ප්‍රින්ට් කරන හැටි

Feb 28, 2010
1,145
26
0
ප්‍රින්ට් කරන හැටි

මෙන්න මෙකයි කේස් එක
මට rubber seal දෙකක් කොලේක ප්‍රින්ට් කරගන්න ඕන සීල් එකේ ගතිය එන්න ප්‍රින්ට් කරගන්නෙ කොහොමද font ටිකක් download කරල සීල් දෙක හදා ගත්තා කොහොමද සීල් එක ගැහුව වගෙ ප්‍රින්ට් කර ගන්නේ
සීල් එකේ colour එක මොකද්ද දාන්න ඕන cmyk ද rgb ද design කරන්න ඕන??
දන්නෙ නැත්තං බම්ප් එකක්වත් දාන්න හොදේ
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔෆ්ෆ්සෙට් ප්‍රින්ට් කරනවනම් cmyk වලින් හදන්න. සමන්යයෙන් සීල් එකේ කලර් එක දම් පාට. හැබැයි ඉන්ක්ජෙට්/බබල්ජෙට් වලින් ප්‍රින්ට් කරනවනම් proof 2-3ක් ගහල හරි පාට හදාගන්න වෙනව.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ හොර සහතික අදන්න නේද යන්නේ :lol:
    කිරිමිනල් කේස් ඔව්වා, ඇඩ්වයිස් දීලා හිරේ විලන්ගුවෙ ලගින්න වෙයි.. ඔය වගේ එකෙක් මගෙන් ඇහුවා පොස්ට් ඔෆිස් එකේදී අර මුද්දර ප්‍රින්ට් කරන (අලවන එව්වා නෙමෙයි, අර මැශිමෙන් ප්‍රින්ට් කරන්නේ රතුපාටට ගානයි සීල් එකයී ) අන්න ඒක මූ 500යේ ගානට හොරාට ගෙදරින් ප්‍රින්ට් කරන් ඇවිල්ලා අලවන්න බැරිද කියලා.. ඉස්කොලේ යන එකෙක් නිසා මුකුත් කිව්වේ නැ මම, ඌ සිරාවටමද විහිලුවට කිව්වද කියලා හිතාගන්න බැ. :baffled::baffled::oo:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    ඔෆ්ෆ්සෙට් ප්‍රින්ට් කරනවනම් cmyk වලින් හදන්න. සමන්යයෙන් සීල් එකේ කලර් එක දම් පාට. හැබැයි ඉන්ක්ජෙට්/බබල්ජෙට් වලින් ප්‍රින්ට් කරනවනම් proof 2-3ක් ගහල හරි පාට හදාගන්න වෙනව.

    උඹේ සහයට මගේ ප්‍රණාමය
     
    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    mamath oya wade karala thiyanawa ban .photoshop dagena seel ekak wage enna brush dala makala anam manam karala seel ekaka look eka nam supiriyatama gaththa ,ath color eka ganna bari una ban print out 50 withara gaththa .mudrana ayiyage kathawa hari colour eka galapana eka thamai gema good luck .ape screen eke thiyana colour eka print wenne nahe ban ,
     
    anna ekane bn mala panala thynne mta wade goda daganna blnna ona bn
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    seel ekak hadawa ganinko hadana thenakata dila. 200?= withara yai oni nam :P pchara dagalanna onith na ne