AC එකට Solar power

moveon

Well-known member
  • Nov 2, 2022
    509
    891
    93
    AC machine එකට විතරක් power ගන්න පොඩි solar panel එකක් ගහන්න පුළුවන්ද?

    18000 btu AC එකක් තියෙන්නෙ.

    මේකට විතරක් solar panel ගහන්න කීයක් විතර යයිද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    3kw ඉන්වර්ටර් එකක් හරහ ගහපන් පැනල් 4 වගෙ දාල
    තව 5kw බැටරියක් තියපන්
    දවලුත් දාල රෑත් 10 ය 11 වෙනකන් ඇදගන්න පුලුවන්
     
    • Like
    Reactions: Mugen and moveon

    moveon

    Well-known member
  • Nov 2, 2022
    509
    891
    93
    3kw ඉන්වර්ටර් එකක් හරහ ගහපන් පැනල් 4 වගෙ දාල
    තව 5kw බැටරියක් තියපන්
    දවලුත් දාල රෑත් 10 ය 11 වෙනකන් ඇදගන්න පුලුවන්
    කීයක් වගේ යාවිද මචං
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    764
    872
    93
    ඒසි මැෂින් එක විතරක් නම් පාවිච්චි කරන්න ඕන වයරින් එකෙත් පොඩි වෙනසක් කරන්න වේවි DB එක ලඟින්.
     
    • Like
    Reactions: moveon

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,251
    4,616
    113
    AC machine එකට විතරක් power ගන්න පොඩි solar panel එකක් ගහන්න පුළුවන්ද?

    18000 btu AC එකක් තියෙන්නෙ.

    මේකට විතරක් solar panel ගහන්න කීයක් විතර යයිද?
    ඉන්වර්ටර් එකක් 80 වගෙ
    පැනල් එකක් 25 වගෙ
    බැටරියක් වෙයි ලක්ශ 2.5 වගෙ
    ලක්ශ 5 ට අඩුවෙන් පුලුවන් වෙයි
    eka sare solar AC ekak ganin . less than 5 laks. direct panel walin running. load adui nam switch wei mains
     
    • Like
    Reactions: moveon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ඕක AC එකට විතරක් කරන්න ගියත් ලොකු ගානක් යනවා
    ඊට වඩා හොඳයි එක සැරේම 5KW On grid එකක් ගහන එක

    තනියම සෝලා වලින්ම කරනවා නං, මට හිතෙන්නෙ මෙහෙම කරන එක තමයි ප්‍රැක්ටිකල්ම. පුලුවන් තරං consumables අඩු කරලා

    ඉන්වර්ටරයක් ගන්නවා මේ ෆීචර්ස් දෙක අනිවාර්යෙන් තියන
    battery-less mode + load sharing with grid
    AC එකේ වොට් ගාන වගෙ 1.5ක් වත් පැනල් දාන්න වෙනවා
    එතකොට inverter එක බැටරිය නැතුව පැනල් වලින් AC එක දුවනවා පැනල් වල ජෙනරේශන් එක මදි උනාම ග්‍රිඩ් එක එක්ක ශෙයා කරගන්නවා. එතකොට අවුව අඩු උනා කියලා ෆුල් ග්‍රිඩ් එකෙන් ගන්නෙ නැහැ
    අවුල තියෙන්නෙ බැටරිලස් මෝඩ් එකේ සිස්ටම් සමහරවෙලාවට අන්ස්ටේබල් වෙන්න පුලුවන් ඒක නිසා පුලුවන් තරං පොඩිම බැටරියක් සෙල් අරගෙන හැදුවනං ඇති පොඩි වෙලාවකට විතරක් වැඩ කරන්න
    මේ ටික කරන්නත් ලොකු වියදමක් යනවා ඒක නිසා ඒකට තව කීයක් හරි දාල ඔන් ග්‍රිඩ් එකක් ගහන එක තමයි වාසිම දේ.

