ප්රින්ට්_උදව්වක් මේක ඩිජිටල් ප්රින්ට් ගන්න කීයක් යයිද? මචන්ලා, මෙන්න මේ වගේ අයිටම් එකක් ප්රින්ට් කර ගන්න කීයක් යයිද? අඩි 10 * 8 වගේ සයිස් එකට ?