනය කිරීමක් නොවෙයි. තියරියසහා ප්‍රැක්ටිකලි ක්‍රියාත්මක කල නොහැරි පැවැත්මක් නොමැති සාදාරන දර්මයක් සහා එහි එදිරිවදි පාර්ශවයන්ගේ හ්සිරීම සම්බන්දවයි.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පුද්ගලයා එකක්, ආගම් තව එකක්. පුද්ගලයා දිහා බලලා ආගම විනිශ්චය කරන්න එපා. හඳ පෙන්නුවා ම ඇගිල්ල දිහා බලන්න එපා හරකො. තොට ඉන්න බැරිනම් වෙන රටකට පල
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදු දහම පිලිබඳ ඔබගේ අද්දැකීම් අඩු බවයි මගේ හැගීම. 550 කියන්නේ බුදුන් බුදු වීමට පෙරුම් පිරු කල්ප කාලාන්තරයෙන් තෝරාගත් කොටසක් පමණයි. පවුද්ගලිකව මටත් ඔය 550 අන්තර්ගතය පිළිබඳව ප්‍රශ්න තියෙනවා. සහ නිවනට ඔය 550 අදාළ නැති නිසා ඒක ඔහේ තිබුනාවේ.

    මේ ලෝකයේ සැප, ධන බලය, අතහැරලා නිවන සොයන්නට පිලිපන්නෝ ඕනේ තරම් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. නමුත් ඔබ බුදු බව සහ නිවන පටලාවාගෙන. බුදුන් කලේ වැසී තිබුණු නිවන් මග පෙන්නපු එක. අද අපිට නිවන් දකින්න බුදු වෙන්න අවශ්‍ය නැහැ. බුදුන් ඒකට පාර පෙන්නලා තියෙනවා. අන්න ඒ නිවැරදි පාර සොයා ගැනීමයි කල යුත්තේ.

    මම නම් පවුද්ගලිකව දන්නා මාර්ගපල ලාබීන් සෑහෙන පිරිසක් ඉන්නවා. රහතුන් වහන්සේලා පවා ඉන්නවා. ඔවුන්ගේ අද්දැකීම් දන්නවා.

    ඔබ ඔය අන්තිමට කියල තියෙන දේ තමයි අපි මෙච්චර කලක් සංසාරයේ කරලා තියෙන්නේ. කරමින් ඉන්නෙත්. ඉතින් ඕක ඔබටත් එලෙසටම හිතෙන එක පුදුමයක් නෙමෙයි මට නම්. ඔය නොනවතින චක්‍රයෙන් ගැලවෙන එක තමයි බුදුන් කියල දුන්නේ.

    (මටත් ලියලම දැන් ලියලම අත කකියනවා.)

    ලින්ගික සුරාපත්වීමක් ක පැයක් තුල සිදු කල හැක. එහෙත් ඔබ කියන ශාස්තෲන්ට පන්සිය පන්ස් වරක් පෙරුම් පුරන්න වී නම් අප මේ ජිවත් වන ලොකයේ ඒ සා උතුම් දාන පාරමිතාවක් පිරීමට සමත් උත්තම පුරුශයො සැබැවින්ව ලින්ගිග සුරාපත්වීමට වඩා අල්ප බවයි මාගේ හැගීම. එලෙසින් බලන කලා මේ අප සිටින ලොකයේ ධන බලය අත හැර නිවන සොයන උන් කොහේද? රජකම අත හැර හිස මුඩු කරන නිවන සොයන උන් කොහේද? රාජ්ය බලය දන්දී ආර්යශ්ටාන්ගික මාර්යට පිවිසියේ කවරහුද? ඔබගේ ශාශෲත් ඉපිද මාර්ග පල ලබා මිය පරලොව ගොස් නිවන් සම්පත්තිය ලබා වසර දහස් ගනන් ගොස් නොමැතිද? ඒසා විශාල වසර කාලයකට ඔබට නම් කල hAki එක් පුද්ගලයෙකු වේද ඔබේ ශාස්තෲන්ගෙන් අඩක් වත් පෙරුම් පිරූ. නිවන එලෙස දුශ්කරනම් එය පසු පස මේ ජීවිත කාලේ හබා යැම තුල නැති කරගන්නාවු දේට වඩා මිනිස්සුන් ලබා ගන්නාවු දෙය සරල නම් එය ලබා ගැනීම මිනිසුන්ගේ වරදක්ද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ හරියටම හරි. නමුත් ලංකාවේ හැමෝම උපතින් බෞද්ධ උනාට බෞද්ධයෝ නෙමෙයි. ඒක නිසා තමයි 30 වසරක යුද්දේ දින්නෙත්. ඒ නිසා බය වෙන්න එපා. නමුත් නියම දහම, පිළිපදින, අදහන, කියල දෙන ඉතාම සුළු පිරිස රැකෙන්නත් මේ රට සහ සිංහලය රැකෙන්න ඕනේ. ඒ නිසයි මම ඥානසාරට බනින්නේ නැත්තේ.

