ප්‍රින්ටර් වැඩ්ඩෝ මෙහාට එන්න...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    මේ Epson L3110 ප්‍රින්ටර් එකේ නොසල් චෙක් ඉමේජ් එකක්.
    කලර් ප්‍රින්ට් අවුට් අවුලක් නෑ. බ්ලැක් ප්‍රින්ට් අවුට් වදින්නේ නෑ.
    ටෑන්ක් හතරේ ඉන්ක් එහෙමත් තියෙනවා ඇතිවෙන්නම.
    මේකේ අවුල මොකක් ද කියලා දන්න කෙනෙක් කියන්න. :sorry:

    FUWTrTI.jpg
     
    • Like
    Reactions: kinkon and SLBro

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මේ Epson L3110 ප්‍රින්ටර් එකේ නොසල් චෙක් ඉමේජ් එකක්.
    කලර් ප්‍රින්ට් අවුට් අවුලක් නෑ. බ්ලැක් ප්‍රින්ට් අවුට් වදින්නේ නෑ.
    ටෑන්ක් හතරේ ඉන්ක් එහෙමත් තියෙනවා ඇතිවෙන්නම.
    මේකේ අවුල මොකක් ද කියලා දන්න කෙනෙක් කියන්න. :sorry:

    FUWTrTI.jpg
    හෙඩි ක්ලීන් කරන්න. හරි ගියේ නැත්නම් ඩීප් ක්ලීන් එකක් දෙන්න. ගොඩක් දවස් ඔහොම තියන්න එපා හෙඩ් එක වේලෙන්න බලනවා
     
    • Like
    Reactions: Absolute Zero

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපි පොඩිකාලෙ නං හෙඩ් එකේ තීන්ත එලියට එන කොටස උනුවතුර එකක ඔබල ගල් වෙච්ච තීන්ත ටික දිය උනාය පස්සෙ හොඳට ගසල දාලා කාට්‍රිජ් එකට තීන්න පුරෝලා තීන්න එලියට පනිනකල් හොඳට ගසනවා. එතකොට ඔය වගේ ලෙඩ හරියනව.

    දැන්නං ඕවා කරන්න යන්න එපා :lol: