උපරිම සාධාරණය කියලා නොකිය කියන්නේ අරුන් ටික එල්ලන්න කියලා වෙන්න ඇති නේ?
helplesser Well-known member Nov 20, 2017 18,187 27,851 113 36 Mirihana alis.alberta.ca Dec 8, 2021 #1 උපරිම සාධාරණය කියලා නොකිය කියන්නේ අරුන් ටික එල්ලන්න කියලා වෙන්න ඇති නේ?
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,226 113 Dec 8, 2021 #2 වරදකරුවන්ට දෙය්යන්නාන්සේ දඬුවම් දෙයි කිව්වොත් හරියන්නෙ නැද්ද? කලින් පාරනම් හොඳ වන්දියකුයි ඕකයි කිව්වම හරි ගියා නේද.
වරදකරුවන්ට දෙය්යන්නාන්සේ දඬුවම් දෙයි කිව්වොත් හරියන්නෙ නැද්ද? කලින් පාරනම් හොඳ වන්දියකුයි ඕකයි කිව්වම හරි ගියා නේද.
IamTheDevil Well-known member Jan 30, 2021 1,063 1,991 113 Dec 9, 2021 #4 උපරිම සාදාරණය තමා දැන් කරන්න පුලුවන් ඒ ළමයි දෙන්නටයි වයිෆ්ටයි ඒ මනුස්සයගෙ සැලරි එක හරි මාසෙ අන්තිමට යවන එක.ජීවත් වෙන්න උදව් කරන එක වෙනනම් මොනව කරත් වැඩක් නෑ උන්ව එල්ලුව කියල ලැබෙන දෙයක් නෑනෙ
උපරිම සාදාරණය තමා දැන් කරන්න පුලුවන් ඒ ළමයි දෙන්නටයි වයිෆ්ටයි ඒ මනුස්සයගෙ සැලරි එක හරි මාසෙ අන්තිමට යවන එක.ජීවත් වෙන්න උදව් කරන එක වෙනනම් මොනව කරත් වැඩක් නෑ උන්ව එල්ලුව කියල ලැබෙන දෙයක් නෑනෙ