මේ වටේ යාමේ ආරම්භක අවධිය වෙන්න පුලුවන් නේද. යක්ඛ පුත්තු මොකද හිතන්නේ?
This joke never gets old in elakiripoddak idapan mekita gahapu set eka tawa tikakin ei

ausi sapa na lankawa wage..Mekita ausi yanna puluwanne mokatada lankawe inne
ubath Rajapakse kenek da?Apo api gahala atherapu eva ubala app dagena balanne ...![]()
මෙහෙ කිසිම දෙයක් නැති එකෙක්ට ඕසි දිව්‍යලෝකෙ වගේ පෙනුනට ලංකාවෙදි දවසකට 10000 ට වඩා වියදම් කරන්න පුවවන් නම් ඌට පට්ටම ගති ලයිෆ් එකක් තියෙනවා. ඔසී වල ලංකාවෙ එවුන්ට කිසි පිලිගැනීමක් නෑ ලු නේ ?Mekita ausi yanna puluwanne mokatada lankawe inne
මෙහෙ කිසිම දෙයක් නැති එකෙක්ට ඕසි දිව්‍යලෝකෙ වගේ පෙනුනට ලංකාවෙදි දවසකට 10000 ට වඩා වියදම් කරන්න පුවවන් නම් ඌට පට්ටම ගති ලයිෆ් එකක් තියෙනවා. ඔසී වල ලංකාවෙ එවුන්ට කිසි පිලිගැනීමක් නෑ ලු නේ ?

මෙහෙ කිසිම දෙයක් නැති එකෙක්ට ඕසි දිව්‍යලෝකෙ වගේ පෙනුනට ලංකාවෙදි දවසකට 10000 ට වඩා වියදම් කරන්න පුවවන් නම් ඌට පට්ටම ගති ලයිෆ් එකක් තියෙනවා. ඔසී වල ලංකාවෙ එවුන්ට කිසි පිලිගැනීමක් නෑ ලු නේ ?
ලක්ෂ තුනකින් හොදට සැපේ ඉන්න පුළුවන්. වීක් එන්ඩ් 5 තරු හොටලයකින් පවුලෙ තුන්දෙනාට කන්න යන්නෙ 20 ක් වගේ. සති හතරම කෑවත් 80000. තව 2.80 ක් තියනවා. හොදට කාලා ඇදල ෆන් එකක් ගන්න හොදටම ඇති.ape un maranne cleaning ne bang. kawda ganan ganne
10000 X 30 = 300000 monthly income ekak thibbama goda e kiyanne
------ Post added on Oct 27, 2021 at 11:24 PM
ලක්ෂ තුනකින් හොදට සැපේ ඉන්න පුළුවන්. වීක් එන්ඩ් 5 තරු හොටලයකින් පවුලෙ තුන්දෙනාට කන්න යන්නෙ 20 ක් වගේ. සති හතරම කෑවත් 80000. තව 2.80 ක් තියනවා. හොදට කාලා ඇදල ෆන් එකක් ගන්න හොදටම ඇති.
සතියකට සැරයක් ඉරිද හරි සෙනසුරාදා හරි වේලක්. තරු පහෙන් හැමදාම කෑවම සතියකට දෙකකට සැරයක් කෑවම එන වෙනස එන්නෙ නෑ බ්‍රෝ. නුවරඑලි වගේ ගිහින් දවසක් විතර ඉදල එන්න වගේ මට යන්නේ 50 ක් වගේ. ඕන තරම් ඩීල්ස් යනවා.300000 - 800000 = 220000
Weekend both days or just Saturday or sunday ???
One meal or two meals or all 3 meals ???
anith dawas walata kanna kiyak yanawada ????
සතියකට සැරයක් ඉරිද හරි සෙනසුරාදා හරි වේලක්. තරු පහෙන් හැමදාම කෑවම සතියකට දෙකකට සැරයක් කෑවම එන වෙනස එන්නෙ නෑ බ්‍රෝ. නුවරඑලි වගේ ගිහින් දවසක් විතර ඉදල එන්න වගේ මට යන්නේ 50 ක් වගේ. ඕන තරම් ඩීල්ස් යනවා.
සාමාන්‍යයෙන් අපේ ගෙදර හදන එක වේලක් කන්න 1500 ක් විතර යන්නෙත් නෑ. ලංකාවේ සාමාන්‍ය පවුලකට රු1000 කට වේලක් තුන්දෙනෙක්ට හොදට කාලා ඉන්න පුළුවන්.
අම්මයි මමයි තාත්තයි. අපි තුන්දෙනාට මාසෙකට ලක්ෂ තුනක් යන්නෙත් නෑ. අපි කාලා බීල ඉන්නවා. කිසි අවුලක් නෑ.