ප්‍රිස්මයේ - Prisms

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ප්‍රිස්මයට ඇතුලුවන සුදු එළිය හරියට පුංචි දරුවෙක්ගෙ හිත වගේ.හරිම පිරිසිදුයි.ඒත් ඒ දරුවා වැඩිවියට පත් වෙද්දි ජාති, කුළ, වර්ණ උස් පහත් ලෙස බෙදීම ඇති කරගන්නවා. හරියට ප්‍රිස්මයෙන් එළියට එන ආලෝකය වගේ. ගොඩාක් නිර්මාණශීලියි.මං ආසයි:)
 

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Ubalata tamai machoo nuuthana kawiyo kiyanna oni.Niyamai Therum godak tiyana nirmanayak and godak wenas adahasak saha sankalpayak.digatama liyapan all da best
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මට හිතෙන්නෙ මචන් මේ පදවල සැගවුනු ගැඹූරු අරුත් කිහිපයක්ම තියෙනව කිහිප විදිහකට අරුත් දෙන්න පුලුවන්
    හොද නිර්මාණයක් මචන්
    ප්‍රිස්මයේ පැති කීපයක්ම තියෙනවානේ...
    බොහෝම ස්තුතියි
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඔව් අයියේ.. ඇත්තටම ඒ ප්‍රිස්මය අපේ ලොකු ලොක්කොම තමයි...

    කණට ගැහුවා වගේ නිර්මාණයක් අයියේ...
    ප්‍රිස්මයේ පැති කීපයක්ම තියෙනවානේ...

    අපිටත් පුලුවනි නම් සැර හිරු එළිය ගෙන ලස්සන පාටවලින් එළිය කරන්න එළියක් දකින්න වලිකන අසරණ ජීවිත... මනසින් උස්වූ ප්‍රිස්මය ලෙස...

    බොහෝම ස්තුතියි මල්ලී
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ප්‍රිස්මයට ඇතුලුවන සුදු එළිය හරියට පුංචි දරුවෙක්ගෙ හිත වගේ.හරිම පිරිසිදුයි.ඒත් ඒ දරුවා වැඩිවියට පත් වෙද්දි ජාති, කුළ, වර්ණ උස් පහත් ලෙස බෙදීම ඇති කරගන්නවා. හරියට ප්‍රිස්මයෙන් එළියට එන ආලෝකය වගේ. ගොඩාක් නිර්මාණශීලියි.මං ආසයි:)

    ලස්සන අදහසක් එක් කරාට, බොහෝම ස්තුතියි