ප්‍රෙග්නට් හෙල්ප්...

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇක්ස් ඔයිල් තියෙනවා ෆාමසි වල එකක් අරගෙන නළල දෙපැත්තේ ගාන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    එයාගෙ ඔළුව ඔයාගෙ ඔඩොක්කුවෙ තියල ඔළුව අතගාන්න. පස්සෙ නින්ද යයි. ඊට පස්සෙ ඇහැරෙන්නෙ නැති වෙන්න උස්සන් ගිහින් ඇඳේ තියන්න.
     
    • Haha
    • Like
    Reactions: Adefer and kolavari

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    පැනඩොල් නිතර නිතර බොන්න හොඳ නෑ බන් සාමාන්‍ය තත්ත්වයකදි උනත් ..

    උබ ට බෙහෙත් ලියල දුන්න කොලේ ඇති ඩොකාගේ සීල් එකත් එක්ක නම්බර් එක, කෝල් එකක් අරන් අහපන්,


    මේකේ ඉන්න එවුන් මේකටත් කියයි ෆොටෝ එකක් නැතුව හරියටම කියන්න බෑ කියල
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    Gedara saddeta pirith daanna
    ඔන්න කිව්වා ගොන් කතාවක්.

    ඔය දොස්තර පක්කු ගාවට වයිෆ්ව එක්කන් යන්න එපා බන්. පරිස්සම් වෙයන් මේ දවස්වල. වයිෆ්ට පුළුවන් තරම් රෙස්ට් කරන්න කියන්න. විටමින් C තිටෙන පළතුරු, කොත්තමල්ලි වගේ දේවල් හදල දීපන්. ආදරෙන් සලකපන් ඒකිට. ඔයාල ඉන්න කාමරේ හොඳට ventilation කර ගන්න. ඔළුව කැක්කුම ආවොත් ඔළුව අත ගාල මසාජ් එකක් දෙන්න. උබල දෙන්න හෙළුවෙන් නිදා ගන්න.
    ------ Post added on Sep 14, 2021 at 9:58 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එයාගෙ ඔළුව ඔයාගෙ ඔඩොක්කුවෙ තියල ඔළුව අතගාන්න. පස්සෙ නින්ද යයි. ඊට පස්සෙ ඇහැරෙන්නෙ නැති වෙන්න උස්සන් ගිහින් ඇඳේ තියන්න.

    Sujeewa prasanna arachchi detected :lol:
     
    • Haha
    Reactions: Kamal1996

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    දරු සම්පතක් ලබන්න යන එක ගැන උණුසුම් සුබ පැතුම්
    ඔලුව කැක්කුම එන්නේ ගොඩක් වෙලාවට අම්මා ගේ ලේ ගමනාගමනයේ සහ රුධිරය නිපදවීමේ වෙන වැඩි වීම නිසයි. ඒකට පැනඩෝල් බීමෙන් ලැබෙන්නේ තාවකාලික සහනයක්. ඉන්නම බැරි නම් විතරක් midwife / doctor ගෙන් අහල සුදුසු මාත්‍රාවක් ගන්න . ඔලුවේ කැක්කුමට පොඩ්ඩක් ඔලුව මසාජ් කරන්න , බාම් ටිකක් ගාන්න පුළුවන්. ඇලවෙලා ඉන්නවනම් පොඩ්ඩක් ඇවිදින්න.නැගිටලා ඉන්නවනම් පොඩ්ඩක් හාන්සි වෙන්න . තාම මාස තුනයිනේ . එයාට වමනේ යනවද? එහෙනම් හොඳට වතුර, දියර ජාති බොන්න දෙන්න. වැඩිය කහට තේ , කෝපි , සීනි තියෙන juices / drinks දෙන්න එපා. වතුර ම දෙන්න . වැඩිපුර බාත්රූම් යන්න වෙයි එත් වතුර බොන්න කියන්න. කොත්තමල්ලි නම් දෙන්න එපා. ඒක මුල් මාස 3 දී දරු ගැබට අහිතකරයි.
    hi! oyaa grilda? :oo:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,350
    41,269
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ලා අපේ ගෙදර උන්දෑ ප්‍රෙග්නට් වෙලා මාස 03ක් වෙනවා දැන්.. ඔළුව කැක්කුමයි නින්ද යන්නෙ නෑ කියලා කියනවා දැන්.. ඩොක් ගෙන් ඇහුවම ඒක සාමාන්‍ය දෙයක් කියලා කිව්වා.. ඔළුව කැක්කුමට පැනඩෝල් වගේ දෙයක් බිව්වට ප්‍රශ්නයක් නැත්ද...
    Oya kalu ketha jarawak eliyata danne netuwa abort karahan ponnayo- kalu ketha kota ponnayo madei lankawe?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම අහල තියනවා
    පෝෂණය මදි උනාමත්
    එහෙම ඔලුවේ කැක්කුමක්
    එනවා කියල
    හරියටම දන්නේ නෑ
    කන ප්‍රමාණය නෙමෙයි
    ගුණ එළවලු පලතුරු
    කන්න දෙන්න
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මම අහල තියනවා
    පෝෂණය මදි උනාමත්
    එහෙම ඔලුවේ කැක්කුමක්
    එනවා කියල
    හරියටම දන්නේ නෑ
    කන ප්‍රමාණය නෙමෙයි
    ගුණ එළවලු පලතුරු
    කන්න දෙන්න
    කණවා බං ඇතිවෙන්න ...දැන් නම් ටික දවසක් ඉඳලා කන්නෙ නෑ
     
    • Like
    Reactions: amino

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා දැන් වයිෆ් ගේ බණ්ඩියට මාස 6.5ක්.... අනේ බන් දැන් කැරකැවිල්ලයි කලන්තෙයි වගේ කියනවා මොකද ඒ ආපහු ඩොක් හම්බ වෙන්න යන්න තියෙන්නෙ දෙසැම්බර් 20 මොකද දන්නෙ නෑ කේස් එක නේ
     
    • Sad
    Reactions: Voldemort Bro

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    මචන්ලා දැන් වයිෆ් ගේ බණ්ඩියට මාස 6.5ක්.... අනේ බන් දැන් කැරකැවිල්ලයි කලන්තෙයි වගේ කියනවා මොකද ඒ ආපහු ඩොක් හම්බ වෙන්න යන්න තියෙන්නෙ දෙසැම්බර් 20 මොකද දන්නෙ නෑ කේස් එක නේ
    blood pressure adu wenawa pregnancy ekedi. wife ta kohomath pressure adu nam low pressure eka daraganna amaru wenna puluwan. doka kalin hambena eka hondai mata hithenne.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මචන්ලා දැන් වයිෆ් ගේ බණ්ඩියට මාස 6.5ක්.... අනේ බන් දැන් කැරකැවිල්ලයි කලන්තෙයි වගේ කියනවා මොකද ඒ ආපහු ඩොක් හම්බ වෙන්න යන්න තියෙන්නෙ දෙසැම්බර් 20 මොකද දන්නෙ නෑ කේස් එක නේ

    uba hama masema doc gawata ekkan giye nedda? kawuda VOG?
    oya wage scene kelinma VOG gen call karala ahanna :)
    godakma amaru nam immediately e VOG wa hamba wenna yanna

    eka eka aya kiyana goda wedakam karanna epa. e kale aya karapuwa try karanna yannat epa