ප්‍රින්ටරයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ගොඩක් ඉස්සර අපි ප්‍රින්ටර් එකක් ගත්ත
    ඒකට ආප කාට්‍රිජ් එකේ තීන්ත ඉවර වුණා නිකම්ම

    තීන්ත පුරවන්නයි, පොඩ්ඩ බැරි වෙන්න බෑ කාට්‍රිජ් එකේ තීන්ත එන තැන් ගල් වෙනව

    මේ වගේ කචල් නැති ප්‍රින්ටර් එකක් කියන්නකො
    අර එලියෙන් ඉන්ක් ටෑන්ක් තියෙන ප්‍රින්ටරේ කාට්‍රිජ් ගල් වෙන්නෙ නැද්ද?

    නැත්තං ලේසර් ප්‍රින්ටර් එකක් හොදයිද?
    ටෝනර් එක ඉදල හිටල පාවිච්චි කලා කියල සවුත්තු වෙන්නෙ නෑනෙ

    පොටෝ කොපි ගහන්න බැරිද ඒ ප්‍රින්ටර් වලින්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    ටොනර් ප්‍රින්ටර් එහෙම සවුත්තු වෙන්නෙ නැ, ඉන්ක් ප්‍රින්ටෙර්ස් ඔල්වෙස් ඔන් තියෙන්න ඔනෙය්, පිරියොඩිකලි ඔක ඉන්ක් ප්‍රින්ටර් හෙඩ්ස් clean කරනවා, එතකොට ගල් වෙන්නෙ නැ, මගෙ හොන්ද ප්‍රින්ටර් එකක් කෙස් වුනා ඔෆ් කරලාම තියලා, Brother A3 size ප්‍රින්ටර් එකක්
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ටොනර් ප්‍රින්ටර් එහෙම සවුත්තු වෙන්නෙ නැ, ඉන්ක් ප්‍රින්ටෙර්ස් ඔල්වෙස් ඔන් තියෙන්න ඔනෙය්, පිරියොඩිකලි ඔක ඉන්ක් ප්‍රින්ටර් හෙඩ්ස් cලේන් කරනවා, එතකොට ගල් වෙන්නෙ නැ, මගෙ හොන්ද ප්‍රින්ටර් එකක් කෙස් වුනා ඔෆ් කරලාම තියලා, Brother A3 size ප්‍රින්ටර් එකක්
    ඉන්ක් ටෑන්ක් වුණාත් නිකං තිබුණොත් ගල් වෙනව නේ බං
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    ගොඩක් ඉස්සර අපි ප්‍රින්ටර් එකක් ගත්ත
    ඒකට ආප කාට්‍රිජ් එකේ තීන්ත ඉවර වුණා නිකම්ම

    තීන්ත පුරවන්නයි, පොඩ්ඩ බැරි වෙන්න බෑ කාට්‍රිජ් එකේ තීන්ත එන තැන් ගල් වෙනව

    මේ වගේ කචල් නැති ප්‍රින්ටර් එකක් කියන්නකො
    අර එලියෙන් ඉන්ක් ටෑන්ක් තියෙන ප්‍රින්ටරේ කාට්‍රිජ් ගල් වෙන්නෙ නැද්ද?

    නැත්තං ලේසර් ප්‍රින්ටර් එකක් හොදයිද?
    ටෝනර් එක ඉදල හිටල පාවිච්චි කලා කියල සවුත්තු වෙන්නෙ නෑනෙ

    පොටෝ කොපි ගහන්න බැරිද ඒ ප්‍රින්ටර් වලින්
    hp laser ප්‍රින්ටර් එකක් ගන්න. network or wifi තියනව නං ගොඩක් ලේසියි. අවශ්‍යතාවය අනුව ඔටෝමැටික් duplex ගන්න පුළුවන්. ෆොටෝකොපි ගහන ෆීචර් එක ඕන නං ප්‍රින්ටර් ස්කෑනර් එකක් ගන්න ඕන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    ගොඩක් ඉස්සර අපි ප්‍රින්ටර් එකක් ගත්ත
    ඒකට ආප කාට්‍රිජ් එකේ තීන්ත ඉවර වුණා නිකම්ම

    තීන්ත පුරවන්නයි, පොඩ්ඩ බැරි වෙන්න බෑ කාට්‍රිජ් එකේ තීන්ත එන තැන් ගල් වෙනව

    මේ වගේ කචල් නැති ප්‍රින්ටර් එකක් කියන්නකො
    අර එලියෙන් ඉන්ක් ටෑන්ක් තියෙන ප්‍රින්ටරේ කාට්‍රිජ් ගල් වෙන්නෙ නැද්ද?

    නැත්තං ලේසර් ප්‍රින්ටර් එකක් හොදයිද?
    ටෝනර් එක ඉදල හිටල පාවිච්චි කලා කියල සවුත්තු වෙන්නෙ නෑනෙ

    පොටෝ කොපි ගහන්න බැරිද ඒ ප්‍රින්ටර් වලින්
    උඹට printer එකක් මොකටද?

    උඹට printer එකක් ගහන්න සල්ලි කොහෙන්ද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    අපේ sister ගාව තියෙනව බන් L1800 ක්‌ සුපිරි. ගන්නවා නම් එයින් එකක් ගනින් 🤷🏻‍♂️
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ගොඩක් ඉස්සර අපි ප්‍රින්ටර් එකක් ගත්ත
    ඒකට ආප කාට්‍රිජ් එකේ තීන්ත ඉවර වුණා නිකම්ම

    තීන්ත පුරවන්නයි, පොඩ්ඩ බැරි වෙන්න බෑ කාට්‍රිජ් එකේ තීන්ත එන තැන් ගල් වෙනව

    මේ වගේ කචල් නැති ප්‍රින්ටර් එකක් කියන්නකො
    අර එලියෙන් ඉන්ක් ටෑන්ක් තියෙන ප්‍රින්ටරේ කාට්‍රිජ් ගල් වෙන්නෙ නැද්ද?

