ප්රින්ට් කරන හැටි
මෙන්න මෙකයි කේස් එක
මට rubber seal දෙකක් කොලේක ප්රින්ට් කරගන්න ඕන සීල් එකේ ගතිය එන්න ප්රින්ට් කරගන්නෙ කොහොමද font ටිකක් download කරල සීල් දෙක හදා ගත්තා කොහොමද සීල් එක ගැහුව වගෙ ප්රින්ට් කර ගන්නේ
සීල් එකේ colour එක මොකද්ද දාන්න ඕන cmyk ද rgb ද design කරන්න ඕන??
දන්නෙ නැත්තං බම්ප් එකක්වත් දාන්න හොදේ

pchara dagalanna onith na ne