මචංස්ල ප්‍රින්ටින් ප්‍රශ්නයක් තියෙනවා මට තියෙන ප්‍රශ්න සමහර විට තව කෙනෙකුට තියෙන්න පුළුවන්... හැමෝගෙම දැන ගැනීමට මේ ප්‍රස්න ටිකට උත්තර කියන්න පුළුවන් දෝ... ?
මම පොඩි business එකක් කරගෙන යනවා. කිසිම සෙතක් නැහැ. මට brochure එකක් ප්‍රින්ට් කරගන්න ඕන. මම පිටින් 500ක් ප්‍රින්ට් කර ගත්ත 6500ක් ගියා... (A5 size) , පස්සේ මටම කරගන්න ඕන කියල තමයි මට හිතුනේ...මේක නැවත නැවත කරන්න ඕන නිසා.
1.මමම ප්‍රින්ට් කර ගන්න එක හොඳ අදහසක්ද ? ( මේ ව්‍යාපාරයෙන් මට දැනට තියෙන්නේ රු 5000කටත් අඩු ලාබයක් හා හා )
ප්‍රින්ටරයක් ගැනීමේ අදහසක් මට තියෙනවා.. ඒ නිසා
2. A4, A5 brochure ප්‍රින්ට් කරන්න පුළුවන් low cost printerයක් තියෙනවද ? ( ගෙදර පාවිච්චියටත් එක්කම කියමුකෝ )
3. මේ වැඩේට පාවිච්චි කරන කොළ වර්ගය මොකක්ද ? ආර්ට් පේපර් කියල තමයි මම දන්නේ ? එම වර්ගයේ කොළ වල gsm අගය සහ විවිදත්වය මොකක්ද ( gloss/mat වගේ )
ඉස්තුත්යි in advance !