ප්‍රීමියම් සයිට් වලින් නොමිලේ උපරිම වේගය

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ප්‍රීමියම් සයිට් වලින් නොමිලේ උපරිම වේගය

    මම අද ඔයාලට පොඩි තැග්ගක් දෙන්නයි අදහස් කලේ...
    මෙක මම කාගෙන්වත් උස්සපු එකක් නෙවේයි.. අන්තර්ජාලයේ කරක්ගහල තමයි මම මේක හොය ගත්තේ.. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙන බව මම දන්නවා... ප්‍රීමියම් සයිට් වලින් අපේ අය ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දුක් විඳින බව මම අත්දැකීමෙන් දන්නවා...
    මේකෙන් ඔයාලට හොස්ටින් සයිට් 13කින් ප්‍රීමියම් ඔප්ශන් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්...


    nz9q8.jpg


    http://www.uploadbaz.com


    rep nam nathi wunath kamak na... comment ekak nam ona mai... mokadha mata oyalage Idea mata godak wadagath....
    :yes::yes::yes:
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    Supported sites:
    2shared.com,
    4shared.com,
    Depositfiles.com,
    Easy-share.com,
    Filefactory.com,
    Fileserve.com,
    Filesonic.com,
    Hotfile.com,
    Mediafire.com,
    Megaupload.com,
    Netload.in,
    Rapidshare.com,
    Uploading.com
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    34
    wattala
    එළ එළ !!! වටිනවා වටිනවා!!!
    මුලින්ම රිමෝට් අප්ලෝඩ් කරලා ඊට පස්සේ ආයෙත් ඩවුන්ලෝඩ් කරන්න ඔනේ නේද ??
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බෝම ස්තුති:yes: දේසපාලන ත්‍රේඩ් නැතුව වටින කියන ත්‍රේඩ් එකක් :D:rofl: මේදවස් වල ඒ වමයි තියෙන්නේ:baffled: rep+