    definitely. That's the main reason first religion cannot survive in this barbaric society.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    නිර් ආගමිකයින්ට ආගම් වලින් දාපු නීති නෑ. පන්සල් පල්ලි යන්න වෙලාවල් වෙන් කරන්න ඕනෙ නෑ. ආගමික වැඩ වලට වෙලාවල් නාස්තිකරන්න ඕනෙ නෑ. නොපෙනෙන දෙවියන්ට බයේ ජීවත් වෙන්න ඕනෙ නෑ. ජීවිතේ ගැන අසුබවාදිව හිතන්න ඕනෙ නෑ. ධනාත්මකව හිතන්න පුලුවන්.

    tumblr_mdjgidjBUn1remj10o1_500.jpg
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    බුදු දහම පිලිබඳ ඔබගේ අද්දැකීම් අඩු බවයි මගේ හැගීම. 550 කියන්නේ බුදුන් බුදු වීමට පෙරුම් පිරු කල්ප කාලාන්තරයෙන් තෝරාගත් කොටසක් පමණයි. පවුද්ගලිකව මටත් ඔය 550 අන්තර්ගතය පිළිබඳව ප්‍රශ්න තියෙනවා. සහ නිවනට ඔය 550 අදාළ නැති නිසා ඒක ඔහේ තිබුනාවේ.

    මේ ලෝකයේ සැප, ධන බලය, අතහැරලා නිවන සොයන්නට පිලිපන්නෝ ඕනේ තරම් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. නමුත් ඔබ බුදු බව සහ නිවන පටලාවාගෙන. බුදුන් කලේ වැසී තිබුණු නිවන් මග පෙන්නපු එක. අද අපිට නිවන් දකින්න බුදු වෙන්න අවශ්‍ය නැහැ. බුදුන් ඒකට පාර පෙන්නලා තියෙනවා. අන්න ඒ නිවැරදි පාර සොයා ගැනීමයි කල යුත්තේ.

    මම නම් පවුද්ගලිකව දන්නා මාර්ගපල ලාබීන් සෑහෙන පිරිසක් ඉන්නවා. රහතුන් වහන්සේලා පවා ඉන්නවා. ඔවුන්ගේ අද්දැකීම් දන්නවා.

    ඔබ ඔය අන්තිමට කියල තියෙන දේ තමයි අපි මෙච්චර කලක් සංසාරයේ කරලා තියෙන්නේ. කරමින් ඉන්නෙත්. ඉතින් ඕක ඔබටත් එලෙසටම හිතෙන එක පුදුමයක් නෙමෙයි මට නම්. ඔය නොනවතින චක්‍රයෙන් ගැලවෙන එක තමයි බුදුන් කියල දුන්නේ.

    කව්ද බන් ඒ?? කියපන්කො අපිටත් දැනගන්න
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අවශ්‍ය නැහැ බන්.. බුදු හාමුදුරුවෝ ඇවිත් පවුද්ගලිකව ධර්මය දේශනා කලත් වැටහෙන්නේ තම තමාගේ නැණ පමණට. උඹේ පාරමිතා සම්පූර්ණ නම් ඒ වගේ තැනකට යන්න ඉබේම පාර කැපෙයි. මම ඔය දෙතුන් දෙනෙක්ගේ නම් ගම් මෙතන කිව්වොත් ඒකට කොමෙන්ට් කරලා තව සිය ගණනක් නිවන දුරස් කර ගන්නවා.

    කව්ද බන් ඒ?? කියපන්කො අපිටත් දැනගන්න
     
    • Like
    Reactions: Helo1