අකුරු දෙකක් ලියන්න ඉඩ මදි වෙලා උඩින් ලියල ..සුද්දන්ටත් හිනා
මටනම් හිතෙන්නේ මග ඇරිලා..නැත්නම් අකුරු 6-7 ලියන්න ඉඩ තියෙනවනේ
අපි Form එකක් Fill කරද්දීත් අකුරු වලට ඉඩ තියලා නේ ලියන්නේ.. එක්කෝ වැරදුනත් අලුත් එකක් ගන්න තිබ්බනේ මැටි නිසා
ඔහේ හදිස්සියේ කරපු Fake වැඩක් වගේ
21.45 blnna