    AC එකට විතරක් කරන්න ගියත් ලක්ශ 4-5 අතර යනවා නං, දැන් 8-9 අතර 5KW on grid එකක් ගහන්න පුලුවන් මම හිතන්නෙ
    එතකොට උඹගෙ බිල් එක 0 වෙයි, එතනින් අනිවා ලාබයක් එනවා. රෑට AC එක දාන ටිකත් කවර් කරගන්න පුලුවන්.

    PS :
    මගේ ෆුල් ඔෆ්ග්‍රිඩ් එකටත් ගහල තියෙන්නෙ පැනල් 3700W, වගේ
    බැලුවම 18000 AC එකට වොට් 2000-2500 වගේ යනවානේ එතකොට බැටරි නැතිව සෝලා වලින්ම දුවන්න බැලුවොත් පැනල් දාන්න වෙනවා වොට් 3000ක් වත්, තේරුමක් නැහැ කියලා හිතෙන්නෙ
    ලොකු බැටරියක් දාන එකෙත් ලොකු වටිනකමක් එන්නෙ නැහැ.
    On grid එක කියන්නෙ සෝලා සිස්ටම් එකත් තියනවා infinite capacity එකක් තියන බැටරියක් තියනවා වගේ නේ (ග්‍රිඩ් එක).
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,925
    34,285
    113
    AC machine එකට විතරක් power ගන්න පොඩි solar panel එකක් ගහන්න පුළුවන්ද?

    18000 btu AC එකක් තියෙන්නෙ.

    මේකට විතරක් solar panel ගහන්න කීයක් විතර යයිද?
    18000 BTU මැෂීන් එක දවසට පැය කී්‍යක් වැඩද? යුනිට් කීයක් යනවද දවසකට?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    පිස්සුද බන් AC එකකට විතරක් සෝලර් ගහන්න. මගේ 12000 එකට මාසෙටම 6000ක් විතර වැඩිවෙන්නේ. ඕක shape එකේ පාවිච්චි කරොත් අව්රුද්දටම ලක්ෂයක් බිල වැඩිවෙයි.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    999
    1,357
    93
    පිස්සුද බන් AC එකකට විතරක් සෝලර් ගහන්න. මගේ 12000 එකට මාසෙටම 6000ක් විතර වැඩිවෙන්නේ. ඕක shape එකේ පාවිච්චි කරොත් අව්රුද්දටම ලක්ෂයක් බිල වැඩිවෙයි.
    මගෙත් අදහස මේක.
    හැබැයි නිතර කරන්ට් යන පැත්තක ඉන්නවා නම් බැකප් එකකට ගියාට කමක් නෑ..
     
    • Like
    Reactions: moveon

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,251
    4,616
    113
    ඉට වඩා අරක හොදනෙ බන්
    ගෙදර අනික වැඩ කරගන්නත් පුලුවන්
    ba. 5lak walin ba. oya kianne normal inverter , separate charge controller and lithium or solar battery system eka. oke solar walin battery eka charge karala, battery eken tama ac eka duwanne. rated power ekatama addot puka iragena duwanne battery walin. stress wadi , gedara wena mona hari on karot kela wenawa problem wadi. plug and play ba umba troubleshooting lestama danagena inna oni system eka maintain karanna. less than 2kw (12v24v system echara aulak na) loku load nam not recommending at all

    ehema nowenna nam hybrid or full offgrid inverter ekak danna oni panel walin vitarak adinna puluwan with or without battery or combined. hybrid deye wage nam 4laks +, growatt nam 2.5 lak inverter only. full system eka eddi 10laks wei 5,10kw. night use karanawa nam aduma gane 7kw to 10kw battery oni ac ekak 7-10hrs adinna. okata instant water heater, ricecooker , hair dryer, vaccume, pressure washer join unot badu. umbe awashya tawe balala aulak nattan vitarak ganin.

    ehema baluwama solar ac ekak 3,4 lak walata dana eka labai. kisi aulak na gindara wage weda. lankawe company 2k vitara tianawa dan
     
    • Like
    Reactions: moveon