ප්‍රිස්මයේ - Prisms

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
6y318w.jpg
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පිවිතුරු සුදෝ සුදු හිරු එලියෙන් පාට ගොඩක පරාවර්තනය.... ලස්සන භාවමය සංකල්පයක්...

ලොව දෙස වෙනම ඇසකින් බලන්නට කල කාලෝචිත එමෙන්ම විදුනැණ හා කෙලින්ම සබැඳි සැබෑ අරුතක්..

සහෝදරයා ඔබට ජය...
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ප්‍රිස්මයත් මාරයි නේද,ඕක දැක්ක දවස් වල ඉදල මට එහෙම හිතෙනවා.
    ඒත් කාලෙකින් ඒක මතක් වුනේ මේ හින්දා දැන් නම් ගොඩක් දේ හිතෙනවා.
    ලස්සන නිර්මාණයක් යාළු
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මට හිතෙන්නෙ මචන් මේ පදවල සැගවුනු ගැඹූරු අරුත් කිහිපයක්ම තියෙනව කිහිප විදිහකට අරුත් දෙන්න පුලුවන්
    හොද නිර්මාණයක් මචන්
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔව් අයියේ.. ඇත්තටම ඒ ප්‍රිස්මය අපේ ලොකු ලොක්කොම තමයි...

    කණට ගැහුවා වගේ නිර්මාණයක් අයියේ...
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පිවිතුරු සුදෝ සුදු හිරු එලියෙන් පාට ගොඩක පරාවර්තනය.... ලස්සන භාවමය සංකල්පයක්...

    ලොව දෙස වෙනම ඇසකින් බලන්නට කල කාලෝචිත එමෙන්ම විදුනැණ හා කෙලින්ම සබැඳි සැබෑ අරුතක්..

    සහෝදරයා ඔබට ජය...
    බොහෝම ස්තුතියි සොයුර, සටහන අගයමි.

    අරගෙන සැර හිරු එළිය සුදෝ සුදු
    සමත් වේ නම් බෙදන්නට පාට විසිතුරු
    වේ නම් ප්‍රිස්මය සේම පිවිතුරු
    නොවෙ ද එවන් දනන් සිතින් උතුම්
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ප්‍රිස්මයත් මාරයි නේද,ඕක දැක්ක දවස් වල ඉදල මට එහෙම හිතෙනවා.
    ඒත් කාලෙකින් ඒක මතක් වුනේ මේ හින්දා දැන් නම් ගොඩක් දේ හිතෙනවා.
    ලස්සන නිර්මාණයක් යාළු
    බොහොම ස්තුතියි අදහසට