අර බළපිටියේ ඉස්කෝලයක් වැහුවේ රේවතේ කියලා. ඒකෙ කොල්ලොන්ට ඉස්සර සර්ලා ගහන්නේ කොන්ක්‍රීට් පුරවපු ඉස්ලෝන් බට වලින්ලු. දැන් එහෙම ගුරුවරු නැති නිසා තමා උන් පිස්සු කෙළින්නේ ආයෙත්මොකද්ද රට?
අපේ ඉස්කෝලේ සර් ලා ගහන ගැහුම් මේ වගේ තමයි.
mata ehema ohoma gahuwa nam okage ata thalanne wan gediye daala![]()

මොකද්ද රට?
අපේ ඉස්කෝලේ සර් ලා ගහන ගැහුම් මේ වගේ තමයි.

ඔහොම එකෙක් අපේ ඉස්කෝලෙත් උන්න. A/L අන්තිම කාලේ පොඩි කේස් එකකට මාවයි මගේ යාළුවෙකුටයි පොර කනේ පාරවල් දෙකක් දුන්න. අපි දෙන්නට තද වෙච්ච පාර පොරගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට හේත්තු කරල අත මිට මොලවල නෙලන්න යන්න යද්දී පොර කිව්වා අනේ පුතා ගහන්න එපා කියල. පව් කියල හිතිල නැවැත්තුව. පස්සේ පොර අපි දිහා බැලුවේ වත් නැහැ. අන්තිම අව්රුද්දෙ A/L maths class එක පැත්ත පළාතේ අවේ නැහැ. අපි period cut කරලා පිට්ටනියට ගියාම පොර අපිව දැක්කේ නැහැ වගේ පොඩි උන්ව විතරක් එලවල හිමින් මාරු වෙලා යනවා. ඒ කාලේ මතක් වෙද්දීත් හිනා යනවා.![]()