    නැත්තං ලේසර් ප්‍රින්ටර් එකක් හොදයිද?
    ටෝනර් එක ඉදල හිටල පාවිච්චි කලා කියල සවුත්තු වෙන්නෙ නෑනෙ

    පොටෝ කොපි ගහන්න බැරිද ඒ ප්‍රින්ටර් වලින්
    ඒකටම Ink Tank unit එකක් සෙට් කරන්න පුලුවන්
    Ink Tank unit වෙනම ගන්න තියෙනවා
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,866
    11,827
    113
    🌎
    Samsung m2020 WIFI laser printer eka dan avurudu 7k 8k vithara idan thiyanava. toner eka ivara unaama replace karanava. thintha dana scene naha.
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    mama 2017 Canon Pixma G1010 Ink Tank Printer(Rs 17,000) ekak gatha denata 2 weni ink bottle set eka yanna, color header (Rs 6000) eka eka parak replace kale. denata 14000 prints aran thiyenawa.
    aurudu 3 k witara use kala original apu cannon ink bottles, eta passe daraz eken geapu ganan adu ink set ekak demme (Rs 2500 bottle 4ma) eke color eka cannon taram bright ne, but ok . Podi ayage online class wala prints tama ganne.

    ink tank printer wala nitharama use wenne nettham ganna epa. use nokarana kala waladi header eka gal wenawa, daily or dawas 2 /3 kara serayak wath prints ganna wa nam inktank tama suprima printer eka , cost eka adue
     
    • Like
    Reactions: csoftlanka

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    583
    904
    93
    කාන්තාරයේ
    උඹට මොනටද ප්‍රීන්ටර් එකක්?
    උවමනාවක් නැත්නම් ඇයි නිකරුනේ අම්මාගේ පැන්ෂන් සල්ලි මේවගේ දේවල් වලට වියදම් කරන්නේ??
    කල්පනාවෙන් වැඩ කරපිය
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    උඹට මොනටද ප්‍රීන්ටර් එකක්?
    උවමනාවක් නැත්නම් ඇයි නිකරුනේ අම්මාගේ පැන්ෂන් සල්ලි මේවගේ දේවල් වලට වියදම් කරන්නේ??
    කල්පනාවෙන් වැඩ කරපිය
    උඹට printer එකක් මොකටද?

    උඹට printer එකක් ගහන්න සල්ලි කොහෙන්ද?
    ඔව් බං
    තේරුමක් නෑ
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,866
    11,827
    113
    🌎
    ඔව් බං
    තේරුමක් නෑ
    Disappointed World Cup GIF by Goldmaster
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)
    ඉන්ක් ටෑන්ක් වුණාත් නිකං තිබුණොත් ගල් වෙනව නේ බං
    head එකේ nozzles wala ink හයි වෙනවා .

    හදිස්සියෙවත් මොකක් හරි වෙලා printer එක on එකේ තියෙද්දී printer එකට power නැති උනොත්
    අයෙත් on කරලා විනාඩියක් විතර තියන්න --> printer එකේ තියෙන off switch එකෙන්ම off කරන්න එහෙම උනාම head එක නියම resting position එකට ගිහින් නවතින්නේ .

    printer එකේ තියෙන off switch එකෙන්ම off කරත් , switch එක press කරපු ගමන්ම power cord එක ගල්වාන්න එපා . head එක resting position එකට ගිහින් නැවතිලා , printer එක full off වෙනකන් ඉන්න .

    daily එක ප්‍රින්ට් එකක් වත් දාන්න අඩු තරමේ ,
    full ප්‍රින්ට් එකක් ඕන නැහැ .
    colours සේරම use වෙන්න පොඩි ප්‍රින්ට් එකක් දාන්න , හීනි පටියක් ප්‍රින්ට් උනාම ඇති head එකේ සේරම nozzles use වෙන්න , එක A4 කොලේක daily පොඩි ප්‍රින්ට් එකක් දාන්න පුළුවන් සති ගානක්
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මට ප්‍රින්ටරේකට කිසිම අවශ්‍යතාවයක් තිබුනෙ නැහැ
    මේ ත්‍රෙඩ් එක පලවෙනි පාර දකිද්දි හිතුනා ප්‍රින්ටරයක් තිබුනා නං හරි කියලා
    ඊට පස්සෙ ටිකක් කල්පනා කරද්දි හිතුනා PCB එහෙමත් හිතුනු ගමන් හදා ගන්න පුලුවන් ලේසර් ප්‍රින්ටරයක්ම තිබුනානං කියලා
    ඊට පස්සෙ තව කල්පනා කරද්දි හිතුනා ප්‍රින්ටරයක් ගන්නෝන කියලා
    දැන් මට ප්‍රින්ටරයක් නැති එක තමයි මට තියන ලොකුම අඩුපාඩුව කියලා හිතෙන්නෙ
    :D

    Photocopy එක්ක ප්‍රින්ටරයක් ගන්න එකේ ලොකු වාසියක් නැහැ නේද. ෆොටෝ කොපියක් ඕන නං ඕන ඩොකියුමන්ට් එක phone එකෙන් ස්කෑන් කරලා ප්‍රින්ට් කරගන්න පුලුවන්නේ
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,142
    677

    gattada bro printer ekak? details