ප්‍රින්ටින් ටින්

wizy

Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මචංස්ල ප්‍රින්ටින් ප්‍රශ්නයක් තියෙනවා මට තියෙන ප්‍රශ්න සමහර විට තව කෙනෙකුට තියෙන්න පුළුවන්... හැමෝගෙම දැන ගැනීමට මේ ප්‍රස්න ටිකට උත්තර කියන්න පුළුවන් දෝ... ?

    මම පොඩි business එකක් කරගෙන යනවා. කිසිම සෙතක් නැහැ. මට brochure එකක් ප්‍රින්ට් කරගන්න ඕන. මම පිටින් 500ක් ප්‍රින්ට් කර ගත්ත 6500ක් ගියා... (A5 size) , පස්සේ මටම කරගන්න ඕන කියල තමයි මට හිතුනේ...මේක නැවත නැවත කරන්න ඕන නිසා.

    1.මමම ප්‍රින්ට් කර ගන්න එක හොඳ අදහසක්ද ? ( මේ ව්‍යාපාරයෙන් මට දැනට තියෙන්නේ රු 5000කටත් අඩු ලාබයක් හා හා )

    ප්‍රින්ටරයක් ගැනීමේ අදහසක් මට තියෙනවා.. ඒ නිසා

    2. A4, A5 brochure ප්‍රින්ට් කරන්න පුළුවන් low cost printerයක් තියෙනවද ? ( ගෙදර පාවිච්චියටත් එක්කම කියමුකෝ )

    3. මේ වැඩේට පාවිච්චි කරන කොළ වර්ගය මොකක්ද ? ආර්ට් පේපර් කියල තමයි මම දන්නේ ? එම වර්ගයේ කොළ වල gsm අගය සහ විවිදත්වය මොකක්ද ( gloss/mat වගේ )

    ඉස්තුත්යි in advance !
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    කැම්පස් ලඟ shop එකකින් බලපන්. ලොවේ ගාණ අඩුම print outs තියෙන්නේ ඕවා ලඟ.
     
    • Like
    Reactions: Gwynbleidd and wizy

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Epson L130 ekak ganin aaye gahanna puluwan bord ehema hebai A4 size. Mama use karanawaa denata 19,000 gananak print karala thiyenawaa kisima ledak nea thawama. Used thiyenawaa ikman ekea. Nethnam cannon thiyenawaa sys unit hai karapuwa wenama. Eaawa 6,500k wagea wenne printer ekama. Ink ekak 350i quality saha kal pewethma danne nea hebai.
     
    • Like
    Reactions: wizy

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඉන්ක්ජෙට් ප්‍රින්ටර් එකක ගන්නවා නම් SYS කිට් තියෙන එකක ගන්න. හැබැයි ආර්ට් paper ප්‍රින්ට් කරනන පුලුවන්ද දන්නේ නැ (සමජ් වෙන්න පුළුවන් ) i'm not sure. normal a4 walata or photo papers walata nam hodai.
     
    • Like
    Reactions: wizy

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    brochure print karaganna printer ekak ganna eka therumak naa machan. oyata digatama oke copy onenam quantity eka wadiyen print karaganna ethakota cost eka godak adu wenawa loku quantity ekakata yanakota. A5 4color da design eka. 6500knam wadiyi wage :(
     
    • Like
    Reactions: wizy

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ස්ක්‍රීන් එකක් හදාගෙන ස්ක්‍රීන් ප්‍රින්ට් කරපං
     
    • Like
    Reactions: wizy

    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    brochure print karaganna printer ekak ganna eka therumak naa machan. oyata digatama oke copy onenam quantity eka wadiyen print karaganna ethakota cost eka godak adu wenawa loku quantity ekakata yanakota. A5 4color da design eka. 6500knam wadiyi wage :(

    brochures ප්‍රින්ට් කරන එකම නෙමෙයි ප්‍රින්ටරය ගන්න හේතුව. මේ වැඩේ හරියනවනම් මේ වැඩේටත් හරියන එකක් ගත්තොත් හරිනේ ! මට පොඩි quantity වලින් වෙනස් වෙනස් brochures ඕන. ඒක නිසා මට ඕන විදියට කරගන්න පුළුවන්නම් ලේසියි මචන්..

    Epson L130 ekak ganin aaye gahanna puluwan bord ehema hebai A4 size. Mama use karanawaa denata 19,000 gananak print karala thiyenawaa kisima ledak nea thawama. Used thiyenawaa ikman ekea. Nethnam cannon thiyenawaa sys unit hai karapuwa wenama. Eaawa 6,500k wagea wenne printer ekama. Ink ekak 350i quality saha kal pewethma danne nea hebai.
    Epson L130 එකේ art පේපර් සාමාන්‍ය කොලිටි එකට ප්‍රින්ට් කර ගන්න පුළුවන්ද මචං ?
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    brochures ප්‍රින්ට් කරන එකම නෙමෙයි ප්‍රින්ටරය ගන්න හේතුව. මේ වැඩේ හරියනවනම් මේ වැඩේටත් හරියන එකක් ගත්තොත් හරිනේ ! මට පොඩි quantity වලින් වෙනස් වෙනස් brochures ඕන. ඒක නිසා මට ඕන විදියට කරගන්න පුළුවන්නම් ලේසියි මචන්..

    kohomath normal printer ekakin brochures walata yana cost eka wadiyi 4 color wagenam.. ehema printer ekakin print ganna innawanam puluwan tharam colors thoraa beragena design eka karanan ethakota yamthak durata cost eka adukaraganna puluwan.
     
    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    Epson L130 ekak ganin aaye gahanna puluwan bord ehema hebai A4 size. Mama use karanawaa denata 19,000 gananak print karala thiyenawaa kisima ledak nea thawama. Used thiyenawaa ikman ekea. Nethnam cannon thiyenawaa sys unit hai karapuwa wenama. Eaawa 6,500k wagea wenne printer ekama. Ink ekak 350i quality saha kal pewethma danne nea hebai.
    kohomath normal printer ekakin brochures walata yana cost eka wadiyi 4 color wagenam.. ehema printer ekakin print ganna innawanam puluwan tharam colors thoraa beragena design eka karanan ethakota yamthak durata cost eka adukaraganna puluwan.
    Thank you machan !