ප්‍රීතිසින්ටා නහය මිරිකුවා

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    උබ දාපු ඔක්කොම ත්‍රෙඩ් මේ වගේ මෝඩ ජෝක්.. උබ වගේ ගොන් පාට් දාන පොරක් අපේ ඉස්කෝලෙත් හිටිය..
    ඩොක්ටර් අයියා:)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උබ දාපු ඔක්කොම ත්‍රෙඩ් මේ වගේ මෝඩ ජෝක්.. උබ වගේ ගොන් පාට් දාන පොරක් අපේ ඉස්කෝලෙත් හිටිය..

    කවුද බං..??
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    කට්ටිය දන්නවා ඇතිනේ මම දැන් ඉන්නෙ ඉන්දියාවේ. අයි.පී.ල් බලන්න ගිහින් (http://www.elakiri.com/forum/showthread.php?t=1431758). උඹලට කියන්න මාර වැඩේ තමා උනේ. මම මැච් එක බල බල ඉන්නකොට කව්දෝ එක පාරම ඇවිත් මගෙ නහය මිරිකුවා. බලනකොට ප්‍රීතිසින්ටා. මම උඩ ගියා. මම එයාගෙන් ඇහුවා ඇයි මගෙ නහය මිරිකුවේ කියලා. එතකොටම එයා ලැජ්ජාවෙන් වගේ බිම බලාගෙන දිව්වා. :D
    මම හිතන්නේ මට සිකුරා ලබලා වගේ.:love:

    :lol::lol::lol::lol::lol::lol::rofl:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :lol::lol::lol::lol::lol::lol:
    ඊලඟ වසරේ හොඳම විනෝදාත්මක ත්‍රෙඩ් එක සඳහා යෝජනා කරමි.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    images
     
    Apr 19, 2011
    5,700
    210
    0
    හැමදාම රෑට එක එක නිළියෝ ඇවිත් මගේ නහයත් මිරිකලා දුවනවා බං.. :oo: මටත් බේරෙන්න බැරුව ඉන්නෙ :(