ප්‍රියතම කොමික් වීරයා

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    r3aVqt.jpg

    වෙන කවුද ඉතින් Batzi මිසක්.
    Forever D
    C
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Heath Ledger's Joker :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මගෙ ජීවිතේ දැක්ක සුපිරිම ඇක්ට් එක.මම මුලින්ම ෆිල්ම් එක බලපු දවසෙ බෑන්ක් එක කඩන සීන් එකෙන් ආපු ආතල් එකට,ඊලගට ජෝකර් ඉන්න පාර්ට් එක එනකල් ෆිල්ම් එක දිගට බලන්න බැරි නිසා ෆිල්ම් එක ෆෝර්වර්ඩ් කර කර ගිහින් ජෝකර් ඉන්න පාර්ට් ටික බලලා ආපහු ෆිල්ම් එක මුල ඉඳලා බැලුවෙ:rofl::rofl::rofl:.සැබෑ ජීවිතේ මිනිස්සුන්ගෙ ඇත්ත තත්වෙ සුපිරියටම කියලා දෙනවා ජෝකර්.ජාරෙඩ් 2016 සුවිසයිඩ් ස්ක්වැඩ් එක නෑවොත්නම් අම්මපා මරනවා ඕකව:angry::angry::angry:

    Don't talk like one of them. You're not! Even if you'd like to be. To them, you're just a freak, like me! They need you right now, but when they don't, they'll cast you out, like a leper! You see, their morals, their code, it's a bad joke. Dropped at the first sign of trouble. They're only as good as the world allows them to be. I'll show you. When the chips are down, these... these civilized people, they'll eat each other. See, I'm not a monster. I'm just ahead of the curve. :P
     
    • Like
    Reactions: Persius

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Ozymandiascomics.jpg

    Only one that impressed me =
    Adrian Alexander Veidt
    (Ozymandias) -
    Not the movie character. Actual comic book character.
    Movie character is a total failure.
    But he's an Anti-hero:rolleyes:
     
    Last edited:
    Heath Ledger's Joker :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    මගෙ ජීවිතේ දැක්ක සුපිරිම ඇක්ට් එක.මම මුලින්ම ෆිල්ම් එක බලපු දවසෙ බෑන්ක් එක කඩන සීන් එකෙන් ආපු ආතල් එකට,ඊලගට ජෝකර් ඉන්න පාර්ට් එක එනකල් ෆිල්ම් එක දිගට බලන්න බැරි නිසා ෆිල්ම් එක ෆෝර්වර්ඩ් කර කර ගිහින් ජෝකර් ඉන්න පාර්ට් ටික බලලා ආපහු ෆිල්ම් එක මුල ඉඳලා බැලුවෙ:rofl::rofl::rofl:.සැබෑ ජීවිතේ මිනිස්සුන්ගෙ ඇත්ත තත්වෙ සුපිරියටම කියලා දෙනවා ජෝකර්.ජාරෙඩ් 2016 සුවිසයිඩ් ස්ක්වැඩ් එක නෑවොත්නම් අම්මපා මරනවා ඕකව:angry::angry::angry:

    Don't talk like one of them. You're not! Even if you'd like to be. To them, you're just a freak, like me! They need you right now, but when they don't, they'll cast you out, like a leper! You see, their morals, their code, it's a bad joke. Dropped at the first sign of trouble. They're only as good as the world allows them to be. I'll show you. When the chips are down, these... these civilized people, they'll eat each other. See, I'm not a monster. I'm just ahead of the curve. :P

    ow a film eka patta ... mn oke tikak hari balanwa. sathiyakata serayak issara. :cool:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොමික් නම් වෝකිං ඩෙඩ් හැබැයි කියෝල නං නෑ ටීවී සීරියස් එක බැලුව මිසක් :no: :no:
    ආසම චරිතෙ කැරොල් ඒකි විතරයි මොලේ ඇතුව මරන්න ඕනෙ එකා පුළුවන් වෙලාවෙ මරල ඉවරයක් කල්ල දාන්නෙ :yes: :yes:
    අනික් උන් ඔක්කොම අනුකම්පා කරන්න ගිහිං කෙලෝගන්නව :yes: :yes: