ප්‍රින්ටර් උදව්... (HP Smart Tank 500)

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ප්‍රින්ටර් උදව්...
    මචංලා, මට පොඩි (පොඩි කිව්වට දැන්නම් ලොකුම ප්‍රශ්නය) ප්‍රශ්නයක් .මගේ ගාව තියෙනවා HP Smart tank 500 Printer එකක්. අරගෙන දැන් අවුරුද්දක් විතර. හැබැයි මේකේ සදහන් වෙන විදියට කලර් ප්‍රිරින්ට් 8000ක් සහ බැලැක් ප්‍රින්ට් 6000 ක් දාන්න පුළුවන්. ඒත් මම අරගෙන කලර් ප්‍රින්ට් නම් 500ක් විතර දාන්න ඇති. බැලැක් ඒවත් 500ක් විතර දාන්න ඇති.. තින්ත ලෙවල් එකනම් තාම බාගෙටවත් ඉවර නෑ. එත් මිට මාස තුනකට විතර උඩදි ප්‍රින්ට් කරද්දි බැලැක් කලර් එක ප්‍රිරින්ට් උනේ නෑ. දන්න සෙල්ලම් දාලා ප්‍රින්ට් හෙඩ් එකත් clenකරා. එත් වැඩක් උනේ නෑ. අන්තිමට රු 9000ක් දිලා බ්ලැක් ප්‍රින්ට් හෙඩ් එකක් ගෙනත් දම්මා. ඊට පස්සේ වැඩ. අයේමත් අද black color එක වැඩ කරන්නේ නෑ. print head එකත් ක්ලීන් කරා. මේ විදියට බ්ලැක් හෙඩ් යන්න විදියක් නෑනේද? මොකක්ද මේකට විසදුම. ප්‍රින්ටර් ගැන වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.
    hp-smart-tank-515-wireless-all-in-one-printer-sri-lanka-pto_1-1200x675.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නිතරම පාවිච්චි කරන්නේ නැති උනාම ඔහොම වෙනවා. උබ පරණ print heade එක විසිකරලා නැත්නම් සජිකල් ස්පිරිට් හරි ඇල්කොහොල් ස්පිරිට් liquid වල හරි print head එකේ නොසල් වලට වෙනකම් ගිල්ලවා තියන්න පැය විසිහතරක්. ඉන්ක් එක යන්න යන්න ඇල්කොහොල් ස්පිරිට් එක මාරු කරන්න. ඊටපස්සේ නිකම්ම වේලෙන්න තියන්න. රෙදි වලින් තෙත මාත්තු කරන්න යන්න එපා නිකම්ම හොදටම වේලෙන්න අරින්න. ඊටපස්සේ දාලා බලන්න ගොඩක් වෙලාවට නොසල් එක clogged වෙලා ඇත්තේ. නිතරම පාවිච්චි කරනවා නම් ඔහොම වෙන්නේ නෑ.
     
    හරි මගේ ගාව පරණ හෙඩ් එක තියෙනවා මම බලන්නම්. හැබැයි මම අලුත් හෙඩ් එක ගන්න කලින් youtube විඩියෝ වක සදහන් අන්දමට ඔහොම සජිකල් දාලා විනාඩි 05ක් 10 විතර තියලත් බැලුවා. එත් මචන් අලුත් හෙඩ් එකේත් මේ අවුලම එන්න විදිය නෑ නේද?
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    නිතරම පාවිච්චි කරන්නේ නැති උනාම ඔහොම වෙනවා. උබ පරණ print heade එක විසිකරලා නැත්නම් සජිකල් ස්පිරිට් හරි ඇල්කොහොල් ස්පිරිට් liquid වල හරි print head එකේ නොසල් වලට වෙනකම් ගිල්ලවා තියන්න පැය විසිහතරක්. ඉන්ක් එක යන්න යන්න ඇල්කොහොල් ස්පිරිට් එක මාරු කරන්න. ඊටපස්සේ නිකම්ම වේලෙන්න තියන්න. රෙදි වලින් තෙත මාත්තු කරන්න යන්න එපා නිකම්ම හොදටම වේලෙන්න අරින්න. ඊටපස්සේ දාලා බලන්න ගොඩක් වෙලාවට නොසල් එක clogged වෙලා ඇත්තේ. නිතරම පාවිච්චි කරනවා නම් ඔහොම වෙන්නේ නෑ.

