ප්‍රින්සිපල් ගහන හැටි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,518
    16,287
    113
    ප්‍රින්සිපල් ගහන හැටි

    ප්‍රින්සිපල් ගහන හැටි:shocked:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    8.gif
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔහොම කාලා පුරුදු වෙන එක හොඳයි ඔය රට වල. ඊළඟට කස පාරනේ ඉස්කෝලෙන් අයින් උනාම
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මොකද්ද රට?
    අපේ ඉස්කෝලේ සර් ලා ගහන ගැහුම් මේ වගේ තමයි.
    අර බළපිටියේ ඉස්කෝලයක් වැහුවේ රේවතේ කියලා. ඒකෙ කොල්ලොන්ට ඉස්සර සර්ලා ගහන්නේ කොන්ක්‍රීට් පුරවපු ඉස්ලෝන් බට වලින්ලු. දැන් එහෙම ගුරුවරු නැති නිසා තමා උන් පිස්සු කෙළින්නේ ආයෙත්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මොන මගුලක්ද බන් ඔහොම ගුටි කන්න පුළුවන් ද :baffled:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Apitath oya wage thamai issara gahuwe. Habai Wewal walin. Blackboard eka allan inna thiyenne deiyane kiyala. Denawa dum danna. :(
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොකද්ද රට?
    අපේ ඉස්කෝලේ සර් ලා ගහන ගැහුම් මේ වගේ තමයි.

    ඔහොම එකෙක් අපේ ඉස්කෝලෙත් උන්න. A/L අන්තිම කාලේ පොඩි කේස් එකකට මාවයි මගේ යාළුවෙකුටයි පොර කනේ පාරවල් දෙකක් දුන්න. අපි දෙන්නට තද වෙච්ච පාර පොරගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට හේත්තු කරල අත මිට මොලවල නෙලන්න යන්න යද්දී පොර කිව්වා අනේ පුතා ගහන්න එපා කියල. පව් කියල හිතිල නැවැත්තුව. පස්සේ පොර අපි දිහා බැලුවේ වත් නැහැ. අන්තිම අව්රුද්දෙ A/L maths class එක පැත්ත පළාතේ අවේ නැහැ. අපි period cut කරලා පිට්ටනියට ගියාම පොර අපිව දැක්කේ නැහැ වගේ පොඩි උන්ව විතරක් එලවල හිමින් මාරු වෙලා යනවා. ඒ කාලේ මතක් වෙද්දීත් හිනා යනවා. :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    eka parak kossakin mulupanthiyema unge pukata gahuwa bng sir kenek :D
    sathiyak withara idaganna bariwa lensu thiyala idagaththa mathakai :rofl:
     
    L-Smoker

    Member
    ඔහොම එකෙක් අපේ ඉස්කෝලෙත් උන්න. A/L අන්තිම කාලේ පොඩි කේස් එකකට මාවයි මගේ යාළුවෙකුටයි පොර කනේ පාරවල් දෙකක් දුන්න. අපි දෙන්නට තද වෙච්ච පාර පොරගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට හේත්තු කරල අත මිට මොලවල නෙලන්න යන්න යද්දී පොර කිව්වා අනේ පුතා ගහන්න එපා කියල. පව් කියල හිතිල නැවැත්තුව. පස්සේ පොර අපි දිහා බැලුවේ වත් නැහැ. අන්තිම අව්රුද්දෙ A/L maths class එක පැත්ත පළාතේ අවේ නැහැ. අපි period cut කරලා පිට්ටනියට ගියාම පොර අපිව දැක්කේ නැහැ වගේ පොඩි උන්ව විතරක් එලවල හිමින් මාරු වෙලා යනවා. ඒ කාලේ මතක් වෙද්දීත් හිනා යනවා. :lol:
    ගුරුවරුන්ට ගහන්න එපා මචන්
    උන් කසනවට නෙමේ අපිව හදන්න ගහන්නේ
    උඹලා නිකම් ඉන්න කොට නෙමේ වැරැද්දටනේ ගහන්නේ