ප්රිස්මයේ පැති කීපයක්ම තියෙනවානේ...මට හිතෙන්නෙ මචන් මේ පදවල සැගවුනු ගැඹූරු අරුත් කිහිපයක්ම තියෙනව කිහිප විදිහකට අරුත් දෙන්න පුලුවන්
හොද නිර්මාණයක් මචන්
ප්රිස්මයේ පැති කීපයක්ම තියෙනවානේ...ඔව් අයියේ.. ඇත්තටම ඒ ප්රිස්මය අපේ ලොකු ලොක්කොම තමයි...
කණට ගැහුවා වගේ නිර්මාණයක් අයියේ...
බොහෝම ස්තුතියි , ලස්සන අදහසක්හරිම අපූරුයි. පසු කාලීනව පාට ගොඩකට බෙදුනත් අපි හැමෝම එකයි.
සුබ පැතුම්
බොහෝම ස්තුතියි යාලුහිතන්න පැති ගොඩයි...අපූරු අදහසක් යාළුවා... නියමයි...
![]()
ප්රිස්මයට ඇතුලුවන සුදු එළිය හරියට පුංචි දරුවෙක්ගෙ හිත වගේ.හරිම පිරිසිදුයි.ඒත් ඒ දරුවා වැඩිවියට පත් වෙද්දි ජාති, කුළ, වර්ණ උස් පහත් ලෙස බෙදීම ඇති කරගන්නවා. හරියට ප්රිස්මයෙන් එළියට එන ආලෝකය වගේ. ගොඩාක් නිර්මාණශීලියි.මං ආසයි![]()
Thanks for commentsUbalata tamai machoo nuuthana kawiyo kiyanna oni.Niyamai Therum godak tiyana nirmanayak and godak wenas adahasak saha sankalpayak.digatama liyapan all da best