    ඕකෙ හෙඩ් එක බ්ලොක් උනොත් ආයෙත් ප්‍රින්ටර් එකෙන් ඩිටෙක්ට් කරන්නෙ නෑ
    ප්‍රින්ටර්හෙඩ් එක රිසෙට් කරන්න ඕන සීන් එකක් තියනවා
     
    • Like
    Reactions: Ryan08

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Ink Tubes block wela athi. හුලන් ඇද්දහමත් හෙඩ් සවිත්තු වෙනවා
    කොහොමද මේ ink tube clean කරන්නේ.

    ඕකෙ හෙඩ් එක බ්ලොක් උනොත් ආයෙත් ප්‍රින්ටර් එකෙන් ඩිටෙක්ට් කරන්නෙ නෑ
    ප්‍රින්ටර්හෙඩ් එක රිසෙට් කරන්න ඕන සීන් එකක් තියනවා
    යූටිබ් තුයෙන විදියට රීසෙ කරා එත් black color එක ප්‍රින්ට් නෑ
    ------ Post added on Oct 3, 2022 at 11:55 PM
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කොහොමද මේ ink tube clean කරන්නේ.

    කොහොමද ඒක රීසෙට් කරන්නේ කියලා අය්ඩියා එකක් තියෙනවද බං
    ------ Post added on Oct 3, 2022 at 11:55 PM
    උබ අලුතෙන්ම ගත්ත එකක් නම් අර ඉන්ක් සක් කරන පොඩි යුනිට් එකක් හම්බෙනවා
    අන්න ඒකෙනුත් පුළුවන්. පුළුවන් නම් සර්විස් සෙන්ටර් එකකට අරන් යන්න
    නැත්තන් හෙඩ් දාලම උඹට එපාවෙයි.

    රිසෙට් කරන්නෙ කොහොමද කියලා නම් හරියට දන්නෙ නෑ.
    ප්‍රින්ටර් එකට ගහලත් පුලුවන්ද කොහෙද

    ඕක ගොඩ දාගන්නම බැරි වෙලා හෙඩ් එකක් දාන්න ඕනෙ කිව්වොත් මැසේජ් එකක් දාන්න අඩුවට හෙඩ් එකක් දෙන්නම්
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    උබ අලුතෙන්ම ගත්ත එකක් නම් අර ඉන්ක් සක් කරන පොඩි යුනිට් එකක් හම්බෙනවා
    අන්න ඒකෙනුත් පුළුවන්. පුළුවන් නම් සර්විස් සෙන්ටර් එකකට අරන් යන්න
    නැත්තන් හෙඩ් දාලම උඹට එපාවෙයි.

    රිසෙට් කරන්නෙ කොහොමද කියලා නම් හරියට දන්නෙ නෑ.
    ප්‍රින්ටර් එකට ගහලත් පුලුවන්ද කොහෙද

    ඕක ගොඩ දාගන්නම බැරි වෙලා හෙඩ් එකක් දාන්න ඕනෙ කිව්වොත් මැසේජ් එකක් දාන්න අඩුවට හෙඩ් එකක් දෙන්නම්
    මචන් අලුත් හෙඩ් එක දාලත් මාස 03ක් වත් නෑනේ බං... :( මේ ක මේ ප්‍රින්ටර් එකට එන කොමන් ලෙඩක්ද? කෝකටත් මට inbox මැසේජ් එකක් දාලා තියපන්.
     
    • Like
    Reactions: Ryan08

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මචන් අලුත් හෙඩ් එක දාලත් මාස 03ක් වත් නෑනේ බං... :( මේ ක මේ ප්‍රින්ටර් එකට එන කොමන් ලෙඩක්ද? කෝකටත් මට inbox මැසේජ් එකක් දාලා තියපන්.
    දවස් 2 3 කට සැරයක් වත් ප්‍රින්ට් එකක් දාන්න ඕනෙ බන්
    මම 315 එකක් පාවිච්චි කරන්නෙ දැන් අවුරුදු 3ක් වෙනවා 12000ක් වගේ ප්‍රින්ට් අරන් ඇති
    හැබැයි ජෙනුයින් ඉන්ක් එක දාන්නෙ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දවස් 2 3 කට සැරයක් වත් ප්‍රින්ට් එකක් දාන්න ඕනෙ බන්
    මම 315 එකක් පාවිච්චි කරන්නෙ දැන් අවුරුදු 3ක් වෙනවා 12000ක් වගේ ප්‍රින්ට් අරන් ඇති
    හැබැයි ජෙනුයින් ඉන්ක් එක දාන්නෙ
    Original ආව ඉන්ක් එක තාම දුවන්නේ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Base HP එකට දුන්නා හදන්න. කියන්නේ. Ink tube එක කූබි කාලාලු. දැනට දාන්න Ink tube set එක නැතිලු එයාල ගාව. :(