ඒක කියන්ඩ බැ මචං. ඊට පස්සේ උන් එක හැදුවොත්. මෙහෙම වෙන්ඩ පුළුවංද බං.Isp?
එහෙම ස්ලෝ නැහැ බං හැම වෙලේම ස්පිඩ් එකට තියෙනවා.මම යූටියුබ් වීඩියෝ පවා බලනවා.SLT wala data cap iwara wunama 25kbps walata limit karanawa.
fully disconnect wenne na
traffic adu welawata (midnight) 500kbps - 1mbps yanawa
ISP ට call එකක් දාල කියහන්.. අවුල හදල දෙයි...අපේ රවුටරෙ අවුලක් තියෙනවා. ඩේ ටයිම් ඩේට ටික ඉවර උනත් ඉන්ටර්නෙට් යන්ඩ පුළුවනි. හැබැයි රවුටර් එක ඕෆ් කරලා ආයෙ ඔන් කරෝතින් ඩේටා නැතුව ස්ලෝ වෙලා යනව.
එහෙම වෙන්නේ කොහොමද මචං. මම දැං සතියක විතර ඉඳන් ප්‍රි යන්නේ.එහෙම පුළුවන්. මමත් ඊයෙ හවස (මාසෙ අන්තිම දවස නිසා) 200Mb/s වලින්ම බෑවා 55GB විතර.
ISP ට call එකක් දාල කියහන්.. අවුල හදල දෙයි...

haha issara mage SLT adsl eke oka wuna. router 1 eka laga off kra kra on kra kra 3-4 parak karamath full speed enwa data natath. hena kaalayak weda kara eka. hari step gaanak na. random wene. sometimes off karala on karala aye off krala anith pattata on karapu gaman enwa. taama weda athi. mathak wuneth thrd eka dakkamaඅපේ රවුටරෙ අවුලක් තියෙනවා. ඩේ ටයිම් ඩේට ටික ඉවර උනත් ඉන්ටර්නෙට් යන්ඩ පුළුවනි. හැබැයි රවුටර් එක ඕෆ් කරලා ආයෙ ඔන් කරෝතින් ඩේටා නැතුව ස්ලෝ වෙලා යනව.
අසාධාරණ විදියට උපයන සල්ලි පවතින්නේ නෑ කියන්නේ ඕකට තමයි
ඕව මොනවද, ගොඩක් එවුන් V2Ray දාගෙන ටෙරාබයිට් ගණන් අදිනවා