ප්රින්ටර් උදව්...
මචංලා, මට පොඩි (පොඩි කිව්වට දැන්නම් ලොකුම ප්රශ්නය) ප්රශ්නයක් .මගේ ගාව තියෙනවා HP Smart tank 500 Printer එකක්. අරගෙන දැන් අවුරුද්දක් විතර. හැබැයි මේකේ සදහන් වෙන විදියට කලර් ප්රිරින්ට් 8000ක් සහ බැලැක් ප්රින්ට් 6000 ක් දාන්න පුළුවන්. ඒත් මම අරගෙන කලර් ප්රින්ට් නම් 500ක් විතර දාන්න ඇති. බැලැක් ඒවත් 500ක් විතර දාන්න ඇති.. තින්ත ලෙවල් එකනම් තාම බාගෙටවත් ඉවර නෑ. එත් මිට මාස තුනකට විතර උඩදි ප්රින්ට් කරද්දි බැලැක් කලර් එක ප්රිරින්ට් උනේ නෑ. දන්න සෙල්ලම් දාලා ප්රින්ට් හෙඩ් එකත් clenකරා. එත් වැඩක් උනේ නෑ. අන්තිමට රු 9000ක් දිලා බ්ලැක් ප්රින්ට් හෙඩ් එකක් ගෙනත් දම්මා. ඊට පස්සේ වැඩ. අයේමත් අද black color එක වැඩ කරන්නේ නෑ. print head එකත් ක්ලීන් කරා. මේ විදියට බ්ලැක් හෙඩ් යන්න විදියක් නෑනේද? මොකක්ද මේකට විසදුම. ප්රින්ටර් ගැන වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕන.

මේ ක මේ ප්රින්ටර් එකට එන කොමන් ලෙඩක්ද? කෝකටත් මට inbox මැසේජ් එකක් දාලා තියපන්.