මේ Epson L3110 ප්රින්ටර් එකේ නොසල් චෙක් ඉමේජ් එකක්.
කලර් ප්රින්ට් අවුට් අවුලක් නෑ. බ්ලැක් ප්රින්ට් අවුට් වදින්නේ නෑ.
ටෑන්ක් හතරේ ඉන්ක් එහෙමත් තියෙනවා ඇතිවෙන්නම.
මේකේ අවුල මොකක් ද කියලා දන්න කෙනෙක් කියන්න.